ඔයාලා ගියපු ඉස්කෝලේ මොකක්ද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මාත් ආනන්දේ, හලාවත

    සියබලාගස්තැන්න මධ්‍ය මහා විද්‍යාලය... Proud to be a සිම්බියන්...

    Proud to be a "එඩිටඩ්....😂"

    ගා/ ගෝනගල මහා විද්‍යාලය 1990-1993
    බප / ජය සිද්ධාර්ථ පර්ෂධ මහා විද්‍යාලය
    මූ මේ අපි ගිය ඉස්කෝලෙ අහනව නෙමෙයි මචං....
    අපිට ඇල්පිටියෙ ඉස්කෝලෙ කතාව කියනව....😂
     
    Last edited:

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    "පො/තෝපා වැම මද්‍යමහා විද්‍යාලය"... පස්සෙ පොලොවෙන් මතුවෙච්ච එකෙක් ගැසට් එකක් ගහලා ඒක "පො/මෛත්‍රීපාල සිරිසේන ජාතික පාසල" කලා...පස්සෙ ඌව 69 ලස්සෙ පන්නපු නිසා "පො/තෝපාවැව ජාතික පාසල" උනා...අසා සිටි ඔබ සැමට ස්තූතියී🙏🏻
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මං ගියපු ඉස්කෝලේ නම් ගම් මනකල්පිතයි.
    ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගැන්නුවේ අපේ සවිනි මිස් පට්ට කෑල්ල. මිස් ගෙ අතින් ගුටියක් කන්නත් පිං කරන්න ඕන. මිස්ව මතක් කරල අතේ ගහපු වාර ගනන අනන්තයි. මම 2006 සාමාන්‍ය පෙළ කරනකම් ම අපෙ පංතියේ මිස් හිටිය පංති භාරව. අදටත් මිස්ව මතක් කරල අතේ ගහන්නෙ මිස්ට කරන ගෞරවයක් විදියට. අපෝ ඒකට අදකාලෙ ළමයි ශිෂ්‍යත්ව ගන්න කලිම්ම ලවු ඒකට අපි පංති පිටින්ම ලවු කලේ එකම එක සවිනි කෑල්ලට