උබලැයි ඉස්කෝලේ මොකක්ද .

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ඇයි ඒකෙ මාළු ඔරුවක් තියෙන්නෙ?
    උඹට කියන්න මම තාම ඒක දැකල නෑ
    මම ඔය පැත්තට ගිහින් නෑ 😅
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ රත්නායක නේද? පොර අපි ගිය ඉස්කෝලෙත් ප්‍රින්සිපල් වෙලා හිටියා කාලයක්
    මොන ප්‍රින්සිපල්ද කියල දන්නේ නැ. හැබැයි ගොත වැඩක්. මම හිතන්නේ දෙමුපියෝ තමයි අවුස්සලා තියෙන්නේ..

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ගහලා එලවන අවස්ථාවක්...... ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය.

    DSC00613imain-600-1.jpg
    නෙදකින් කාලකණ්නි ළමයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මේ ලෝගෝ එක ගැන ඇහුවෙ, ඔය මාළු ඔරුවක් නෙහ්
    අහ් එහෙමද
    ලොගේ එක දැකලත් නෑ මම හරියට
    බලමු බලන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මේ ලෝගෝ එක ගැන ඇහුවෙ, ඔය මාළු ඔරුවක් නෙහ්
    මීගමුවෙ මුහුදු කරේ ඉස්කෝලයක්නෙ බං
    එහා පැත්තෙ මුහුද 😅

    හැබැයි ඉතිං මීගමුවෙ සුපිරි ඉස්කෝලයක් තමා
    ගෑනු ළමයි විතරයි ඉන්නෙ
     
    • Like
    Reactions: dreamzd