Repost 2 - පෝලිම් තවත් අඩු වෙලා නේද පුතා?

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,925
    113
    35
    Moratuwa
    www.facebook.com
    දැන් ඉතින් ක්ක්ක්ක්ක් හුමැල්කිරියාගම බාල්දියවත්තෙ තියෙන ලදරම් ෂෙඩ් එකේ ත්‍රීවීල් තුනක් එක පිටිපස්සෙ එක තිබ්බා කියලා මැරෙන්න හදපියව් ජාලෙ පීචං හැත්ත. 🤣 තව උන් ටිකක් වැඩි කරාම ගන් නෑ, අමාරුවෙන් ගැහුවට යන් නෑ කියලා විලි රුදාව හැදිලා අඬපියව්. 🤣🤣

    හැබැයි කතාව මෙච්චරයි, කියපු විදිහටම මාසෙ ඉවර වෙද්දි තෙල් පෝලිම් ටිකත් ඉවරයි. ඒක පිළිගන්න බැරි නම් ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලාගෙ ඔලුවෙ. 🙏
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,408
    2
    53,887
    113
    දැන් ඉතින් ක්ක්ක්ක්ක් හුමැල්කිරියාගම බාල්දියවත්තෙ තියෙන ලදරම් ෂෙඩ් එකේ

    ඒකට පෙට්‍රල් එවල නෑනෙ, නගරෙට ප්‍රයොරිටි එක දීල වගේ බෙදන්නෙ.

    අද එයිද දන්නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,808
    31,599
    113
    දැන් ඉතින් ක්ක්ක්ක්ක් හුමැල්කිරියාගම බාල්දියවත්තෙ තියෙන ලදරම් ෂෙඩ් එකේ ත්‍රීවීල් තුනක් එක පිටිපස්සෙ එක තිබ්බා කියලා මැරෙන්න හදපියව් ජාලෙ පීචං හැත්ත. 🤣 තව උන් ටිකක් වැඩි කරාම ගන් නෑ, අමාරුවෙන් ගැහුවට යන් නෑ කියලා විලි රුදාව හැදිලා අඬපියව්. 🤣🤣

    හැබැයි කතාව මෙච්චරයි, කියපු විදිහටම මාසෙ ඉවර වෙද්දි තෙල් පෝලිම් ටිකත් ඉවරයි. ඒක පිළිගන්න බැරි නම් ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලාගෙ ඔලුවෙ. 🙏
    liter eke gana wadi karahama aduwenawane pons
    :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113

    Attachments

    • E645F98A-84AF-4393-8A57-3AE378D33B3A.jpeg
      E645F98A-84AF-4393-8A57-3AE378D33B3A.jpeg
      72.4 KB · Views: 35
    • Haha
    Reactions: DHE and jhnnwp

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    ada gampaha godak than wala polim na. mama peya 4k idala thel gahapu shed eke bike 2i thibbe. pompa 2ta. mu kiyapu eka atta wela.
    but kchchara kalekatada?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,991
    19,450
    113
    Miami
    පහුගිය කාලෙත් ඔහොම පෝලිම අඩු දවස් තිබුනා. ගණන් වැඩි උන නිසා නම් නෙමෙයි පෝලිම් අඩු.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,913
    113
    අනේ බන් මේ.. උබ කමෙන්ට් එකක් දෙකක් දාලා ගෑනියෙක්ගේ ජන්ගිය ගලවන්න ට්ර්ය් කරන්ව වගේ නෙමේ බන් රටේ ප්‍රශ්න...නිකන් පච නොවී හිටපන් බන්...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    දැන් ඉතින් ක්ක්ක්ක්ක් හුමැල්කිරියාගම බාල්දියවත්තෙ තියෙන ලදරම් ෂෙඩ් එකේ ත්‍රීවීල් තුනක් එක පිටිපස්සෙ එක තිබ්බා කියලා මැරෙන්න හදපියව් ජාලෙ පීචං හැත්ත. 🤣 තව උන් ටිකක් වැඩි කරාම ගන් නෑ, අමාරුවෙන් ගැහුවට යන් නෑ කියලා විලි රුදාව හැදිලා අඬපියව්. 🤣🤣

    හැබැයි කතාව මෙච්චරයි, කියපු විදිහටම මාසෙ ඉවර වෙද්දි තෙල් පෝලිම් ටිකත් ඉවරයි. ඒක පිළිගන්න බැරි නම් ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලාගෙ ඔලුවෙ. 🙏
    මු හිතන් ඉන්නෙ මිනිස්සු ආන්ඩුව එක්ක තරහට තෙල් පොලිම් හදාගන ආණ්ඩුවට බැන බැන හිටියා කියල වගෙ.
     
    • Haha
    Reactions: ride_out

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    Thel thawa order karanna wenawa, I hope they have ordered for June, they are trying to negotiate a bridging finance with India with more loans, nobody knows till when we can survive