ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලංකාවට එනවලු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    ක්‍රිකට් තරඟ නරඹන්න යන ප්‍රේක්ශකයන්ට අරගලයට අදාළ දැන්වීම් පුවරු රැගෙන කළු කොඩි රැගෙන යෑම වගේ විරෝධතා දල්වන්න පුළුවන්
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ක්‍රිකට් තරඟ නරඹන්න යන ප්‍රේක්ශකයන්ට අරගලයට අදාළ දැන්වීම් පුවරු රැගෙන කළු කොඩි රැගෙන යෑම වගේ විරෝධතා දල්වන්න පුළුවන්
    මම ඔබට යෝජනා කරනවා.... Invictus (2009) චිත්‍ර‍පටය නරඹන ලෙසට.

    දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා....

    අදටත් දකුණු අප්‍රිකාණුවන්ගේ සිත් තුල සදා අමරණීය ජන නායකයා....



    Invictus (2009) චිත්‍ර‍පටයේ ඉහත Trailer එක නරඹන ඔබට විඩියෝව ආරම්භයේ සහ අවසානයේදී රුවන් වැකියක් ඔබගේ දෙසවනට ඇසෙනු ඇත.....

    එය මෙසේය.....

    I'm the Master of my Fate...... I'm the Captain of my Soul......
    (සිංහල පරිවර්ථනය :- මාගේ ඉරණමේ ස්වාමියා මම වෙමි... මාගේ ආත්මයේ නායකයා මම වෙමි...)


    17 වන ශත වර්ෂයේදී පමණ ම්ලේච්ඡ ඉංග්‍රීසීන්, ලංසියන් හා ඕලන්දක්කාරයින් වැනි බටහිර සුද්දන් විසින් අප්‍රිකා මහද්වීපයේ රෝපණය කර වසර 300 පමණ කාලයක් ඇදී යමින් මහා ජන සංහාරයක් සිදු කිරීමට හේතු වු කළු සුදු වර්ණභේදය දකුණු අප්‍රිකාවෙන් නැත්තටම නැති කලේ දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා විසිනුයි...

    එතුමා විසින් මෙම කාර්යය සදහා මෙන්ම රටේ අභිවෘර්ධිය සදහා රගර් ක්‍රිඩාව යොදා ගන්නේ කෙළෙසද යන වග Invictus (2009) චිත්‍ර‍පටයෙන් මනා ලෙස පිළිඹිබු කෙරෙනවා... කොටින්ම කියතොත් තැනේ හැටියට ඇණේ ගසා තම රට පත්ව සිටින අසිරු අඩියෙන් උඩට ගන්නේ කෙසේද යන වග තමයි මෙයින් කියවෙන්නේ.....

    ඔබ.....

    ඔය කියන අරගලය ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගය ඇතුලට ගෙනාවොත් ඔබත් එක්තරා වූ හිට්ලර් කෙනෙකු වන බවට සිහි තබා ගන්න....
    ඒ අතිතය සොයා බැලීම සදහා 1936 ජර්මනියේ බර්ලින් අගනුවර පැවති ඔලිම්පික් ක්‍රිඩා උළෙලට හිට්ලර් විසින් නාසිවාදය ඇතුලත් කලේ කෙලෙසද යන වග සොයා බලන්න...

    ඔබ අරගලකරුවෙක් නම් තවත් එක් හිට්ලර් කෙනෙකු නොවන්න....

    අරගලයකින් ඔබට සැම විටම හිමි වන්නේ ජන සංහාරයක් පමණි.... එයට අතිතය සෑම විටම සාක්ෂි වනු ඇත.
    දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා විසින් දියත් කල මානුෂිකවාදී අරගලයේදී පවා මහා ජන සංහාරයක් සිදු විය...
    ජන අරගලයකදී ජන සංහාරය අනිවාර්යය අංගයකි.....
    එය පසුගියදා අප රටේදීද නැවත ඔප්පු කර පෙන්වීය..... වාසනාවකට මෙන් මහා ජන සංගාරයක් ඇති වන ලෙස එය තවම ඔඩු දිව්වේ නැත....
    ඔබට අවශ්‍ය වන්නේ එය ඔඩු දුවන්නට සලස්වා අපේ රට තවදුරටත් කබලෙන් ලිපට වැටීමට සැලැස්වීමද?

    ඔබ ඔය කිව්ව දේ කලොත් එයින් අපේ ලක් මෑණියන්ගෙ මුණේ තවත් දැලි ගෑවීමට දායක වු මජර අදහස් ඇති මුරණ්ඩු පුතෙකු බව සිහි තබා ගන්න.... තවදුරටත් ඔය වගේ ඔලමොට්ටල වැඩ කරලා ලක් මෑණියන් අමාරුවේ දමන්නට එපා... ලක්මෑණියන් මේ මොහොතේ මෙන්ම සෑම විටම අපේක්ෂා කරන්නේ නෙල්සන් මැන්ඩෙලා වැනි වු තැනේ හැටියට ඇණ් ගසා ඇයව බේරාගත හැකි දුවා දරුවන් පිරිසක් බව තරයේ සිහි තබා ගන්න..

    ක්‍රිකට්....

    1996 ලෝක කුසලාන තරගාවලියට පෙර සිංහ කණ්ඩායම කැන්ගරු දේශයට ගොස් ඒකාකාරී අයුරින් පැවති ක්‍රිකට් ක්‍රීඩාවට නව රිද්මයක් ඇති කලා ඔබට මතක ඇති... ඔබ ඒ කාළයේදී ඉපිද හෝ කුඩා දරුවෙක් වී නම් එම තරග වල විඩියෝවන් නරඹන ලෙස ඉල්ලමි.
    අද ක්‍රිකට් ක්‍රිඩාවේ ඇති වේගවත් බව හා ආක්‍ර‍මණකාරීත්වය අදටත් ඇත්තේ එදා පෙරලිකාර වෙනස් කිරීමක් ඇති කල අපේ සිංහ පෝතකයින්ට පින් සිදු වන්නට බව සිහි තබා ගන්න...
    එය පේලේ නම් වු අග්‍ර‍ගණ්‍ය පාපන්දු ක්‍රිඩකයා එවකට බ්‍ර‍සිලයේ අතිත පාපන්දු කණ්ඩායම් භාවිතා කර අතහැර දමා තිබු ඔවුන්ටම අනන්‍ය වූ බ්‍ර‍සීල ආක්‍ර‍මණකාරී හා උපක්‍ර‍මශීලී ස්වදේශික ක්‍රිඩා විලාශය (Ginga style) නැවත පණපොවා පාපාන්දුවට ආරෝපණය කලා හා සමානවය....

    ශ්‍රී ලාංකික අපගේ ඇස් ඉස් මසේ ලේ වෙත ක්‍රිකට් කා වැදි ඇත.....

    එහෙව් තැනක ඔබ යෝජනා කල අරගලය සිදු කලොත් අපිට වෙන්නේ තවත් ගූ නාගන්නටය...

    එසේ නම් අප කුමක් කල යුතුද.....

    එන්නට අදි මදි කරන කැන්ගරුවන් කෙලෙසක හෝ අප ලක් දෙරණට ගෙන්වා ගත යුතුය....

    අපට කන්න නැති උනත් පිටින් ආව මේ ආගන්තුකයන්ට අති උසස්ම ලෙස ආගන්තුක සත්කාරයෙන් සංග්‍ර‍හ කල යුතුය...
    ආගන්තුකයාට සත්කාර කිරීම අපගේ ලේ වලටම කිදා බැස ඇත්තේය... එය අපට නැවත ඉගැන්වීමට අවශ්‍ය නොවේ...

    කෙලෙසක හෝ මෙම තරගාවලිය අපේ සිංහ පෝතකයින් ජයග්‍ර‍ණයෙන් නිමා කල යුතුය....
    බැරිම අවස්ථාවක් පැමිණිය හොත් නම් එය ගෞරවාන්විත පරාජයකින් නිමා කිරීමට සටනක් දිය යුතුය....
    මෙම තරගාවලිය ගැන මුළු මහත් ලොකයේම අවධානය අප ලබා ගත යුතුය...
    නමුත් එය සිදු කල යුත්තේ නෙල්සන් මැන්ඩෙලා ලෙස තැනේ හැටියට ඇණ් ගසාය...
    එලෙසම ඉන් නොනැවතී ආසියානු කුසලානයේ සත්කාරකත්වයද අපෙන් ගිලිහි යාමට ඉඩ නොදිය යුතුය....

    නෙල්සන් මැන්ඩෙලා අද මෙහි සිටියා නම් මෙම අනගි අවස්ථාවන් දෙකම අත් නොහරිනු ඇත.....

    අවසන් වශයෙන් කියන්නට කැමතියි...... අරගලය කියා හත් පොලේ ගූ ගාගන්නා මෝඩ මන්ද බුද්ධික වැඩ නොකරන්න... සිහි බුද්ධියෙන් කල්පනා කර තැනේ හැටියට ඇණේ ගසා මෙම අසිරු අවස්ථාවෙන් ගොඩ යාම අප හැමගේම වගකීම වන්නේය...

    ඒ සදහා පෙළ ගැසෙන්න..

    ස්තුතියි!
    ඔබට ජය!
     
    Last edited:

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    සාමකාමී අරගලය හැකිතාක් දුරට
    ඔබට මම දීර්ඝ පිළිතුරක් ලබා දුන්නා.... එයට ප්‍ර‍ති උත්තර ලබා දෙන්න....

    අරගලයක් තුල සෑමවිටම ජන සංහාරයක් සිදු වන්නේය.... එයට අතිතය සාක්ෂි වනු ඇත.
    දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා සිදු කල මානුෂිකවාදී අරගලයේදී පවා ජන සංහාරයක් සිදු විය...

    මා විසින් ඔබ කිරියට එක් කල විඩියෝවක් වෙතින්ද Privet Message මගින් ප්‍ර‍ශ්ණ 06 ක් යොමු කිරීමට ක්‍රියා කලා...
    ඔබ මේ වෙන තෙක් ඒ සදහාද පිළිතුරු ලබා දුන්නේ නෑ..
    අවසානයේදී එයට මටම පිළිතුරු දෙන්න සිද්ධ උනා....

    ඔබගේ පිළිතුරු බලාපොරොත්තු වෙමි.

    මම රු 8,000.00 කට කඩේ යන කුක්කෙක්ද නොවන වග කරුණාවෙන් සලකන්න
     
    • Dislike
    Reactions: nikdw

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔබට මම දීර්ඝ පිළිතුරක් ලබා දුන්නා.... එයට ප්‍ර‍ති උත්තර ලබා දෙන්න....

    අරගලයක් තුල සෑමවිටම ජන සංහාරයක් සිදු වන්නේය.... එයට අතිතය සාක්ෂි වනු ඇත.
    දිවංගත නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා සිදු කල මානුෂිකවාදී අරගලයේදී පවා ජන සංහාරයක් සිදු විය...

    මා විසින් ඔබ කිරියට එක් කල විඩියෝවක් වෙතින්ද Privet Message මගින් ප්‍ර‍ශ්ණ 06 ක් යොමු කිරීමට ක්‍රියා කලා...
    ඔබ මේ වෙන තෙක් ඒ සදහාද පිළිතුරු ලබා දුන්නේ නෑ..
    අවසානයේදී එයට මටම පිළිතුරු දෙන්න සිද්ධ උනා....

    ඔබගේ පිළිතුරු බලාපොරොත්තු වෙමි.

    මම රු 8,000.00 කට කඩේ යන කුක්කෙක්ද නොවන වග කරුණාවෙන් සලකන්න

    ubath mara pissek ekka katha karanne
     
    • Like
    Reactions: rasidass

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Wow ELAKIRI eke inna hatak hitan inne rata nati wena ekata wada cricket arasha karanna one kiyala musala thirisan nugathwminssu inna tanak meka

    Monawada harak rala tawat rakinna tiyenne
    MAS holding yanwa
    Lseg yanwa
    Tawath comaoany godak yanwa
    KFC pizzahut wageweawart yanwa aulak ne kuwat meka aniwa kantarayk wei tika kalkin
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මැච් එක ස්සේ කළු කොඩි කළු ඇදගෙන ඩෙගා නටුවොත්නම්
    එක අරගලේ අවසානය තමයි බයියෝ සෙට් පිටින් කෑවා වගේ
    පෙරෝට්ටෝ ජෙප්පොන්ට සමානය මිනිසුන්ගේ තියෙන අන්තිම සපෝර්ට් ටිකත් නැති වෙනවා
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Wow ELAKIRI eke inna hatak hitan inne rata nati wena ekata wada cricket arasha karanna one kiyala musala thirisan nugathwminssu inna tanak meka

    Monawada harak rala tawat rakinna tiyenne
    MAS holding yanwa
    Lseg yanwa
    Tawath comaoany godak yanwa
    KFC pizzahut wageweawart yanwa aulak ne kuwat meka aniwa kantarayk wei tika kalkin
    උබේ උගත් කම මේ රිප්ලයි එකෙන්ම පේනවා ගුඩ් ලක්
     
    • Like
    Reactions: rasidass

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,042
    164,138
    113
    එකමත් එක රටක
    තොට පිස්සුද උට්ටෝ මැච් බලන්න කළු කොඩි උස්සන් යන්නේ ?? ගේට්ටුව ලගින් ම ගහල පන්නන ඕනේ ඒ වගේ උන්ව නම්
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ස්තුතියි ඔබගේ dislike එකට.. පුළුවන් නම් Invictus (2009) චිත්‍රපටය නරඹන්නට කියා ඉල්ලා සිටිනවා.. ජීවිතයට පාඩම් ගොඩාක් එහි අන්තරගතව තියනවා..