mama genama lajja hithuna

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Rakwa
    mama bandinne Rakwanen
    Bandata passe nithara ewei

    oya paththe wahana ai ban hemin gatanne



    ubada loriya elawan apu naki dial eka

    haiyen elawapan ban..
    ------ Post added on May 29, 2022 at 9:12 PM
    Rakwana da??dawasaka deniyaya peththen awith balanna...hawasaka hari udema hari...patta peththa...midumath ekka..wangu 10 para
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,595
    113
    Gampaha
    පාරෙ ඉරි තියෙන්නෙ රියදුරන්ට සංඥාවක් දෙන්න..... ඒ ඉරටම වහල් වෙන්න ගිහින් නිකරුනේ අනතුරු කරගන්න එපා.

    අනතුරු වලක්වගන්න ඉරි කපන්න වෙන අවස්ථා ඕනෙතරම් තියෙනව....

    ඉරි කපාගෙන යන්න කියල නෙමෙයි කිවුවෙ හොඳේ.... හැම දේකම අන්තයට යන්න එපා කියල කිවුවෙ...