ලෙස්ටර් පිගට් මැරිලා.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,797
    113
    Homagama
    ලෙස්ටර් පිගොට් නැතිවලා.

    මම හිතන්නේ නැ පිගොට් ගොඩක් අය දැන් දන්නවා කියලා. නමුත් ඔයාලාගේ සීයලා අනිවා දන්නවා. ඉස්සර හැම රේස් කොලේකම මේ නම තිබ්බා. සුප්‍රකට ජොකියෙක්. ඉතාම කුඩා කාලේදි අස්සයාට නැග්ග පොරක්.කිසිදා නොදැකපු ලංකාවේ ගොඩක් අයගේ ඔට්ටු දිනවපු, සමහරුන්ව පරාද කරවපු ජොකියෙක්.

    ඉමෝජි වන මගේත් සුන්දර මතකයන් තනපු තැන් හා පුද්ගලයන් ගොඩක් නැතිවෙමින් යනවා. අපේ කාලේ ඉවර වෙමින් යන්නෙ. දුකයි ඉතින්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,617
    10,186
    113
    ලෙස්ටර් පිගොට් නැතිවලා.

    මම හිතන්නේ නැ පිගොට් ගොඩක් අය දැන් දන්නවා කියලා. නමුත් ඔයාලාගේ සීයලා අනිවා දන්නවා. ඉස්සර හැම රේස් කොලේකම මේ නම තිබ්බා. සුප්‍රකට ජොකියෙක්. ඉතාම කුඩා කාලේදි අස්සයාට නැග්ග පොරක්.කිසිදා නොදැකපු ලංකාවේ ගොඩක් අයගේ ඔට්ටු දිනවපු, සමහරුන්ව පරාද කරවපු ජොකියෙක්.

    ඉමෝජි වන මගේත් සුන්දර මතකයන් තනපු තැන් හා පුද්ගලයන් ගොඩක් නැතිවෙමින් යනවා. අපේ කාලේ ඉවර වෙමින් යන්නෙ. දුකයි ඉතින්.
    Avurudu visi gananvala apeth සුන්දර මතකයන් තනපු තැන් හා පුද්ගලයන් ගොඩක් නැතිවෙමින් යනවා. Ikmnta vayasata giya bavak danenava
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Avurudu visi gananvala apeth සුන්දර මතකයන් තනපු තැන් හා පුද්ගලයන් ගොඩක් නැතිවෙමින් යනවා. Ikmnta vayasata giya bavak danenava
    දැන් වයස කීයද 🙃
    නන්දා මාලනී එයා ගැන දන්නවා
    උඹ සින්දු පටලාගෙන නෙහ්? 😁
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,099
    19,644
    113
    Miami
    නෑ... ඉන්ද්‍රානි පෙරේරා නේද?

    සුදු අසු පිට නැගිලා...

    50405548187_e8c019bdfc_o.png
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    LESTER PIGGOT කියන්නේ එක පාරක් ROYAL ASCOT කියන තුරග තරගාවලියේ RACE 07 න් RACE හතම WIN කරපු ජොකියෙක් .
    පොර ඒ රටේ බන්දනාගාර ගත වෙලා ලෝන්දරියේ රෙදි සෝදන වැඩේ කලා ..
    කරපු වරද අදායම් බදු නොගේවපු එක ..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,284
    4,641
    113
    isellama me nama ahune ARE MARE show eke araya aathagen. hariyata nama ahen nathi nisa ai ai ahala tamat eke mathake tianawa. ada tamai danagatte pora attama jokyek kiala
     
    • Like
    Reactions: emoji diaries