Umba ban civil neda karanne? unta komath fuck wela tiyenne. Engineering degree aran SW or Networking (cybersec, networking,database etc) nogiya un godak anathai. Telco giya un melo rahak ne. Unge salaries starting match unata increments patta aul.උබලට ඔහොම හිතෙනව නං අනිත් උන් ගැන හිතපන්කො. අපිට ඔයින් බාගයක් වත් හම්බුනේ නෑ ලංකාවෙ. දැන් නං කාලක් වත් නැතුව ඇති.
සිරාවට බං. උන්ට පුකේ අමාරුවනෙ ලැප්ටොප් එකේ එකේ ඉඳන් එහේ හදලා, කෝඩ් ලියන්න ලැංවේජ් එකක් බින්දුවෙ ඉඳන් හදලා ලංකාවෙ උන්ට මිලියන් ගණන් ගෙවන්න.
ලංකාවෙ අයිටී කාරයො නං පුදුම ජාතියක්. අනිත් පිළිගත් ඩිග්‍රි කරපු උන්ට ලක්ශයක් ගෙවද්දි, ඩිග්‍රියක් තියා ඩිප්ලෝමාවක්වත් නැති අයිටී එකෙක්ට ලක්ශ 2ක් හම්බ උනොත් ඒ ඌ හෙන සුපිරිම වැඩ්ඩො නිසා කියල හිතන් ඉන්නෙ. ඒ සිතුවිල්ල නිසා ලියවෙන කොමෙන්ට් කිරියෙ ගොඩක් තැන්වලදි පේන්න තියෙනව.
------ Post added on May 30, 2022 at 3:55 PM
Lower labor cost and higher quality in the out put. Lankawe companies maaara widiyata exploit karnawa. they charge foreign clients may be 20% lower of what foreign companies might charge but never pay the workers \anything close to what they can get.labor cost adu hinda neh bn mehata anne..nathnm unge ratawala eunta dilma kara gnna thibuna neh..
Besides work life balance NIL yako lankawe. Started working for an SG company and Now I am not sure what I should do with my free time
if you get 2K a month you only get paid USD 12 an hour. That is exploitation. Your values are what other countries pay?For SSE - 32 USD H
PTL -45
PA - 60 <
Sad story. oka thama kiyanne hoda CV ekak hadan rata ekak remote wada karanna kiyala
------ Post added on May 30, 2022 at 4:06 PM


