මචන්ලා, ලොකු සීන් නෙමෙයි, මම ගාව වී ටිකක් තියෙනවා, මට ඕන කෙනෙක් හිටියොත් කියහල්ලකෝ, මම එවන්නම් (බස් or ට්‍රේන් )මේකටත් මොකක් හරි ක්‍රමයක් ඇති බං...
එහෙනම් වැකියුම් සීල් බෑග් තමයි නේ?
------ Post added on May 30, 2022 at 6:02 PM
අනිවා සල්ලි නැති එකෙක් හොයලා දීපන්...මචන්ලා, ලොකු සීන් නෙමෙයි, මම ගාව වී ටිකක් තියෙනවා, මට ඕන කෙනෙක් හිටියොත් කියහල්ලකෝ, මම එවන්නම් (බස් or ට්‍රේන් )
වැකුම් සීලර් පැක් ගහලා රස්නේ නැති තැනක තිබ්බා නම් හරි කියලා හිතුනා.Defreezer වල දාල බැරිද
hal baag seal nane. so within 6 months gullo enawa. ita passe panu kadili hadenna gannawa.Have you seen any properly dried rice go bad? Even cooked rice properly sealed lasts more than a year. Usually rice bags are tagged with a best before of 2 years... but nothing will happen for even for 5 years.
meka tamai lankawe ewunge lokuma modakama ban..Gon ponnayo goda gahanna gihin gullo gahala narak unama ekektawath ne..nodakin wesa sinhalu
The best temperature to store grains, including rice, is 40°F or below; however, rice stored at a constant 70° F with oxygen absorbers will store well for up to 10 years. In cooler storage areas rice sealed in oxygen-free containers can be stored for up to 30 years.වැකියුම් සීල් කරත් හාල් මාස 3-4කට එහා තියා ගන්න බෑ. තියා ගන්න ඕනේ නම් වී අරන් තියා ගනින්.
බූරුවෝ වගේ සුපර් මාකට් වල තියෙන හාල් ඔක්කොම උස්සන් ගිහින් කුනු වෙන්න ගෙදර තියා ගන්න එපා.
හාල් පිටි කරලා ෆ්‍රීසර් එකේ දාලා සාමාන්‍යයෙන් ගොඩක් කල් තියා ගන්න පුළුවන්ද? මම අහලා තිබුනෙ උපරිම සති දෙකක් වගේ කියලා.. නැත්නම් වෙන විදියක් තියෙනවද හාල් පිටි කල් තියා ගන්න fridge එකේ දාන්නෙ නැතුව?හාල් නම් පිටි කරලා තමා තියන් වෙන්නේ බන් .නැත්නම් වී විදිහට තමා.
ඔය පරිමා වල නම් කෙමිකල් දානවා ඉතින්. ඒවා අඩුම හාම් එකක් තියන
හාල් පිටි කරන්න දියේ දාන්න ඕනේ. පොගවල කුඩු කල දේවල් පැකට කරන්න කලින් වේලලා ගන්න ඕනේ. එහෙම උනොත් ශේල්ෆ් ලයිෆ් එක වැඩි වෙනවා අනිවා. එක 100% ඩ්‍රයි එක කුඩු කරලා තියාගන්නත් පුළුවන්.හාල් පිටි කරලා ෆ්‍රීසර් එකේ දාලා සාමාන්‍යයෙන් ගොඩක් කල් තියා ගන්න පුළුවන්ද? මම අහලා තිබුනෙ උපරිම සති දෙකක් වගේ කියලා.. නැත්නම් වෙන විදියක් තියෙනවද හාල් පිටි කල් තියා ගන්න fridge එකේ දාන්නෙ නැතුව?
Thank youහාල් පිටි කරන්න දියේ දාන්න ඕනේ. පොගවල කුඩු කල දේවල් පැකට කරන්න කලින් වේලලා ගන්න ඕනේ. එහෙම උනොත් ශේල්ෆ් ලයිෆ් එක වැඩි වෙනවා අනිවා. එක 100% ඩ්‍රයි එක කුඩු කරලා තියාගන්නත් පුළුවන්.

කොහොමත් හාල් කල්තබා ගන්න එක හෙනම ගේමක්. ඒක නිසා තමා හාල් පොත්ත එක්ක වී විදිහට තියාගන්නේ හුගක්. ගබඩා කරනවා නම් හොද ඔප්ෂන් එක වී. හැබැයි තම්බලා වේලපු ඒවා නෙමේ. ඒවගේ වී පොත්ත බුරුල් වෙලා හාල් ඇටේ පිටට එක්පොස් නිසා වැඩක් නැ . කුබුරෙන් ගත්ත ගමන් හොදටම වේලපු එක තමා වී බිස්සට දාල තියන්නේ. ඒ ක්‍රමේම තමා අපිට කරන්න තියෙන්නෙත්Thank you![]()
කොහොමත් හාල් කල්තබා ගන්න එක හෙනම ගේමක්. ඒක නිසා තමා හාල් පොත්ත එක්ක වී විදිහට තියාගන්නේ හුගක්. ගබඩා කරනවා නම් හොද ඔප්ෂන් එක වී. හැබැයි තම්බලා වේලපු ඒවා නෙමේ. ඒවගේ වී පොත්ත බුරුල් වෙලා හාල් ඇටේ පිටට එක්පොස් නිසා වැඩක් නැ . කුබුරෙන් ගත්ත ගමන් හොදටම වේලපු එක තමා වී බිස්සට දාල තියන්නේ. ඒ ක්‍රමේම තමා අපිට කරන්න තියෙන්නෙත්

හොඳට පැක් කරලා තිබුනොත් අවුලක් නැතිව කල් තියාගන්න පුලුවන් වෙයි, හරියට පැක් කරලා නං indefinitely තියා ගන්න පුලුවන් කියලා නෙට් එකේ තියෙන්නෙත්.Have you seen any properly dried rice go bad? Even cooked rice properly sealed lasts more than a year. Usually rice bags are tagged with a best before of 2 years... but nothing will happen for even for 5 years.