හාල් කල්තබා ගැනීමේ ක්‍රම !!!

zaliya

Junior member
  • Apr 25, 2009
    35
    20
    8
    මේකටත් මොකක් හරි ක්‍රමයක් ඇති බං...

    එහෙනම් වැකියුම් සීල් බෑග් තමයි නේ?
    ------ Post added on May 30, 2022 at 6:02 PM
    මචන්ලා, ලොකු සීන් නෙමෙයි, මම ගාව වී ටිකක් තියෙනවා, මට ඕන කෙනෙක් හිටියොත් කියහල්ලකෝ, මම එවන්නම් (බස් or ට්‍රේන් )
     
    • Like
    Reactions: LoneWalker

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මචන්ලා, ලොකු සීන් නෙමෙයි, මම ගාව වී ටිකක් තියෙනවා, මට ඕන කෙනෙක් හිටියොත් කියහල්ලකෝ, මම එවන්නම් (බස් or ට්‍රේන් )
    අනිවා සල්ලි නැති එකෙක් හොයලා දීපන්...
    නැත්නම් මේකේ ඉන්න උන් දෙමල පත්තරේ උනත් නිකන් ගන්නවා...

    පුළුවන් නම් ගෙවල් පැත්තේ කාට හරි දීපන්.

    Defreezer වල දාල බැරිද
    වැකුම් සීලර් පැක් ගහලා රස්නේ නැති තැනක තිබ්බා නම් හරි කියලා හිතුනා.
    ------ Post added on May 30, 2022 at 8:08 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    Have you seen any properly dried rice go bad? Even cooked rice properly sealed lasts more than a year. Usually rice bags are tagged with a best before of 2 years... but nothing will happen for even for 5 years.
    hal baag seal nane. so within 6 months gullo enawa. ita passe panu kadili hadenna gannawa.
     
    • Like
    Reactions: Fake profile

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වැකියුම් සීල් කරත් හාල් මාස 3-4කට එහා තියා ගන්න බෑ. තියා ගන්න ඕනේ නම් වී අරන් තියා ගනින්.
    බූරුවෝ වගේ සුපර් මාකට් වල තියෙන හාල් ඔක්කොම උස්සන් ගිහින් කුනු වෙන්න ගෙදර තියා ගන්න එපා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    වැකියුම් සීල් කරත් හාල් මාස 3-4කට එහා තියා ගන්න බෑ. තියා ගන්න ඕනේ නම් වී අරන් තියා ගනින්.
    බූරුවෝ වගේ සුපර් මාකට් වල තියෙන හාල් ඔක්කොම උස්සන් ගිහින් කුනු වෙන්න ගෙදර තියා ගන්න එපා.
    The best temperature to store grains, including rice, is 40°F or below; however, rice stored at a constant 70° F with oxygen absorbers will store well for up to 10 years. In cooler storage areas rice sealed in oxygen-free containers can be stored for up to 30 years.

    kade thiyana ewagen karanna bari wei.
     
    • Like
    Reactions: Tyrion Lannister

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ෆ්‍රිජ් එකේ දාලා රටින් එද්දි ගෙනාපු හාල් අවුරුද්දක් විතර තියාගත්තා මම.
    නිකන් හාල් නම් පුළුවන්ලු වියලි මිරිස් දෙහි කොල එහෙම දාලා. ඒක කරල නම් නෑ
     
    හාල් නම් පිටි කරලා තමා තියන් වෙන්නේ බන් .නැත්නම් වී විදිහට තමා.
    ඔය පරිමා වල නම් කෙමිකල් දානවා ඉතින්. ඒවා අඩුම හාම් එකක් තියන
    හාල් පිටි කරලා ෆ්‍රීසර් එකේ දාලා සාමාන්‍යයෙන් ගොඩක් කල් තියා ගන්න පුළුවන්ද? මම අහලා තිබුනෙ උපරිම සති දෙකක් වගේ කියලා.. නැත්නම් වෙන විදියක් තියෙනවද හාල් පිටි කල් තියා ගන්න fridge එකේ දාන්නෙ නැතුව?
     
    • Like
    Reactions: Fake profile

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හාල් පිටි කරලා ෆ්‍රීසර් එකේ දාලා සාමාන්‍යයෙන් ගොඩක් කල් තියා ගන්න පුළුවන්ද? මම අහලා තිබුනෙ උපරිම සති දෙකක් වගේ කියලා.. නැත්නම් වෙන විදියක් තියෙනවද හාල් පිටි කල් තියා ගන්න fridge එකේ දාන්නෙ නැතුව?
    හාල් පිටි කරන්න දියේ දාන්න ඕනේ. පොගවල කුඩු කල දේවල් පැකට කරන්න කලින් වේලලා ගන්න ඕනේ. එහෙම උනොත් ශේල්ෆ් ලයිෆ් එක වැඩි වෙනවා අනිවා. එක 100% ඩ්‍රයි එක කුඩු කරලා තියාගන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: Fake profile
    හාල් පිටි කරන්න දියේ දාන්න ඕනේ. පොගවල කුඩු කල දේවල් පැකට කරන්න කලින් වේලලා ගන්න ඕනේ. එහෙම උනොත් ශේල්ෆ් ලයිෆ් එක වැඩි වෙනවා අනිවා. එක 100% ඩ්‍රයි එක කුඩු කරලා තියාගන්නත් පුළුවන්.
    Thank you :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thank you :)
    කොහොමත් හාල් කල්තබා ගන්න එක හෙනම ගේමක්. ඒක නිසා තමා හාල් පොත්ත එක්ක වී විදිහට තියාගන්නේ හුගක්. ගබඩා කරනවා නම් හොද ඔප්ෂන් එක වී. හැබැයි තම්බලා වේලපු ඒවා නෙමේ. ඒවගේ වී පොත්ත බුරුල් වෙලා හාල් ඇටේ පිටට එක්පොස් නිසා වැඩක් නැ . කුබුරෙන් ගත්ත ගමන් හොදටම වේලපු එක තමා වී බිස්සට දාල තියන්නේ. ඒ ක්රමේම තමා අපිට කරන්න තියෙන්නෙත්
     
    :)
     
    • Like
    Reactions: Fake profile

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Have you seen any properly dried rice go bad? Even cooked rice properly sealed lasts more than a year. Usually rice bags are tagged with a best before of 2 years... but nothing will happen for even for 5 years.
    හොඳට පැක් කරලා තිබුනොත් අවුලක් නැතිව කල් තියාගන්න පුලුවන් වෙයි, හරියට පැක් කරලා නං indefinitely තියා ගන්න පුලුවන් කියලා නෙට් එකේ තියෙන්නෙත්.

    හාල් වලට ජලවාශ්ප උරාගෙන නරක් වෙනවා ලංකාවෙ හියුමිඩිටි එක වැඩි නිසා, හරියට සීල් වෙන්න වහල තියන්නෙ නැති උනත් ගුල්ලො වගේ සත්තු හැදෙන්න පුලුවන් ගොඩක් කල් තිබුනොත්
    වී විදියට නං ඔය මොනවත් නැතිව ඕන තරම් කල් තියාගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: Fake profile