ජපන් යන්න

Darks3id

Active member
  • Aug 9, 2021
    124
    111
    43
    කට්ටිය දැන් කතාවෙනවනේ මේ ජපන් යන සිද්ධියක් ගැන. මේ ගැන විස්තර දන්න කෙනෙක් මට කියන්නකෝ කොහොමද මේ ගැන විස්තර හොයාගන්නේ ?

    Degree එකක් තියෙන කෙනෙක්ට කොහොමද යන්න පුළුවන් ?

    රජයේ සේවයේ ඉන්න කෙනෙක්ට මොන වගේ එවටද යන්න පුළුවන් කියලා එහෙම ?

    Thanks !!
    P.S.: After completing JLPT4 or NAT 4
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කට්ටිය දැන් කතාවෙනවනේ මේ ජපන් යන සිද්ධියක් ගැන. මේ ගැන විස්තර දන්න කෙනෙක් මට කියන්නකෝ කොහොමද මේ ගැන විස්තර හොයාගන්නේ ?

    Degree එකක් තියෙන කෙනෙක්ට කොහොමද යන්න පුළුවන් ?

    රජයේ සේවයේ ඉන්න කෙනෙක්ට මොන වගේ එවටද යන්න පුළුවන් කියලා එහෙම ?

    Thanks !!
    ජපන් degree තිබ්බ පලියට මෙහෙවගෙ job දෙන්නෑ.භාශාව පුලුවන් වීම අනිවාර්‍යයි
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113

    :lol: :lol:

    On a serious note,

    N5 ගොඩදාගන්න මචං ඔක්කොටම කලින්. ජපන් හිතන තරම්ම අමාරු නෑ කන්ජි තමයි අමාරුවකට තියන්නේ. කතාකරන භාෂාවේ වාක්‍ය හැදෙන හැටි බොහෝ දුරට සිංහල වලට සමානයි. ඒක නිසා අපේ උන් පට ගාලා අල්ල ගන්නවා.

    N5/N4 ගොඩ දාගත්තා කියන්නේ රජයේ මගුලක් නැති උනත් care giver/factory helper වගේ ජොබක් හොයාගන්න පුළුවන් පොඩ්ඩක් මහන්සි වෙලා හොයලා බැලුවොත්.

    Good luck!