Private dating places @ colombo

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    කෙල්ලෙක් එක්ක කතා කරකර ඉන්න පොඩ්ඩක් හොද තැනක් කියපල්ලකො කොල්ලුපිටිය, නුගේගොඩ හරියෙ,

    වැඩිය කට්ටිය නැත්තම්, හෝ වෙනම රූම් ගන්න පුලුවන්නම් හොදයි
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කෙල්ලෙක් එක්ක කතා කරකර ඉන්න පොඩ්ඩක් හොද තැනක් කියපල්ලකො කොල්ලුපිටිය, නුගේගොඩ හරියෙ,

    වැඩිය කට්ටිය නැත්තම්, හෝ වෙනම රූම් ගන්න පුලුවන්නම් හොදයි
    කොල්ලුපිටියේ fab එකේ ඉස්සරහ නෙවෙයි ඇතුලේ .
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,827
    8,667
    113
    Cenon
    cenon.com
    kata karanna vtrai nam one, macdonald palayan udeka :D kolpty mac eke eliye seats henama gathi...
    smex karanna or romantic wenna nam ba...