International Weekends - Weekend Ending January 30, 2022
Full List
| Rank | LW | Release | Gross | %± LW | Theaters | Change | Average | Total Gross | Weeks | Distributor |
| 1 | - | Top Gun: Maverick | $126,707,459 | - | 4,735 | - | $26,759 | $126,707,459 | 1 | Paramount Pictures |
| 2 | 1 | Doctor Strange in the Multiverse of Madness | $16,069,358 | -50.3% | 3,805 | -729 | $4,223 | $370,443,337 | 4 | Walt Disney Studios Motion Pictures |
| 3 | - | The Bob's Burgers Movie | $12,416,819 | - | 3,425 | - | $3,625 | $12,416,819 | 1 | 20th Century Studios |
| 4 | 2 | Downton Abbey: A New Era | $5,787,935 | -63.8% | 3,830 | +10 | $1,511 | $28,366,880 | 2 | Focus Features |
| 5 | 3 | The Bad Guys | $4,382,790 | -28.6% | 2,944 | -761 | $1,488 | $81,125,690 | 6 | Universal Pictures |
| 6 | 6 | Everything Everywhere All at Once | $2,463,491 | -21.4% | 1,187 | -389 | $2,075 | $56,777,133 | 10 | A24 |
| 7 | 4 | Sonic the Hedgehog 2 | $2,454,075 | -40% | 2,329 | -614 | $1,053 | $185,073,401 | 8 | Paramount Pictures |
| 8 | 9 | The Lost City | $2,018,510 | +29.2% | 1,027 | -369 | $1,965 | $101,955,510 | 10 | Paramount Pictures |
| 9 | 5 | Men | $1,201,490 | -63.5% | 2,196 | -16 | $547 | $5,944,582 | 2 | N/A |
| 10 | - | F3: Fun and Frustration | $1,028,000 | - | 400 | - | $2,570 | $1,028,000 | 1 | - |
Top gun total kiyada dan?International Weekends - Weekend Ending May 29, 2022
Full List
Na na. Meke. 300M වගේ දැක්කෙ දැනටපළවෙනි එක ද?
මං උඩ දාලා තියෙන්නෙ සහෝ ගාන. $300,014,980Na na. Meke. 300M වගේ දැක්කෙ දැනට
JWD?Bumpi !
සුපිරි නූල
යමුද JWD බලන්න 10 ?

Jurassic World DominionJWD?
------ Post added on Jun 1, 2022 at 11:03 AM
අලුත් ඒවා වල මුල් ෆිල්ම් එකේ තිබ්බ ගතිය නෑනෙ. අනික මට නම් Chris Pratt ව එච්චර අල්ලන්නෙ නෑ Lead විදිහට. මේ සැරේ ෆිල්ම් එකට පරණ සෙට් එක ආයෙ අරන් තියෙන්නේ Nostalgia එක හින්දා මිනිස්සු ෆිල්ම් එක බලන්න එයි කියන මතේ ඉදලා කියලයි මට නම් හිතෙන්නේ.Jurassic World Dominion
![]()

ඇත්ත කියනවාඅලුත් ඒවා වල මුල් ෆිල්ම් එකේ තිබ්බ ගතිය නෑනෙ. අනික මට නම් Chris Pratt ව එච්චර අල්ලන්නෙ නෑ Lead විදිහට. මේ සැරේ ෆිල්ම් එකට පරණ සෙට් එක ආයෙ අරන් තියෙන්නේ Nostalgia එක හින්දා මිනිස්සු ෆිල්ම් එක බලන්න එයි කියන මතේ ඉදලා කියලයි මට නම් හිතෙන්නේ.![]()
අපෝ නෑ, මං මාවල් ෆිල්ම්ස් වලට ආසත් නෑ.ඇත්ත කියනවා
Infinity War එකේ Thanos ව මරන්න තිබ්බ එක අවුල් කරාට නේ ඔරුප්පුව
මම නම් ඉතින් අදත් හෙටත් DC තමයි. 

අලුත් ෆිල්ම් එකද? ලංකාවෙ 3D ෆිල්ම් හෝල්ස් තියෙනවනෙ. එහෙනම් ඒවි. හරියටම නම් දන්නෙ නෑ.මචන් jurassic park 3D එනවද ලංකාවට

ඔව්.10 වෙනිදා එන එක..3d ෆිල්ම් ආවේ නැහැ ලගකදී..කොරෝනා වලින් පස්සේඅලුත් ෆිල්ම් එකද? ලංකාවෙ 3D ෆිල්ම් හෝල්ස් තියෙනවනෙ. එහෙනම් ඒවි. හරියටම නම් දන්නෙ නෑ.![]()
ජන්ගමේ තියලා ඇතුලට යන්න වෙන්නේඔව්.10 වෙනිදා එන එක..3d ෆිල්ම් ආවේ නැහැ ලගකදී..කොරෝනා වලින් පස්සේ
View attachment 173164
------ Post added on Jun 1, 2022 at 11:43 AM
| Rank | LW | Release | Gross | %± LW | Theaters | Change | Average | Total Gross | Weeks | Distributor |
| 1 | 1 | Top Gun: Maverick | $90,037,011 | -28.9% | 4,751 | +16 | $18,951 | $295,641,022 | 2 | Paramount Pictures |
| 2 | 2 | Doctor Strange in the Multiverse of Madness | $9,173,176 | -42.9% | 3,765 | -40 | $2,436 | $388,633,292 | 5 | Walt Disney Studios Motion Pictures |
| 3 | 3 | The Bob's Burgers Movie | $4,638,080 | -62.6% | 3,425 | - | $1,354 | $22,378,229 | 2 | 20th Century Studios |
| 4 | 5 | The Bad Guys | $3,341,700 | -23.8% | 2,872 | -72 | $1,163 | $87,293,025 | 7 | Universal Pictures |
| 5 | 4 | Downton Abbey: A New Era | $3,196,020 | -44.8% | 3,471 | -359 | $920 | $35,898,310 | 3 | Focus Features |
| 6 | 6 | Everything Everywhere All at Once | $2,020,892 | -18% | 1,434 | +247 | $1,409 | $60,561,935 | 11 | A24 |
| 7 | - | Vikram | $1,770,000 | - | 465 | - | $3,806 | $1,770,000 | 1 | Prime Media Pictures |
| 8 | 7 | Sonic the Hedgehog 2 | $1,706,434 | -30.5% | 2,092 | -237 | $815 | $188,250,557 | 9 | Paramount Pictures |
| 9 | 8 | The Lost City | $1,367,052 | -34.6% | 811 | -216 | $1,685 | $103,999,201 | 11 | Paramount Pictures |
| 10 | - | Crimes of the Future | $1,117,962 | - | 773 | - | $1,446 | $1,117,962 | 1 | Neon |