School Mentality of Sri Lanka

SK29

Well-known member
  • Apr 14, 2017
    6,604
    8,055
    113

    ඕක මොන ඉස්කෝලෙට ගියත් එකයි. ලමයි පවු. නමුත් පොඩි උන් උනත් ලොකු වෙද්දි ඕවාගෙ ඇත්ත නැත්ත තේරුන් ගන්නවා නෙහ්.

    මන් දන්න විදියට ඇමරිකාවෙත් ගොඩේ පැති තියෙනවා. පොශ් පැති තියෙනවා.
    UK වලත් එහෙමයි. ප්‍රයිවෙට් ස්කූල්ස් වලට යන උන්ගෙ ලොකු ලයින් වැඩිලු.

    හැබැයි ජොබ් එකකට ගද්දි, ඉස්කෝලෙ අනුව ෆේවර්/ ඩිස්ක්‍රිමිනේට් කරන්න හොඳ නෑ. ඒත් ඒකත් වෙනවා නෙහ්.

    මේ ලෝකෙ ඉතින් සර්ව සාධාරණ නෑ කියලා හිත හදාගන්න තමා වෙන්නෙ.

    කවදා හරි අඟහරු (හරි වෙන ග්‍රහලෝකෙක හරි ) ඉස්කෝලෙ ගිය උනුයි, පෘථිවියෙ ඉස්කෝලෙ ගිය උනුයි එකට සෙට් උනාමත් ඔහොම එක එකාට නෝන්ඩි කර ගනීයි ඉතින්.
    ------ Post added on Jun 3, 2022 at 1:08 AM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,084
    113
    Gotham City
    ඔය ඉස්කොල කතාව ගත්තොත් ඉතින් මෙහෙමයි මන් කලිනුත් කියල තියෙනව එත් ආයෙත් ටිකක් වෙනස් විදියකට කියන්නම්.
    මගෙ පවුලෙ ඉන්නව ලන්කාවෙ උසස්ම කියන ඉස්කොල වලට ගිය අයත් එසෙ නොවන ඉස්කොල වලට ගිය අයත්.

    පොඩි වයස් වලදි මට ඔය ඉස්කොල ප්‍රශ්නෙ ආවෙ වෙන කොහෙන්වත් නෙමෙ මගෙ පවුලෙන්මයි .
    මගෙ මාමලගෙ පුතල ගියෙ ඉසිපතනෙ අපෙ මල්ලිත් ඉසිපතනෙ.
    ඉතින් එ අය එක්ක සම්මුඛ වෙද්දි මට මගෙ ඉස්කොලෙ ඇලකන්දියෙ ඉස්කොලෙ කියල විහිළු කර.

    පවුලෙන් ඇරුණහම් ආයෙ මට ඉස්කොලෙට කින්ඩියට ලක් වෙන්නෙ ජාව එකෙ ඉද්දි එක කෙල්ලෙක් ගෙන් ඒකි ගොතමී ගිය එකියක් ඒත් ශිෂ්‍යත්වෙන්.
    ඒ වගෙම ඉස්කොලෙ කාලෙ මගෙ ඒරිය එකෙ හිටිය කොළඹ ඉස්කොල වලට ගිය උන්ගෙනුත් පොඩ්ඩක් අඩු සැලකිල්ලක් දැනුනා.
    ඒ ඇරුණහම මගෙ ජීවිතෙ මගෙ ඉස්කොලෙට අපහස කරල මට කවුරුත් මුකුත් කියල නැහැ මුණට.

    මොකද ඉස්කොලෙ නම අවුල් උනට මගෙ පෙනුම පිලිවෙල සහ කට කියන දේවල් නිස මන් පොඩි තැනක් මිත්‍රයො අතර සමජෙ අතර හදාගෙන තිබ්බ

    අර මට අපහස කරපු එකීට ආයෙ මව නැතිව බැරි උන .හෙතුව අර කිව්ව දේවල්.

    මෙහෙමයි ඔය ඉස්කොල කතව අපිට වෙනස් කරන්න බැහැ .කවුරු කොයි හැටි කිව්වත් ලොකු ඉස්කොලෙකට තැන තියෙනව.
    ඔය පොස්ට් එක දාපු එක උනත් උගෙ ළමය රොයල් එක වගෙ එකකට දාන්න ට්‍රයි කරයි .
    මාත් එහෙම කරයි.
    සල්ලි තිබ්බොත් ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් දාවි.

    කරන්න තියෙන්නෙ මෙච්චරයි.
    තමන් කොයි දෙත් කරන්නෙ තැනක් හද ගන්න නෙ සමජෙ ?
    ඉස්කොලෙ නමින් නොලැබෙන තැන හදාගන්න බලපන් වෙන ක්‍රම වලින් (වැරදි දුරාචාර වැඩ නෙමෙ )
    තමන්ගෙ ටැලන්ට් එකෙන් සල්ලි හොයල හෝ ඔනිම දේකින්.

    ඔය ඉස්කොලෙ ගැන කිය කියා ඔනිවට වඩා දඟලන උන් ඉන්නව නෙ ? සමහරක් විට ඌට සමජෙ තැනක් හදාගන්න තියෙන එකම දේ ඕක .
    වෙන කිසි දෙයක් නැහැ හෝ තිබ්බත් මාකට් කරගන්න බැහැ .
     

    HmNRazor

    Well-known member
  • ඔය ඉස්කොලෙ ගැන කිය කියා ඔනිවට වඩා දඟලන උන් ඉන්නව නෙ ? සමහරක් විට ඌට සමජෙ තැනක් හදාගන්න තියෙන එකම දේ ඕක .
    වෙන කිසි දෙයක් නැහැ හෝ තිබ්බත් මාකට් කරගන්න බැහැ .