Questions sri lanka navy

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    ඇයි sri lanka navy එක upgrade කරන්නෙ නැත්තෙ ලංකාව දූපතක් වටෙම මුහුද එන තර්ජනයක් ගොඩාක් දුරට එන්නෙ මුහුදෙන්
    🤔
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,817
    6,232
    113
    East Blue (Goa Kingdom)
    ඇයි sri lanka navy එක upgrade කරන්නෙ නැත්තෙ ලංකාව දූපතක් වටෙම මුහුද එන තර්ජනයක් ගොඩාක් දුරට එන්නෙ මුහුදෙන්
    🤔
    monawada tharajana?
    raid walata ona ewa thiyenawa drug ,smugglers or cargo ship wage ewa detain karanna ona unoth e athi
     
    • Like
    Reactions: CohenLenstra

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    monawada tharajana?
    raid walata ona ewa thiyenawa drug ,smugglers or cargo ship wage ewa detain karanna ona unoth e athi
    මොකක් හරි රටකින් කියන දෙයක් කරන්න බැ කියලා ( කියන කියන එක කරනවා තාමා ) එ රටින් එන යුද්දයකට වගේ සූදානමක් තියනවද එ වගේ දෙකට
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,340
    1,587
    113
    මොකක් හරි රටකින් කියන දෙයක් කරන්න බැ කියලා ( කියන කියන එක කරනවා තාමා ) එ රටින් එන යුද්දයකට වගේ සූදානමක් තියනවද එ වගේ දෙකට

    We got our mighty neighbour India with maybe one of the largest defense forces.. - try not to worry brah..
     
    • Like
    Reactions: CohenLenstra

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,445
    4,872
    113
    එයාක්‍රාෆ්ට් කැරියර් දෙකක් තුනක් හදලා, ඩිස්ට්‍රෝයර් 20ක් විතර ගෙනත්, සබ්මැරීන් 4ක් පහක් හදලා US 35 වගේ 50-60ක් අරගෙන වටේම එවුන්ට නෙලලා නිකං ගෝඩ් වගේ ඉන්න තිබුන නං නේද කියලා වගේ හිතෙනවද උඹට

    හුට්ටෝ අපි ලෝකෙටම නය වෙලා තමයි කන්නෙ බොන්නෙත්,
    US Coast guard එකෙන් අයින් කරලා ගිල්ලලා දාන්නෙ නැතුව පවු කියලා නිකං දීලා තියන බෝට්ටු ටිකක් තමයි නැවු කියලා අපිට තියෙන්නෙ

    එහෙවු එකේ අපිට කොරන්න පුලුවන් බක්කක් නැහැ වෙන දෙයක් බලාගෙන ඉන්නවා ඇරෙන්න
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    ශ්‍රී ලංකා නාවුක හමුදාවේ හිටපු හමුදාපති හිරේ දැම්මා මේ ආණ්ඩුව
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,817
    6,232
    113
    East Blue (Goa Kingdom)
    මොකක් හරි රටකින් කියන දෙයක් කරන්න බැ කියලා ( කියන කියන එක කරනවා තාමා ) එ රටින් එන යුද්දයකට වගේ සූදානමක් තියනවද එ වගේ දෙකට
    mokadda iran un tika yawana ekada international law ekata anuwa unwa war eka iwara wenakan yawanna baha afaik