මේ දවස්වල car එකේ trip එකක් යන්න ලොකු වියදමක් යන නිසා, petrol ප්‍රශ්න නිසා සහ යන ඇතැම්ම තැන්වල car එක ගෙනියන්න බැරි නිසා මම බැලුවේ bike එකේ වගේ trip එකක් ගහින් එන්න, යන්නේ wife සහ මම විතරයි,මට tieyenne scooter එකක්, ප්ලැන් කරන් ඉන්නවා up and down 450-500kmක් විතර ගමන් කරන්න,
මට තියෙන ප්‍රස්නේ තමයි එච්චර දුරක් scooter එකෙන් යන්න පුලුවන්ද කියන එක, එහෙම bike එකක දුර ගානක් යනවනම් සැලකිලිමත් වෙන්න ඕන මොනවා සම්බන්දවද?
මට තියෙන ප්‍රස්නේ තමයි එච්චර දුරක් scooter එකෙන් යන්න පුලුවන්ද කියන එක, එහෙම bike එකක දුර ගානක් යනවනම් සැලකිලිමත් වෙන්න ඕන මොනවා සම්බන්දවද?
Last edited:

Thel gahan mahen car wala yanawata wada eka cost effective 