Trip එකක්

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මේ දවස්වල car එකේ trip එකක්‌ යන්න ලොකු වියදමක් යන නිසා, petrol ප්‍රශ්න නිසා සහ යන ඇතැම්ම තැන්වල car එක ගෙනියන්න බැරි නිසා මම බැලුවේ bike එකේ වගේ trip එකක්‌ ගහින් එන්න, යන්නේ wife සහ මම විතරයි,මට tieyenne scooter එකක්‌, ප්ලැන් කරන් ඉන්නවා up and down 450-500kmක්‌ විතර ගමන් කරන්න,
    මට තියෙන ප්‍රස්නේ තමයි එච්චර දුරක් scooter එකෙන් යන්න පුලුවන්ද කියන එක, එහෙම bike එකක දුර ගානක් යනවනම් සැලකිලිමත් වෙන්න ඕන මොනවා සම්බන්දවද?
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,750
    19,695
    113
    මේ දවස්වල car එකේ trip එකක්‌ යන්න ලොකු වියදමක් යන නිසා, petrol ප්‍රශ්න නිසා සහ යන ඇතැම්ම තැන්වල car එක ගෙනියන්න බැරි නිසා මම බැලුවේ bike එකේ වගේ trip එකක්‌ ගහින් එන්න, යන්නේ wife සහ මම විතරයි,මට tieyenne scooter එකක්‌, ප්ලැන් කරන් ඉන්නවා up and down 450-500ක්‌ විතර ගමන් කරන්න,
    මට තියෙන ප්‍රස්නේ තමයි එච්චර දුරක් scooter එකෙන් යන්න පුලුවන්ද කියන එක, එහෙම bike එකක දුර ගානක් යනවනම් සැලකිලිමත් වෙන්න ඕන මොනවා සම්බන්දවද?
    Machan bike wala nam me wahi kaale gihin trip epa karagnna epa. Ubata rata puke amaruwak tiyanwa nam itin giyata kamak naha.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ දවස්වල car එකේ trip එකක්‌ යන්න ලොකු වියදමක් යන නිසා, petrol ප්‍රශ්න නිසා සහ යන ඇතැම්ම තැන්වල car එක ගෙනියන්න බැරි නිසා මම බැලුවේ bike එකේ වගේ trip එකක්‌ ගහින් එන්න, යන්නේ wife සහ මම විතරයි,මට tieyenne scooter එකක්‌, ප්ලැන් කරන් ඉන්නවා up and down 450-500ක්‌ විතර ගමන් කරන්න,
    මට තියෙන ප්‍රස්නේ තමයි එච්චර දුරක් scooter එකෙන් යන්න පුලුවන්ද කියන එක, එහෙම bike එකක දුර ගානක් යනවනම් සැලකිලිමත් වෙන්න ඕන මොනවා සම්බන්දවද?
    That bike is more than enough to make a nice trip with your wife. i personally did that twice. do it.
    don't take others words. just do it. but before check if bike in good condition, Oil levels and breaks
    that is enough
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Sape idahan ban... Eka digatama yanna epa.... Athal eke time eka aran kaka bibee palayan... Me wayasa giyata passe apahu a athal ganna baa... Godak badu aran yanna epa.. athyawashyama dewal witharak arangena palayan...
    දුක් විදින්න වෙන එක වෙනම එකක් . පුළුවන් හැම වෙලේම සැපේ හිටියාම දුක් විදිනකොට දුක අඩුයි
    (Haneo theory :p :p :p :p :p wadiya hithann epa )
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    That bike is more than enough to make a nice trip with your wife. i personally did that twice. do it.
    don't take others words. just do it. but before check if bike in good condition, Oil levels and breaks
    that is enough
    මචන් මොකක්ද උබ use කරපු bike එක, කොන්ද රිදෙන්න එහෙම ගත්තේ නැද්ද? මම bike එකේ උපරිම 50km වගේ ගිහින් thieyenne
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    API YANAWA TRIAN EKE
    මචන් මාත් train එකේ යන්න කැමති එත් මචන් train එකේ ගහිල්ලා stastion එකේ බැහැලා අවශ්‍ය තැන්වල යන්න ගියාම මාර කට්ටක් කන්න වෙනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ස්කූටි වල දුර යන්න අමාරුයි ගෑනුන්ට.

    ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ, යන්න පුලුවන්

    පුලුවන් තරන් බඩු අඩුවෙන් අරන් යන තරමට හොදයි ඉතින්
    උපරිම ඇදුම් 2ක් වගෙ එකෙක්ට.
    කරෙ එල්ලගෙන නොයන තරමට හොදයි. නැත්නන් පැය 2-3 යනකොට එපා වෙයි.

    කොහෙ වගෙද යන්න හිතන් ඉන්නෙ
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ස්කූටි වල දුර යන්න අමාරුයි ගෑනුන්ට.

    ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ, යන්න පුලුවන්

    පුලුවන් තරන් බඩු අඩුවෙන් අරන් යන තරමට හොදයි ඉතින්
    උපරිම ඇදුම් 2ක් වගෙ එකෙක්ට.
    කරෙ එල්ලගෙන නොයන තරමට හොදයි. නැත්නන් පැය 2-3 යනකොට එපා වෙයි.

    කොහෙ වගෙද යන්න හිතන් ඉන්නෙ
    මචන් දබුල්ල පැත්තේ සිරිවඩුන්න, මැදවච්ච්ය, ඉසින්බැස්ස ගල ඔය පැත්තේ තමයි
     
    • Like
    Reactions: Solo Rider

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,362
    5,697
    113
    mama 3 parak nuwara eliya trips giya bike eke. 600-800km athara. kisi avulak ne. toolset ekak, tyre punch kit ekak, posi air compressor ekak aran yanna. pulluwan nam petrol 10L aran yanna bike eke gata gahala. samaharak areas wala KM ganak yanakan shed neh, tibbat petrol tiyeda sure neh. bike eke tyre, lights, chain, spocket, wage eva check karanna. eka parak horton plains idan ohiyata enakota bike eke headlight eka giya. mara kattak kewa 10km enna.
     
    • Love
    Reactions: akildila

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,620
    3,492
    113
    මේ දවස්වල car එකේ trip එකක්‌ යන්න ලොකු වියදමක් යන නිසා, petrol ප්‍රශ්න නිසා සහ යන ඇතැම්ම තැන්වල car එක ගෙනියන්න බැරි නිසා මම බැලුවේ bike එකේ වගේ trip එකක්‌ ගහින් එන්න, යන්නේ wife සහ මම විතරයි,මට tieyenne scooter එකක්‌, ප්ලැන් කරන් ඉන්නවා up and down 450-500kmක්‌ විතර ගමන් කරන්න,
    මට තියෙන ප්‍රස්නේ තමයි එච්චර දුරක් scooter එකෙන් යන්න පුලුවන්ද කියන එක, එහෙම bike එකක දුර ගානක් යනවනම් සැලකිලිමත් වෙන්න ඕන මොනවා සම්බන්දවද?
    ඒක වෙනමම ආතල් එකක් බන්. බයික් එකේ පලයන්. යන්න කලින් බයික් එක ඔයිල් මාරු කරලා සර්විස් කරගනින්. බ්ර්කේ, ටයර්, අලුත් නම් බයවෙන් දෙයක් නෑ. 50 KM වගේ ගිහින් පොඩි රෙස්ට් 1ක් අරගෙන පලයන්. එතකොට බයික් එක රත් වෙන එකත් කන්ට්‍රෝල් වෙනවා. අනිත් දේ තමා බයික් 1ක නවත්තපු ගමන් එන්ජිකන් 1ක ඕෆ් කරන්න එපා. විනාඩි 3-5ක් විතර අයිඩියල් තියලා ඕෆ් කරපන්. දවසක් පන්ගද්දි ඔය්ල් ලෙවල් 1ක අනිවා බලපන්. අමතර ඔයිල් ටිකක්. පෙට්‍රල් ටිකක් අරන් යන්න. හොද ජැකට් 1ක් දාගෙන යන්න. ඩෙනිමක් අදින්න, ෂු මොනවා හරි දාන්න. ඒක සේෆ්ටියට හොදයි. මාරම ආතල් එකක් තියනවා Un-Plan ට්‍රිප් 1ක් යද්දි.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Train eke gihilla nawathina thana idan Daily Car ekak rent out karanna barida 3000/= per day wage :D
    එකනම් ඇත්ත එත් සමහර පැති වල rent a car හොයන්න නැ, මාර කට්ටක් කන්න වෙනවා, සහ සමහරක්‌ තැන්වල car එකක්‌ යන්න බෑ, පාරවල් සවුත්තූයි, පටුයි ඔය වගේ prasna නිසා
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    එකනම් ඇත්ත එත් සමහර පැති වල rent a car හොයන්න නැ, මාර කට්ටක් කන්න වෙනවා, සහ සමහරක්‌ තැන්වල car එකක්‌ යන්න බෑ, පාරවල් සවුත්තූයි, පටුයි ඔය වගේ prasna නිසා
    Nawathina thana ewunta kiyala balahan 1 or 2 Days walata self drive vehicle ekak set karala denna kiyala. Mamath karala naha. Issarahata oya trend eka ei :( Thel gahan mahen car wala yanawata wada eka cost effective :)
     
    • Like
    Reactions: akildila

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    මේ දවස් වල ලොකුම රිස්ක් එක උඹ බයික් එක නවත්තලා ප්ලේස් එක බලලා එනකොට බයික් ඒක තියෙයිද නැද්ද දන්නේ. නෑ.. උස්සනවා අම්බානක..
     
    • Sad
    Reactions: akildila