1969 Moon landing is real

1969 Moon landing is real

  • Yes

    Votes: 56 73.7%
  • No

    Votes: 20 26.3%

  • Total voters
    76

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    1969 අවුරුද්දේ ඇමෙරිකන්කාරයෝ හදට ගොඩ බැස්ස එක 20 වෙනි සියවසේ මාරම සිද්ධියක් නේ.ටෙලිවිෂන් එකෙන් පවා පෙන්නපු නිසා හුගක් මිනිස්සු මේක ඇත්තක් කියලා විශ්වාස කරනවා.

    සඳ තරණය කියන්නේ ස්ටූඩියෝ එකක ගහපු ෆිල්ම් එකක් කියලා උන්ගේ රටේම මිනිස්සු පිළිගන්නවා.සමහරු පිළිගන්නේ නෑ.මේ තියෙන්නේ 1970 ගණන්වල ඔය සිද්ධියට ගහපු ෆිල්ම් එකක්.

    ටෙලිවිෂන් එකේ පෙන්නපුවම හැමදේම ඇත්ත වෙන්න පුලුවන්ද?

    හොඳම උදාහරණය 9/11 ප්‍රහාරය.වෙළඳ මධ්‍යස්ථානය විනාශ කරපු බොරු කියනවා නෙමෙයි.හැබැයි ඒක කලේ පැහැර ගත්තු ගුවන් යානා හප්පලා නම් නෙමෙයි කියලා 100%ක් සහතිකයි.ඒ සිද්ධිය ඇමෙරිකන් ආණ්ඩුව,රටේ ලොකුම මීඩියා චැනල් ටිකත් එක්ක එකතු වෙලා ගහපු ගේමක් නේ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සෝවියට් දේශය හඳ ගමන ඇත්ත කියල පිලි ගත්ත. උන් සුබ පතල පණිවිඩයකුත් නිකුත් කරා. ඉතින් වෙන මොන කතාද 😂
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,829
    152,469
    113
    ඉතින් ඇපලෝ 11 විතරක් නෙවේනෙ හදට ගියේ, ඇපලෝ 13 ඇරෙන්න ඇපලෝ 17 වෙනකම්ම හදට ගියානෙ. දැන් එතකොට ඒවත් බොරු කියලද කියන්නේ?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    9/11 එකේ බිල්ඩින් කඩන් වැටුනෙ ප්ලේන් වැදුන නිසා නෙමෙයිලු. තනිකර යකඩ වලින් හදල තිබ්බ බිල්ඩිමේ සැකිල්ලට තර්මයිට් චාජස් හයි කරල තිබිල. ප්ලේන් හැප්පුනාට පස්සෙ ඒව පත්තු කරල. ඒකලු බිල්ඩින් දෙකම සම්පූර්ණයෙන් collapse වෙන්න හේතුව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    9/11 එකේ බිල්ඩින් කඩන් වැටුනෙ ප්ලේන් වැදුන නිසා නෙමෙයිලු. තනිකර යකඩ වලින් හදල තිබ්බ බිල්ඩිමේ සැකිල්ලට තර්මයිට් චාජස් හයි කරල තිබිල. ප්ලේන් හැප්පුනාට පස්සෙ ඒව පත්තු කරල. ඒකලු බිල්ඩින් දෙකම සම්පූර්ණයෙන් collapse වෙන්න හේතුව

    මිසයිල වැදුනට පස්සේ කොන්ට්‍රෝල් ඩිමොලිෂන් එකකට සමාන පිපිරීම් ඇහුනා කියලා කියනවා,අපි නෙමෙයි කියන්නේ.සිද්ධිය වුන තැනට මුලින්ම ගිනි නිවන භටයෝ..උන්ගේ දෙතුන්සීයක් මැරුණා මිනිස්සු බේරන්න ගිහින්.

    උඹ හිතන්නේ බිල්ඩින් දෙකටයි,පෙන්ටගන් එකයි ගැහුවේ මොන කෲස් මිසයිල මොඩල් එකෙන් කියලද?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    මිසයිල වැදුනට පස්සේ කොන්ට්‍රෝල් ඩිමොලිෂන් එකකට සමාන පිපිරීම් ඇහුනා කියලා කියනවා,අපි නෙමෙයි කියන්නේ.සිද්ධිය වුන තැනට මුලින්ම ගිනි නිවන භටයෝ..උන්ගේ දෙතුන්සීයක් මැරුණා මිනිස්සු බේරන්න ගිහින්.

    උඹ හිතන්නේ බිල්ඩින් දෙකටයි,පෙන්ටගන් එකයි ගැහුවේ මොන කෲස් මිසයිල මොඩල් එකෙන් කියලද?
    මිසයිල නෙමෙයි බං. ප්ලේන්ම තමා. ඕන තරම් ඇසින් දුටු සාක්ෂි තියෙනව ඒකට.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හොඳම උදාහරණය 9/11 ප්‍රහාරය.වෙළඳ මධ්‍යස්ථානය විනාශ කරපු බොරු කියනවා නෙමෙයි.හැබැයි ඒක කලේ පැහැර ගත්තු ගුවන් යානා හප්පලා නම් නෙමෙයි කියලා 100%ක් සහතිකයි.ඒ සිද්ධිය ඇමෙරිකන් ආණ්ඩුව,රටේ ලොකුම මීඩියා චැනල් ටිකත් එක්ක එකතු වෙලා ගහපු ගේමක් නේ.
    එතකොට WTC එකේ හැපුනේ plane නෙමෙයිද?

    මිසයිල වැදුනට පස්සේ කොන්ට්‍රෝල් ඩිමොලිෂන් එකකට සමාන පිපිරීම් ඇහුනා කියලා කියනවා,අපි නෙමෙයි කියන්නේ.සිද්ධිය වුන තැනට මුලින්ම ගිනි නිවන භටයෝ..උන්ගේ දෙතුන්සීයක් මැරුණා මිනිස්සු බේරන්න ගිහින්.

    උඹ හිතන්නේ බිල්ඩින් දෙකටයි,පෙන්ටගන් එකයි ගැහුවේ මොන කෲස් මිසයිල මොඩල් එකෙන් කියලද?
    උබ නිකන් බගෙට මොකක් හරි මගුලක් බලල නැට්ට පාගගෙන. Missile සීන් එක කියන්නෙ pentagon attack එකට. WTC for sure planes.
    ------ Post added on Jun 4, 2022 at 11:36 AM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මිසයිල නෙමෙයි බං. ප්ලේන්ම තමා. ඕන තරම් ඇසින් දුටු සාක්ෂි තියෙනව ඒකට.

    මේක යකඩින් හදලා තියෙන්නේ කියලා උඹත් පිළිගත්තානේ.පොටෝ එක දැම්මේ නිකමට.

    Lvyy25M.jpg

    බිල්ඩින් එක හදාගෙන යන කාලේ..වටේම තියෙන්නේ වානේ සැකිල්ලක්..මැදිනුත් යනවා ඒවගේ වානේ කනු..

    කමර්ෂල් ප්ලේන් හදන්න ඒ කාලේ වැඩිපුර ගත්තේ ඇලුමිනියම්..fuselage එකේ ගණකමත් මිලිමීටර් පොඩි ගානක්..

    නහයේ කුරුල්ලෙක් වැදුනත් ඩැමේජ් වෙනවා.

    rlXbcGX.jpg

    ඔය කියන ප්ලේන් එකක් නේද මේ බිල්ඩින් එකේ එකපැත්තකින් ඇතුල් වෙලා අනික් පැත්තෙන් එලියට එන්නේ.නහය එලියට පනින්නේ..

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    මේක යකඩින් හදලා තියෙන්නේ කියලා උඹත් පිළිගත්තානේ.පොටෝ එක දැම්මේ නිකමට.

    Lvyy25M.jpg

    බිල්ඩින් එක හදාගෙන යන කාලේ..වටේම තියෙන්නේ වානේ සැකිල්ලක්..මැදිනුත් යනවා ඒවගේ වානේ කනු..

    කමර්ෂල් ප්ලේන් හදන්න ඒ කාලේ වැඩිපුර ගත්තේ ඇලුමිනියම්..fuselage එකේ ගණකමත් මිලිමීටර් පොඩි ගානක්..

    නහයේ කුරුල්ලෙක් වැදුනත් ඩැමේජ් වෙනවා.

    rlXbcGX.jpg

    ඔය කියන ප්ලේන් එකක් නේද මේ බිල්ඩින් එකේ එකපැත්තකින් ඇතුල් වෙලා අනික් පැත්තෙන් එලියට එන්නේ.නහය එලියට පනින්නේ..

    ප්ලේන් එකේ momentum එක එක්ක වෙන්න බැරි නෑ නේ. අනික හරියටම ප්ලේන් එකේ නහය උල වගේ පේන්නෙ නෑනෙ.

    අනිවාර්යයෙන් doubt එකක් තියෙනවා. ඒ වීඩියෝ එකේ කමෙන්ට් වල තියෙනවා CGI කියල එහෙමත්. ඇත්ත බොරු දන්නෑ. හැබැයි ඉතින් ප්ලේන් වල කොටසුත් හම්බ වෙලා තියෙනව බිම තිබිලා. අනික මේකට ගැහුවෙ මිසයිල නම් හයිජැක් කරපු ප්ලේන් දෙක කෝ? එවල හිටිය මිනිස්සු කෝ?

    බිල්ඩිං වලින් controlled explosions ආව එක හිතාගන්න පුළුවන්. කොහොමත් ඕක ඇමරිකන් රජයෙ අනුදැනුම ඇතුව උන දෙයක්.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    WTC gana kathaa karana dennata me reply eka;

    mama meeta awurudu gaanakata kalin oka gana documentary godak balala thiyenawa.
    anthima hariyedi baluwe, Dr. Judy Wood ge 'Where did the towers go' book1 asuren hadichcha documentary.

    summery: thawamath api nodanna, eliyata denne nathi technology owata use karala thiyenne. towers deka kadaagena watenna nodii "waashpa karaa" wage deyak kale. (secret technology)

    about planes:
    there were no actual planes. i think the planes were like "holograms"... (advanced technology)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    අනිවාර්යයෙන් doubt එකක් තියෙනවා. ඒ වීඩියෝ එකේ කමෙන්ට් වල තියෙනවා CGI කියල එහෙමත්. ඇත්ත බොරු දන්නෑ. හැබැයි ඉතින් ප්ලේන් වල කොටසුත් හම්බ වෙලා තියෙනව බිම තිබිලා. අනික මේකට ගැහුවෙ මිසයිල නම් හයිජැක් කරපු ප්ලේන් දෙක කෝ? එවල හිටිය මිනිස්සු කෝ?

    මිසයිල වෙනුවට ඒවා CGI තමයි දාලා තියෙන්නේ.කාටුන් වල වගේ ඇත්ත ප්ලේන් එකකට ගොඩනැගිල්ලක් පසාරු කරගෙන එලියට එන්න පුලුවන්ද

    ප්ලේන් දැකපු උනුත් ඉන්නවා,නොදැකපු අයත් ඉන්නවා.

    කමර්ෂල් ප්ලේන් නෙමෙයි ඊට වඩා පොඩි ප්ලේන් දැකපු අය හිටියා.

    මේ තියෙන්නේ ඇමෙරිකන් AGM-86 ALCM කෲස් මිසයිලයක්..නිකමට දැම්මේ

    maxresdefault.jpg

    නිවුස් ස්ටූඩියෝ එකේ ඉන්න එකා ප්ලේන් එකක් හැපුනා කියද්දී එලියේ ඉදන් රිපෝට් කරන එකා කියනවා,ඌ ප්ලේන් එකක් නම් දැක්කේ නෑ,පිපිරීමක් නම් වුනා කියලා.

    crisis actors කියලා ජාතියක් ඉන්නවා.උන්ගේ තරම මිනිස්සු දැන ගත්තේ සෝෂල් මීඩියා ආවට පස්සේ .සිරියන්,යුක්‍රේන යුද්ධවල හොඳටම දැක්කම උන් රඟන හැටි.9/11 එකේ එහෙම අය හිටියේ නෑ කියලා හිතනවද?
     
    වෙන්න නම් බැරිකමක් නෑ. ඒත් බිමට ප්ලේන් වල කෑලි ආවෙ කොහොමද?

    අනික හයිජැක් කරපු ප්ලේන් වලට මොකද උනේ? මූදෙ ගිල්ලුවවත්ද? MH370 වගේ?

    ලොකුම ප්‍රශ්නෙ ඇමරිකාව තමන්ටම ඔහොම දෙයක් කරගත්තෙ ඇයි? මැදපෙරදිගට හමුදා යවන්න හේතුවක් හදාගන්නද?
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    9/11 ගැන මන් දන්නෙ නෑ, ඒත් moon landing එක බොරු කරා වෙන්න අමාරුයි. රුසියාවට තාක්ෂණය තිබ්බා ඇපලෝ missions track කරන්න, ඇමරිකාව බොරු කරානම් මුලින්ම ඒ ගැන කියන්නෙ උන්... අනික මිනිස්සු ලක්ෂ ගානක් ඕකට සම්බන්ධ වුනා, බොරුවක් කරා නම් අනිවාරෙන් මේ වෙද්දි ඒක එලිවෙලා. මිනිස්සු ලක්ෂ ගානක් මෙච්චර කල් ඔය වගේ රහසක් රකියි කියල හිතන්න බෑ.

    හඳෙන් කිලෝග්‍රෑම් 500 ක විතර පස් ගෙනැල්ල තිබ්බා. ලංකාවෙ විද්‍යාඥයෙකුත් හිටියා ඒව analyze කරපු team එකේ.

    ඒ කාලෙ තිබ්බ තාක්ෂනේ හැටියට ඕක බොරු කරනවට වඩා ලේසියි ඇත්තටම හඳට යන එක...

    https://en.wikipedia.org/wiki/Third-party_evidence_for_Apollo_Moon_landings
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    වෙන්න නම් බැරිකමක් නෑ. ඒත් බිමට ප්ලේන් වල කෑලි ආවෙ කොහොමද?

    අනික හයිජැක් කරපු ප්ලේන් වලට මොකද උනේ? මූදෙ ගිල්ලුවවත්ද? MH370 වගේ?

    ලොකුම ප්‍රශ්නෙ ඇමරිකාව තමන්ටම ඔහොම දෙයක් කරගත්තෙ ඇයි? මැදපෙරදිගට හමුදා යවන්න හේතුවක් හදාගන්නද?
    කතාවට නම් කියන්නේ ප්ලේන් 4ක් ඉස්සුවා කියලානේ..ෆ්ලයිට් 93 කියන එක කඩා වැටුණා කියන තැන පොඩ්ඩක් බලපන්කෝ.එතනින් හම්බ වුන ප්ලේන් එකක් නෑ.ලොකු වලක් දෙකක් විතරයි පේන්න තියෙන්නේ.ප්ලේන් කඩා වැටිච්ච වෙන තැන්වලයි එතනයි සංසන්දනය කරලා බලපන්කෝ.හරියට වැටුණු ගමන් ප්ලේන් එක වාෂ්ප වෙලා ගිහින් වගේ.ඒ මදිවට උන් හාරලත් බලනවා ප්ලේන් එක පොලොවේ ගිලිලාද කියලා. :rofl:

    හයිජැක් කතාව ගොතපු එකක්.

    9/11 පස්සේ මොකද වුනේ කියලා ලෝකෙම දන්නවා.අද වහකදුරු වෙලා ඉන්න පුටීන්කාරයා පවා ඒ දවස්වල හිටියේ බුෂ්ගේ පැත්තේ.
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ඉස්සර නම් ඇත්ත කියලා හිතුවේ. දැන් නම් හිතා ගන්න බෑ ඇත්ත ද බොරු ද කියලා.
    මමත් හිතන්නේ ඒකම තමයි.