“Make the lie big, make it simple, keep saying it, and eventually they will believe it”
උඹට ඇහිලා තියෙනවද හෙලිකොප්ටර් එකක් පහලින් යද්දී කොච්චර සද්දයක් එනවද කියලා? කටුනායක එයාර් පෝර්ට් එක පැත්තට එහෙම ගිහින් නැද්ද? කමර්ෂල් එයාර් ලයිනර් එකකින් කොහොම සද්දයක් එනවා ඇති කියලා උඹ හිතනවද?
View attachment 173499
තට්ටු 80-90ක් විතර උසකින් යද්දී මොන තරම් සද්දයක් එන්න ඕනේද?
මේ තියෙන්නේ උඹ කියනවා වගේ තනි මිනිහෙක් කැම්කෝඩර් එකෙන් රෙකෝඩ් කරපු එකක් තමයි මේ.බලපන් ෆ්ලයිට් 175(දෙවනි ප්ලේන් එක ) මේකේ තියෙනවද කියලා? ප්ලේන් එකක සද්දේ එනවා නම් මිනිහෙක් කැමරාව අහකට ගන්නේ නෑ ඕකේ තියෙන විදියට.ඒ සද්දේ දිහාවට අවධානය යනවා අනිවාර්යෙන්.එහෙම නැත්නම් ඌ බීරෙක් වෙන්න ඕනේ.
කුරුල්ලෙක් වැදුනත් ඩැමේජ් වෙන නහය මේකේ වදින්නේ නැතුව අනික් පැත්තෙන් එලියට එන්න නම් පුලුවන් ඇති සමහරුන්ගේ මනෝලෝක වල..නේද බන්..
බබා වගේ