කන්න නැති වෙලාවේ පුක උඩ දාගෙන රෂියන් ෆ්ලයිට් එක අල්ලලා තියාගත්තානේ! දැන් සැපද ?
Aeroflot suspends flights to Sri Lanka over aircraft’s arrest
source :- https://www.dailymirror.lk/top_stor...to-Sri-Lanka-over-aircrafts-arrest/155-238426
කටින් පුටින් වැඩ බැරි ටින් ටින්ලෝකෙට පුටින් ලොක්කෙක් උනාට ඒවා අපිට අදාල නෑ. හමෝටම නීතිය එක විදියට ක්‍රියාත්මක කරනවා. අන්න ඒ ගැම්මට තමයි ගෝටාබය මහත්තයෝ අපි ආස
හැමදාම ලංකාවට ලොකුවටම අරින්නේ කළු කෝට් කාරෝයෝ තාම
මේ ඒක නෙවෙයි. උබ සිංහලත් දන්නවදකන්න නැති වෙලාවේ පුක උඩ දාගෙන රෂියන් ෆ්ලයිට් එක අල්ලලා තියාගත්තානේ! දැන් සැපද ?
Aeroflot suspends flights to Sri Lanka over aircraft’s arrest
source :- https://www.dailymirror.lk/top_stor...to-Sri-Lanka-over-aircrafts-arrest/155-238426