Chinese vs SL මිට්ටෝ

thomian

Well-known member
  • May 20, 2011
    12,389
    17,424
    113
    1654176266_3538033_hirunews.jpg

    Source
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,670
    6,440
    113
    වාමන රූප දෙකක් වගේ.
    කැළණි පන්සලේ ඔය කට්ටියගෙ වැලක්ම අඹල තියනවා
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    බලපන් මේ අනුර කුමාරයගේ හැටි.පොන්න පැටියෙක් වගේ🤭
     
    • Haha
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    70 ගන්වලදි චීනෙ දියුනු උනාට තමන්ගෙ රටේ උන් අනිත් රටවල උන්ට වැඩිය කොට එක චින රජයට ප්‍රශ්නයක් උනා. පස්සෙ උන් චිනුන්ගෙ ආහාර රටාව වෙනස් කරලා කොටබව ජාන වලින් අයින් කරන්න දීර්ගකාලීන වැඩපිලිවෙලක් සකස් කරා. ඒ අතින් බලද්දි අප්පච්චි කියල හැමනුනාට ලන්කාවෙ දේශපාලකයො මිනිස්සුන්ට බල්ලන්ට වගේ සලකන්නෙ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    වාමන රූප දෙකක් වගේ.
    කැළණි පන්සලේ ඔය කට්ටියගෙ වැලක්ම අඹල තියනවා

    බලපන් මේ අනුර කුමාරයගේ හැටි.පොන්න පැටියෙක් වගේ🤭

    කොටයි කළුයි කැතයි :lol:
    මුන්ට බැන්නට ඉතින් උබලත් ඔහොම තමයි. එකම ජානනෙ
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    70 ගන්වලදි චීනෙ දියුනු උනාට තමන්ගෙ රටේ උන් අනිත් රටවල උන්ට වැඩිය කොට එක චින රජයට ප්‍රශ්නයක් උනා. පස්සෙ උන් චිනුන්ගෙ ආහාර රටාව වෙනස් කරලා කොටබව ජාන වලින් අයින් කරන්න දීර්ගකාලීන වැඩපිලිවෙලක් සකස් කරා. ඒ අතින් බලද්දි අප්පච්චි කියල හැමනුනාට ලන්කාවෙ දේශපාලකයො මිනිස්සුන්ට බල්ලන්ට වගේ සලකන්නෙ
    තේරෙන්න කියපන් හුත්තෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    අකමැතතෙන් හරි ඊලඟපාර ඡන්දෙ දෙන්න කියලා හිතන් හිටියෙ. ඒත් මේ පිංතූරේ දැක්කට පස්සෙ මගෙ හිත වෙනස් උනා. මිටි නිසා ඡන්දෙ දෙන්න බෑ.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේ බඩ එන්නේ පාර්ලිමේන්තුවේ දන්සැල ලෙන් කාලා
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    70 ගන්වලදි චීනෙ දියුනු උනාට තමන්ගෙ රටේ උන් අනිත් රටවල උන්ට වැඩිය කොට එක චින රජයට ප්‍රශ්නයක් උනා. පස්සෙ උන් චිනුන්ගෙ ආහාර රටාව වෙනස් කරලා කොටබව ජාන වලින් අයින් කරන්න දීර්ගකාලීන වැඩපිලිවෙලක් සකස් කරා. ඒ අතින් බලද්දි අප්පච්චි කියල හැමනුනාට ලන්කාවෙ දේශපාලකයො මිනිස්සුන්ට බල්ලන්ට වගේ සලකන්නෙ
    but the change of diet also made more people overweight and obese
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඉඳකිං යකෝ,, අනුරය නං නායකය හින්දා ගියා කියමුකො. මේකට ඌත් එක්ක උස එකෙක් එක්කන් යන්න තිබුනනෙ,

    ඉන්න කොටම එවුං දෙන්නා ගිහින් තියෙන්නෙ, තුක් නොදකිං..
     
    • Haha
    Reactions: gnilukshi