කෝච්චි

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ගාල්ලට උදේ ම තියෙන කෝච්චිය කොටුවෙන් කීයට ද යන්නෙ?
    දැන් ගාල්ලට ටිකට් එක කීය ද කොටුවෙ ඉදල...
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ගානනම් ඩබල් කරලා 100ක් ඇඩ් කරල තියෙන්නෙ ගොඩක් වෙලාවට
     
    • Wow
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Tsunami ahu una eka. 6:50 am da koheda
    6.10 කියලත් එකක් තියනවෙ නෙ? සයිට් එකේ තියෙන්නෙ ඒක

    ගානනම් ඩබල් කරලා 100ක් ඇඩ් කරල තියෙන්නෙ ගොඩක් වෙලාවට
    රිසව් කරපු ඒවා නෙ වැඩි කරල තියෙන්නෙ
    ------ Post added on Jun 4, 2022 at 6:00 PM
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    6.10 කියලත් එකක් තියනවෙ නෙ? සයිට් එකේ තියෙන්නෙ ඒක


    රිසව් කරපු ඒවා නෙ වැඩි කරල තියෙන්නෙ
    ------ Post added on Jun 4, 2022 at 6:00 PM
    Dan aluth ewa athi Beliatta ta yana nisa. Site eke thiyenam athi. Weekends thiyeda kiyala verify karaganna.
     
    • Like
    Reactions: sudu1234