ලැයිසන්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කාර් එක ok
    ත්‍රීවීල් එක ok
    බයික් එකෙ පාරෙ යන්න පුලුවන් 8 ගහන්න බෑ.

    mk කරන්නෙ ඊලග මාසෙ ලයිසැන් එක ගන්නෙ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    කාර් එක ok
    ත්‍රීවීල් එක ok
    බයික් එකෙ පාරෙ යන්න පුලුවන් 8 ගහන්න බෑ.

    mk කරන්නෙ ඊලග මාසෙ ලයිසැන් එක ගන්නෙ
    පුස් සයිකල් එක්ක ගහපන් ඉස්සල්ලා
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    8 ගහන්න හොදට පුරුදු වෙලා පල අනිත් ඒවා නම් ඕන එකක්.. 8ගහන තැන දෙපැත්තේ වැන් ත්‍රීවීල් එහෙමත් රිවර්ස් කරනවා ඒ නිසා clutch එක හොදට බැලනස් කරන් යන්න... අනික වටේ කෙල්ලොත් ඉන්නවා බයික් එකක් වත් පැද ගන්න බෑ කියලා හිතයි
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබේ එකේ නෙමේ නේ... ලනර්ස් එඑකේ එක නේ..........
    ඔව් කලින් bajaj එක ගෙදර එක ඒක පුරුදු වෙලා tvs එකෙ යද්දි gear එක පැටලෙනවා
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ලර්නස් වල තියෙන පුටාර් පට්ට ලේසියි.. බය නැතුව ලර්නස් එකකට ගිහින් පුරුදුවෙයන්.. පිටින් යන්න එපා පොඩ්ඩ බැරි උනොත් ෆේල් කරනවා..