1969 Moon landing is real

1969 Moon landing is real

  • Yes

    Votes: 56 73.7%
  • No

    Votes: 20 26.3%

  • Total voters
    76

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    එතකොට එහෙම දේකින් මැරුණ මිනිස්සු වෙනුවෙන් ආන්ඩුවෙන් මොනවහරි කරනවනෙ සාමාන්යෙන්? කොහොමද එහෙම නිකන්ම ඒ වගේ දෙයක් යට ගහන්නේ?

    ඒ කාලෙ තාක්ෂණේ හොඳටම ඇති එහෙම දෙයක් කරන්න. දැන් හිතපන් කැල්කියුලේටරයක් කියන්නෙ කොච්චර සරල උපකරණයක්ද? අතේ බඳින ඔරලෝසුවට කැල් එකක් දාල මුලින්ම ආවෙ 1970 ගණන් වල. නමුත් අපිට හිතාගන්න බැරි තරම් සංකීර්ණ ගනිත ගැටලු ඒ උපකරණෙන් තත්පරෙන් දශම ගානක් ඇතුලත විසඳනවා. ඒ වගේ එක දේකට ෆෝකස් කරල උපරිම කැපෑසිටියෙන් ඒ වැඩේ විතරක් කරන්න තමා ඇපලෝ කම්පියුටර් ඩිසයින් කරල තියෙන්නේ. ඒකෙ එකම ටාස්ක් එක යානය මෙහෙයවන එක විතරයි.
    ------ Post added on Jun 4, 2022 at 7:35 PM
    Hope this will give us some idea
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ප්ලේන් වල හිටපු මිනිස්සු මැරෙන්න නම් ඇත්තටම ප්ලේන් මේ බිල්ඩින් වල හැපෙන්න එපායේ නේද
    වීඩියෝ එක පස්සේ බලන්නම්, එත් ඔයා කියන්නේ ඒ ප්ලේන් 3 ම කවුරුහරි පැහැරගෙන කොහේදී හරි අතුරුදහන් කළා කියලද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,221
    21,059
    113
    ඉස්සර නම් ඇත්ත කියලා හිතුවේ. දැන් නම් හිතා ගන්න බෑ ඇත්ත ද බොරු ද කියලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    වීඩියෝ එක පස්සේ බලන්නම්, එත් ඔයා කියන්නේ ඒ ප්ලේන් 3 ම කවුරුහරි පැහැරගෙන කොහේදී හරි අතුරුදහන් කළා කියලද?
    ප්ලේන් හැපුණේ නැත්නම් කොහොමද බන් ඒවායේ හිටිය මිනිස්සු අතුරුදහන් වෙන්නේ?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඇපලෝ ගයිඩන්ස් කම්පියුටර් එක කැල්කියුලේටර් එකක් වගේ පොඩි බලයක් ඇති කම්පියුටර් එකක් කිව්වත්, සඳ තරණ ප්‍රොජෙක්ට් එකේ සොෆ්ට්වෙයා සෝස් කෝඩ් එක ප්‍රින්ට් කරලා එකක් උඩ තිව්වම එක කෝඩ් කරපු මාගරට් හමිල්ටන්ට ත් වඩා උස පොත් තොගයක්. ඔය සමගම තමයි ප්‍රයෝගික විද්‍යාවක් විදියට සොෆ්ට්වෙයා ඉංජිනීරින් හැදෙන්නෙත්. සොෆ්ට්වෙයා ඉංජිනීරින් කියන එක හඳුන්වා දුන්නෙත් මාගරට් හැමිල්ටන් ම තමයි. ඉතින් ඉස්සර තිබුණු සරළ කැල්කියුලේටර් නේ කියල මනුෂ්‍ය බුද්ධිය ලඝු කරලා හිතන එක වැරදියි.

    මුලින්ම අස්ට්‍රොනොට් ට්‍රේන් කරන එක ගැන ටීවී සීරිස් එකක් තියෙනවා The Right Stuff කියල. මේක බලන්න. කොන්ස්පිරසි හෑලි බලල ඔළුව අවුල් කරගන්නවාට වැඩිය වටිනවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    5cc6c1e66d3704c93e9d02f47dd75174--margaret-hamilton-on-the-moon.jpg

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,465
    113
    Miami
    ඇපලෝ ගයිඩන්ස් කම්පියුටර් එක කැල්කියුලේටර් එකක් වගේ පොඩි බලයක් ඇති කම්පියුටර් එකක් කිව්වත්, සඳ තරණ ප්‍රොජෙක්ට් එකේ සොෆ්ට්වෙයා සෝස් කෝඩ් එක ප්‍රින්ට් කරලා එකක් උඩ තිව්වම එක කෝඩ් කරපු මාගරට් හමිල්ටන්ට ත් වඩා උස පොත් තොගයක්. ඔය සමගම තමයි ප්‍රයෝගික විද්‍යාවක් විදියට සොෆ්ට්වෙයා ඉංජිනීරින් හැදෙන්නෙත්. සොෆ්ට්වෙයා ඉංජිනීරින් කියන එක හඳුන්වා දුන්නෙත් මාගරට් හැමිල්ටන් ම තමයි. ඉතින් ඉස්සර තිබුණු සරළ කැල්කියුලේටර් නේ කියල මනුෂ්‍ය බුද්ධිය ලඝු කරලා හිතන එක වැරදියි.

    මුලින්ම අස්ට්‍රොනොට් ට්‍රේන් කරන එක ගැන ටීවී සීරිස් එකක් තියෙනවා The Right Stuff කියල. මේක බලන්න. කොන්ස්පිරසි හෑලි බලල ඔළුව අවුල් කරගන්නවාට වැඩිය වටිනවා.
    අනිවාර්යයෙන්. ඉතින් 80 දශකෙ හදපු හෝම් කම්පියුටර් වල පවර් එක වැඩීලු මේ එකට වඩා. මානව ඉතිහාසෙ ගහපු හොඳම ගේමක් තමා අවිවාදිතවම. ඒ කාලෙ මිනිස්සුන්ගෙ මොළ තමයි මොළ.

    අරූට තේරෙන්න පොඩි එක්සාම්පල් එකක් දුන්නේ :rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    අනේ බන් එක explosion එකක් වෙලා තවත් වෙලාවකට පස්සෙ අනිත් එක වෙන්නෙ. WTC එක තිබ්බෙ Manhattan, New York. කොච්චර ජනාකීර්ණ නගරද. දුම් දදා තියෙන skyscraper එකකට තව ප්ලේන් එකක් වදින එක බොරු කරන්න පුලුවන්ද? තනි තනි මිනිස්සු වීඩියෝ කරපුව කොච්චරනන් තියෙනවද.
    “Make the lie big, make it simple, keep saying it, and eventually they will believe it”

    උඹට ඇහිලා තියෙනවද හෙලිකොප්ටර් එකක් පහලින් යද්දී කොච්චර සද්දයක් එනවද කියලා? කටුනායක එයාර් පෝර්ට් එක පැත්තට එහෙම ගිහින් නැද්ද? කමර්ෂල් එයාර් ලයිනර් එකකින් කොහොම සද්දයක් එනවා ඇති කියලා උඹ හිතනවද?

    Capture.PNG

    තට්ටු 80-90ක් විතර උසකින් යද්දී මොන තරම් සද්දයක් එන්න ඕනේද?

    මේ තියෙන්නේ උඹ කියනවා වගේ තනි මිනිහෙක් කැම්කෝඩර් එකෙන් රෙකෝඩ් කරපු එකක් තමයි මේ.බලපන් ෆ්ලයිට් 175(දෙවනි ප්ලේන් එක ) මේකේ තියෙනවද කියලා? ප්ලේන් එකක සද්දේ එනවා නම් මිනිහෙක් කැමරාව අහකට ගන්නේ නෑ ඕකේ තියෙන විදියට.ඒ සද්දේ දිහාවට අවධානය යනවා අනිවාර්යෙන්.එහෙම නැත්නම් ඌ බීරෙක් වෙන්න ඕනේ.

    අනිත් එක තමා plane එකේ nose එක ගානට floors දෙකක් අතරින් ගියානන් nose එකට ලොකු ඩැමේජ් එකක් වෙන්න දෙයක් අහු වෙන් නෑනෙ. footages වල plane එක ඇතුලට යද්දිත් ඔහොමයි මුලි ප්ලේන් එක බබා වගේ යනව ඇතුලට. පස්සෙ තමා පුපුරන්නෙ. තෙල් ටැංකි වෙන්න ඕනෙ ඒ.

    5ee660eb-f71d-4464-ab53-cf2a325968e9_2x.jpg

    කුරුල්ලෙක් වැදුනත් ඩැමේජ් වෙන නහය මේකේ වදින්නේ නැතුව අනික් පැත්තෙන් එලියට එන්න නම් පුලුවන් ඇති සමහරුන්ගේ මනෝලෝක වල..නේද බන්..

    බබා වගේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    “Make the lie big, make it simple, keep saying it, and eventually they will believe it”

    උඹට ඇහිලා තියෙනවද හෙලිකොප්ටර් එකක් පහලින් යද්දී කොච්චර සද්දයක් එනවද කියලා? කටුනායක එයාර් පෝර්ට් එක පැත්තට එහෙම ගිහින් නැද්ද? කමර්ෂල් එයාර් ලයිනර් එකකින් කොහොම සද්දයක් එනවා ඇති කියලා උඹ හිතනවද?

    View attachment 173499

    තට්ටු 80-90ක් විතර උසකින් යද්දී මොන තරම් සද්දයක් එන්න ඕනේද?

    මේ තියෙන්නේ උඹ කියනවා වගේ තනි මිනිහෙක් කැම්කෝඩර් එකෙන් රෙකෝඩ් කරපු එකක් තමයි මේ.බලපන් ෆ්ලයිට් 175(දෙවනි ප්ලේන් එක ) මේකේ තියෙනවද කියලා? ප්ලේන් එකක සද්දේ එනවා නම් මිනිහෙක් කැමරාව අහකට ගන්නේ නෑ ඕකේ තියෙන විදියට.ඒ සද්දේ දිහාවට අවධානය යනවා අනිවාර්යෙන්.එහෙම නැත්නම් ඌ බීරෙක් වෙන්න ඕනේ.

    5ee660eb-f71d-4464-ab53-cf2a325968e9_2x.jpg

    කුරුල්ලෙක් වැදුනත් ඩැමේජ් වෙන නහය මේකේ වදින්නේ නැතුව අනික් පැත්තෙන් එලියට එන්න නම් පුලුවන් ඇති සමහරුන්ගේ මනෝලෝක වල..නේද බන්..

    බබා වගේ

    Plane eke nose eka anik patten enna onema na. Gamyatha sansthithi orashna A/L walata karala thiyanawanam therei loku momentum ekakin ena object ekak me patte awilla happunama me patte nishchalawa thiyana wasthuwak e collision eken aluthen momentum ekak aran ethana idan issarahsta yanna puluwan. Me patte column galawila gihin eha patte awa wennath puluwan. Ton 100 k bara plane ekak 500km/h enawa kiyanne patta momentum ekak. Eka 1000tons bara kochchiyak 50km/h speed eken ena momentum ekata sarwasamai