මගෙ bday එකට අසරණ දුප්පත් මිනිස්සු ටිකකට (10ක් වගේ) කෑම වේලක් දෙන්න හිතන් ඉන්නව. කොහොමද එහෙම සෙට් එකක් හොයාගන්නේ?
මේවා ගෙවල් පැත්තේ එවුන්ට නම් කරන්න යන්න එපා.. සමහර කේලම්මු කිය කිය යනවා අරූ අච්චර දුන්නා මෙච්චර දුන්නා කිය කියා..දුප්පත් පවුල් 3ක් බලල හාල් පරිප්පු ටිකක් අරන් දෙන්න.
අසරන කියල කෙනෙක්ට කන්න දෙනවට වඩා හොයාගෙන කන්න දෙයක් දෙන්න. උදැල්ලක් සවලක් හරි කමක් නෑ

සමහර ගෙවල් වල ඉන්න මිනිස්සු ආබාධිතයි. මාරම වයසයි. මම ඇස්දෙකෙන්ම දැකලා තියනවා.
දුප්පත් පවුල් 3ක් බලල හාල් පරිප්පු ටිකක් අරන් දෙන්න. me kaale mara wdiyata watinawa meka nam... kiyala wedak ne ban maara amaruwen duwanneඇත්තටම කන්ඩ නැති මිනිස්සු නන් හොයන්න අමාරුයි. ඔය ටවුම් වල ඉන්න හිගන්නො නන් හැබෑම තක්කඩි.
බලු / පූස් අනාතාගරෙකට දානයක් දෙන්න එහෙනන්.
එහෙම නැත්නන්,
දුප්පත් පවුල් 3ක් බලල හාල් පරිප්පු ටිකක් අරන් දෙන්න.
නැත්නන් ඉස්කොලෙ ලමයි 2-3 කට සපත්තු අරන් දෙන්න.
matah ohaa seen ekak wuna. nonai mathtyai awe keeyak hari denna kiyala covid kale gate ekath aragena. mask ekak nahaya gawa. mata apu thrahata kiiwa eliyata wela inna kiyala. man athulata gihin salli aran enkota denna na. man eliya awilla laga patha parawal wala baluwa. denna na. smahara wita ahenna athe man eliya yanna kiwwa kiyala wenna athi. mara upset e seen eken passe.මේකයි සිද්දිය, wfh කරන covid කාලෙ ගෙදරට වයසක මනුස්සයෙක් ආව. ටිකක් වයසක මනුස්සයෙක්. කෙලින්ම ගේට්ටුව ඇරගෙන ආව. මනුස්සයගෙ මූනෙ mask එකත් බෙල්ලට දාන් හිටියෙ. දන්නවනෙ ඒ දවස්වල covid දරුනුවට ගිය දවස් වල. මම හිතුවෙ හිඟමනේ යන කෙනෙක් කියල. සාමන්‍යෙන් ගෙවල් වලට එනවනෙ. මොකද කියල ඇහුවම මනුස්සය ඇවිල්ල තියෙන්නෙ දවල්ට කැම පාසලයක් ගන්න පුලුවන්ද කියල අහගෙන. mask එක තියන තැන දැක්කම මට මල පැන්න "mask එකත් නැතුව ඇවිල්ල ගේට්ටුවෙනුත් ඇතුලට. යන්න යන්න" කියල මම බැන්න.
ඒ වෙලාවෙ ඒක එච්චර meter උනේ නැති උනාට පස්සෙ මට ඒක මාරම බරක් මම එලෝගත්තෙ කන්න හොයන් ආපු මනුස්සයෙක් නේද කියල. මන් දන්නව අනිව මට ඕක මැරෙන මොහොතෙ මතක් වෙනව. 1000% sure. ආත්ම ගානකට ගෙවන්න බැරි පවක් කරගත්තෙ..
ඉතිං කලු කැත සිංහලු මගේ හිතේ තියන බර ටිකක් හරි අඩු කරගන්න ඕනෙ. ඒ නිසා ඒ වගේ වයසක අසරන කට්ටියටකට කෑම වේලක් හරි දෙන්න තමා හිතන් ඉන්නෙ.
දැං ඉතිං උබල මට බයින්න එපා කාලකන්නියෙක් කියල.
මේකයි සිද්දිය, wfh කරන covid කාලෙ ගෙදරට වයසක මනුස්සයෙක් ආව. ටිකක් වයසක මනුස්සයෙක්. කෙලින්ම ගේට්ටුව ඇරගෙන ආව. මනුස්සයගෙ මූනෙ mask එකත් බෙල්ලට දාන් හිටියෙ. දන්නවනෙ ඒ දවස්වල covid දරුනුවට ගිය දවස් වල. මම හිතුවෙ හිඟමනේ යන කෙනෙක් කියල. සාමන්‍යෙන් ගෙවල් වලට එනවනෙ. මොකද කියල ඇහුවම මනුස්සය ඇවිල්ල තියෙන්නෙ දවල්ට කැම පාසලයක් ගන්න පුලුවන්ද කියල අහගෙන. mask එක තියන තැන දැක්කම මට මල පැන්න "mask එකත් නැතුව ඇවිල්ල ගේට්ටුවෙනුත් ඇතුලට. යන්න යන්න" කියල මම බැන්න.
ඒ වෙලාවෙ ඒක එච්චර meter උනේ නැති උනාට පස්සෙ මට ඒක මාරම බරක් මම එලෝගත්තෙ කන්න හොයන් ආපු මනුස්සයෙක් නේද කියල. මන් දන්නව අනිව මට ඕක මැරෙන මොහොතෙ මතක් වෙනව. 1000% sure. ආත්ම ගානකට ගෙවන්න බැරි පවක් කරගත්තෙ..
ඉතිං කලු කැත සිංහලු මගේ හිතේ තියන බර ටිකක් හරි අඩු කරගන්න ඕනෙ. ඒ නිසා ඒ වගේ වයසක අසරන කට්ටියටකට කෑම වේලක් හරි දෙන්න තමා හිතන් ඉන්නෙ.
දැං ඉතිං උබල මට බයින්න එපා කාලකන්නියෙක් කියල.
Uba koheda inne...?මේකයි සිද්දිය, wfh කරන covid කාලෙ ගෙදරට වයසක මනුස්සයෙක් ආව. ටිකක් වයසක මනුස්සයෙක්. කෙලින්ම ගේට්ටුව ඇරගෙන ආව. මනුස්සයගෙ මූනෙ mask එකත් බෙල්ලට දාන් හිටියෙ. දන්නවනෙ ඒ දවස්වල covid දරුනුවට ගිය දවස් වල. මම හිතුවෙ හිඟමනේ යන කෙනෙක් කියල. සාමන්‍යෙන් ගෙවල් වලට එනවනෙ. මොකද කියල ඇහුවම මනුස්සය ඇවිල්ල තියෙන්නෙ දවල්ට කැම පාසලයක් ගන්න පුලුවන්ද කියල අහගෙන. mask එක තියන තැන දැක්කම මට මල පැන්න "mask එකත් නැතුව ඇවිල්ල ගේට්ටුවෙනුත් ඇතුලට. යන්න යන්න" කියල මම බැන්න.
ඒ වෙලාවෙ ඒක එච්චර meter උනේ නැති උනාට පස්සෙ මට ඒක මාරම බරක් මම එලෝගත්තෙ කන්න හොයන් ආපු මනුස්සයෙක් නේද කියල. මන් දන්නව අනිව මට ඕක මැරෙන මොහොතෙ මතක් වෙනව. 1000% sure. ආත්ම ගානකට ගෙවන්න බැරි පවක් කරගත්තෙ..
ඉතිං කලු කැත සිංහලු මගේ හිතේ තියන බර ටිකක් හරි අඩු කරගන්න ඕනෙ. ඒ නිසා ඒ වගේ වයසක අසරන කට්ටියටකට කෑම වේලක් හරි දෙන්න තමා හිතන් ඉන්නෙ.
දැං ඉතිං උබල මට බයින්න එපා කාලකන්නියෙක් කියල.
ඔහොම ආපු නාකියෙකුට මන් බල්ලව ලිහලා දැම්මාමේකයි සිද්දිය, wfh කරන covid කාලෙ ගෙදරට වයසක මනුස්සයෙක් ආව. ටිකක් වයසක මනුස්සයෙක්. කෙලින්ම ගේට්ටුව ඇරගෙන ආව. මනුස්සයගෙ මූනෙ mask එකත් බෙල්ලට දාන් හිටියෙ. දන්නවනෙ ඒ දවස්වල covid දරුනුවට ගිය දවස් වල. මම හිතුවෙ හිඟමනේ යන කෙනෙක් කියල. සාමන්‍යෙන් ගෙවල් වලට එනවනෙ. මොකද කියල ඇහුවම මනුස්සය ඇවිල්ල තියෙන්නෙ දවල්ට කැම පාසලයක් ගන්න පුලුවන්ද කියල අහගෙන. mask එක තියන තැන දැක්කම මට මල පැන්න "mask එකත් නැතුව ඇවිල්ල ගේට්ටුවෙනුත් ඇතුලට. යන්න යන්න" කියල මම බැන්න.
ඒ වෙලාවෙ ඒක එච්චර meter උනේ නැති උනාට පස්සෙ මට ඒක මාරම බරක් මම එලෝගත්තෙ කන්න හොයන් ආපු මනුස්සයෙක් නේද කියල. මන් දන්නව අනිව මට ඕක මැරෙන මොහොතෙ මතක් වෙනව. 1000% sure. ආත්ම ගානකට ගෙවන්න බැරි පවක් කරගත්තෙ..
ඉතිං කලු කැත සිංහලු මගේ හිතේ තියන බර ටිකක් හරි අඩු කරගන්න ඕනෙ. ඒ නිසා ඒ වගේ වයසක අසරන කට්ටියටකට කෑම වේලක් හරි දෙන්න තමා හිතන් ඉන්නෙ.
දැං ඉතිං උබල මට බයින්න එපා කාලකන්නියෙක් කියල.

ඒ උනාට මට පට්ට අවුල් තාමත්.ඕක පවක් විදිහට ගන්න එපා. ඔයාට උවමනාව තිබ්බෙ රෝගයෙන් ආරක්ෂා වෙන්න නෙ. ඒ මනුස්සයාට හානියක් කලේ නැහැනෙ. වැඩිය හිතන්න එපා, ඕවා අපි කොයි කවුරුත් අතින් වෙන දේවල්.
මම ලඟදි දානයකට සහභාගී වුනා ඕපනේජ් එකකට. දෙමව්පියන් නැති අසරණ දමිල ගැහැණු ළමයි ඉන්න තැනක්. රු 10,000ක් වගේ තමා වියදම යන්නෙ (කෑමට). ඒ දරුවො හරීයට සතුටු වෙනවා එයාලට බලන්න කට්ටිය එනවා කීවම. ඒ වගේ දෙයක් කරන්නත් පුලුවන්. වයසක අසරණ අයටනම් මුදල් ගෙවන එක තමා කලේ කොරෝනා කාලෙ ඒවගේ තැන්වලට ඇතුලට ගන්නෙ නැති නිසා. ඒ අය දුර්වල නිසා සමහරවිට තවමත් දාන ගේන අයව ඇතුලට ගන්නෙ නැතිව ඇති. වයසක අයත් සමහර වෙලාවට හැඟීම්බර වෙනවා. එහෙම අයගෙ ගතයි හිතයි දෙකම සුවපත් කරන එක පුණ්‍යකර්මයක්.
Edit -
ඔය හැමතැනකම වගේ රජයේ රෝහලකින් අනුමත කරන ලද කෑම වට්ටොරුවක් තියනවා. ඒක තමා දෙන්නෙ. ඔයාට හදලා කරලා මහන්සි වෙන්න නැතිවෙයි ගොඩක් වෙලාවට.
එල.ඕපනේජ් එකක් වගේතමා බලන්න වෙන්නෙ. හාල්,පරිප්පු අරන් දෙන්න කෙනෙක් නෑ මෙහෙ.මම colombo ඉන්නෙ. මෙහෙ එහෙම කට්ටිය හොයන්න අමාරුයි.Uba koheda inne...?
Kaluthara , Panadura line ekak tiyenawa sahenna asrana minissu inna.
Thewarapperuma ge kema bedana video poddak balanna