Real Reason behind Trump's ban on Huawei

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Everyone is in the Photonic Chip business. There is a limitation is transistor based chips. It's the physical size how small you can go. Hence photonic chips. There are several hybrid chips as well. The Dutch recently announced 1.1 Billion Euro investment in these.
    But Chinese is far ahead in this which is what sent shivers through spines of US tech. 😁
     
    • Haha
    Reactions: SLhuman

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,669
    12,799
    113
    ලංකාවේ.. ලංකාවේ
    තු මිරිස් වල බලේ....
    එක නෙමේ GoHomeGota2022 තමා දැන් නම් ට්‍රේන්දින් කරන්න ඕනා.
    ට්‍රම්පච්චි ගිහින් ගොඩක් කල් නේ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තු මිරිස් වල බලේ....
    එක නෙමේ GoHomeGota2022 තමා දැන් නම් ට්‍රේන්දින් කරන්න ඕනා.
    ට්‍රම්පච්චි ගිහින් ගොඩක් කල් නේ
    ඕක ෆේල්. #nomorepartypolitics 🤟 කියන එක trend කරපන්.
     
    • Haha
    Reactions: wqe123

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    huawei මලජරාව මටනම් ක්වදාවත් සෙට් උනේ නෑ. ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකටත් පුක්ෂනය කරනවනෙ උන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    :ROFLMAO: oka chinata breakthrough unata loketa ehema ne.

    huawei hodai kiyana un mona padanamen da ban ehema kiyanne ?
    phone wala specs balala neda ? 🤗
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හා... ඊට කලින් ලගම ඉන්න වේද මහත්තයා හරි ගමේ පන්සලේ ලොකු හමුරුදුවෝ හම්බෙන්න ඕනා ද ?

    අත්‍යාවශ්‍ය නෑ.
     
    • Haha
    Reactions: wqe123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,751
    113
    ඕක ෆේල්. #nomorepartypolitics 🤟 කියන එක trend කරපන්.
    නෝ මොර් පොලිටික්ස් කියල අපි ඉන්ඩිවිජුවලි රන් වෙන්නද කියන්නෙ.

    ඔක ඇවිත් රාජපක්සලට ජනෙලෙන් දෙන උන් යූස් කරන ටැග් එකනෙ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් පිටියේ මේ සිරි ලංකාවේ සිංහල හෙළ වේද බෙහෙතක් ගැන කතා කරපන් බන් .ට්‍රම්පට් ගේ ඇට දෙක හැලුනත් අපිට මොකෝ බන් :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: pitiye.appu