T20 Sri Lankan Squad Aus vs SL

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    උබලට හිතෙන විදිහට මේ පාර sri lankan squad එක කොහොම තියෙයිද? මට නන් මෙහෙම ආවොත් හොදයි කියල හිතෙනව

    බානු and පැතුම opening යන්න ඕන.
    චරිත් අසලංක
    දනුශ්ක ගුණතිලක
    කුසල්
    කුසල් ලකුණු 5ට අඩුවෙන් ගහයි කියල මට හිතෙන්නෙ ඒ pressure එක ගන්න next දසුන් ශානක
    දුශ්මන්ත
    වනිදු
    කසුන් රාජිත
    මහේශ් තීක්ෂණ
    මතීශ හෝ නුවන් තුශාර. මම කැමති මතීශ එනව නං.

    උබල මොකද හිතන්නෙ
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යකෝ නැතිබැරිකමට එන්න කිව්වම බලපංකෝ ඔසී ස්කොඩ් එක 😁 වර්ල්ඩ් කප් එක වගේ 😁
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    යකෝ නැතිබැරිකමට එන්න කිව්වම බලපංකෝ ඔසී ස්කොඩ් එක 😁 වර්ල්ඩ් කප් එක වගේ 😁
    ඒකෙන්ම පේනවනෙ උනුත් මේ පාර ලංකාවෙ squad එක ගැන හෙනට හිතනව කියල
     
    • Wow
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒකෙන්ම පේනවනෙ උනුත් මේ පාර ලංකාවෙ squad එක ගැන හෙනට හිතනව කියල
    අනිවාර්යයෙන් බං ලේසි වෙන්නෑ ඔස්ට්‍රේලියා වට
     
    • Like
    Reactions: emoboy

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    උබලට හිතෙන විදිහට මේ පාර sri lankan squad එක කොහොම තියෙයිද? මට නන් මෙහෙම ආවොත් හොදයි කියල හිතෙනව

    බානු and පැතුම opening යන්න ඕන.
    චරිත් අසලංක
    දනුශ්ක ගුණතිලක
    කුසල්
    කුසල් ලකුණු 5ට අඩුවෙන් ගහයි කියල මට හිතෙන්නෙ ඒ pressure එක ගන්න next දසුන් ශානක
    දුශ්මන්ත
    වනිදු
    කසුන් රාජිත
    මහේශ් තීක්ෂණ
    මතීශ හෝ නුවන් තුශාර. මම කැමති මතීශ එනව නං.

    උබල මොකද හිතන්නෙ

    පිස්සුද බං බානුවා ඕපන් ගස්සන්න?

    පැතුමයි ගුණතිලකයයි ඕපන්
    කුසල් මෙන්ඩිස් (wk)
    චරිත් අසලංක
    භානුක රාජපක්ෂ
    දසුන් ශානක
    වනිදු හසරංග
    චාමික කරුණාරත්න
    දුෂ්මන්ත චමීර
    මහීෂ් තීක්ශණ
    මතීෂ පතිරණ

    මේ සෙට් එක මේ විදිහට ගැස්සුවොත් ලොවෙත් ගොඩ
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    පිස්සුද බං බානුවා ඕපන් ගස්සන්න?

    පැතුමයි ගුණතිලකයයි ඕපන්
    කුසල් මෙන්ඩිස් (wk)
    චරිත් අසලංක
    භානුක රාජපක්ෂ
    දසුන් ශානක
    වනිදු හසරංග
    චාමික කරුණාරත්න
    දුෂ්මන්ත චමීර
    මහීෂ් තීක්ශණ
    මතීෂ පතිරණ

    මේ සෙට් එක මේ විදිහට ගැස්සුවොත් ලොවෙත් ගොඩ
    මම නන් හිතන්නෙ බානුට හරියන place එක තමා opening එක.