ලෝක කුසලාන සංචිතය 2023

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    888
    2,101
    93
    Ceylon
    එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කොට ඇත. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 17කින් සමන්විතය. චාමික කරුණාරත්න හා දුෂාන් හේමන්ත අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව ඇත. ඒ අනුව අපේක්ෂිත ලෝක කුසලාන සංචිතය පහත පරිදිය.

    අපේක්ෂිත ලෝක කුසලාන සංචිතය

    දසුන් ශානක - නායක
    පැතුම් නිස්සංක
    කුසල් පෙරේරා
    කුසල් මෙන්ඩිස් - උප නායක
    සදීර සමරවික්‍රම
    චරිත් අසලංක
    දිමුත් කරුණාරත්න
    ධනංජය සිල්වා
    වනිදු හසරංග
    මහීෂ් තීක්ෂණ
    දුනිත් වෙල්ලාලගේ
    ළහිරු කුමාර
    මතීෂ පතිරණ
    කසුන් රාජිත
    දිල්ෂාන් මධුසංඛ

    අතිරේක

    චාමික කරුණාරත්න
    දුෂාන් හේමන්ත

    IMG_3292.jpeg
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    888
    2,101
    93
    Ceylon
    ක්‍රිරිකට් නෙවේ මහත්තයෝ. ඔයා අර ට්විටර් එකෙන් ගාස්තුවක් අයකරගන්න හිතන් ඉන්න තීරණේ වහාම අකුළ ගන්න. අපිට තලහ යනවා හොදේ.........🥲:dull:
    කිරියේ අය ගාස්තුවෙන් නිදහස්. 🌚
     
    • Love
    Reactions: Stimulus mind

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    888
    2,101
    93
    Ceylon
    Sri Lanka Official Squad for #CWC2023.

    Dasun Shanaka (C)
    Kusal Mendis (VC)
    Pathum Nissanka
    Kusal Janith Perara
    Charith Asalanka
    Dimuth Karunaratne
    Sadeera Samarawicrama
    Dunith Wellallage
    Dhananjaya de Silva
    Wanindu Hasaranga
    Maheesh Theekshana
    Dilshan Madhushanka
    Lahiru Kumara
    Kasun Rajitha
    Matheesha Pathirana
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    888
    2,101
    93
    Ceylon
    chameera ai naththe?????????????
    Injured නේ. වනිඳුත් බොහෝදුරට නැතිවෙයි කියනවා. Squad එක දාන්නෙ නැතුව ඉන්නෙ වනිඳුගේ Injury එක ගැන තාම බලන නිසාලු.

    Update on Wanindu’s injury


    " While undergoing rehabilitation after he sustained a hamstring injury during the Lanka Premier League, Hasaranga damaged the same muscle during training this week which will keep him out of action for a minimum of four to six weeks."


    “We are consulting foreign doctors to see whether he needs surgery or not. If he does, he will be out for at least three months. At the moment, the situation is not that great and it’s highly unlikely if he can play the World Cup,”


    “Since he is a key weapon in our attack, we are looking at other options to see how best we can get his services at least for important games. All that depends on the opinions of the consultant to whom we are trying to show his reports.”


    - Sri Lanka Cricket Head of Medical Committee Professor Arjuna De Silva -


    Source - https://www.sundaytimes.lk/230924/s...apped-with-hasarangas-injury-blow-533847.html
    ------ Post added on Sep 24, 2023 at 8:54 AM

    Official Sri Lanka Squad for the cricket World Cup 2023

    Wanindu Hasaranga has not been included.

    IMG_3331.jpeg

    ------ Post added on Sep 26, 2023 at 4:57 PM