උබලට හිතෙන විදිහට මේ පාර sri lankan squad එක කොහොම තියෙයිද? මට නන් මෙහෙම ආවොත් හොදයි කියල හිතෙනව
බානු and පැතුම opening යන්න ඕන.
චරිත් අසලංක
දනුශ්ක ගුණතිලක
කුසල්
කුසල් ලකුණු 5ට අඩුවෙන් ගහයි කියල මට හිතෙන්නෙ ඒ pressure එක ගන්න next දසුන් ශානක
දුශ්මන්ත
වනිදු
කසුන් රාජිත
මහේශ් තීක්ෂණ
මතීශ හෝ නුවන් තුශාර. මම කැමති මතීශ එනව නං.
උබල මොකද හිතන්නෙ