ඩොක්කු අපිව දාලා යනවලු නේද

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ගොඩක් උන් යන්නෙ නෑ... ඒ රටවල් වල ඩොකාත් එකයි කුණු අදින එකත් එකයි..
    මෙහෙ ඩොකාලට ඒවා හුරු නෑ නෙ
    සහතික ඇත්ත.. මම දන්න එකෙක් company එකෙන් ඌට US L1B අරන් දීල රට යවන්න බැලුව.. ඌ කැමති උනත් ඩොකා wife case දැම්ම යන්න බෑ කියල.. දැන් නම් ලොකුකම පැත්තකට දාල Canada යන්න try කරනවලු
     
    • Like
    Reactions: AmuPissek

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    ආයුර්වේදයට හොඳ කලක්!:lol:
    කුනුහරුප කතා කරන්න එපා. ආයුර්වේද බේත් වැඩි හරියක් ඉන්දියාවෙන් ගේන්නෙ. ඩොලර් නැති නිසා දැන් ගෙන්වන්නෙ නෑ. බේත් බඩු පට්ට ගනන් ගිහිල්ලා තියෙන්නෙ. ලන්කාවෙ කන්නවත් වවාගන්න බැරුව ඉද්දි බේත් වැවෙයිද?

    what has happened in Lebanon is happening here in our country as well. These aren't things to be surprised if you are aware of things that are happening in other countries like ours which are going through crisis.
    This post should be copied and posted every street and junction. Sri Lankans think whatever happens here is so unique and for the first time in the whole world and history. (දූපත් මානසිකත්වය)

    People who read or travel to other countries only have the idea about how little we know. (Personalization in social media narrow down what we see and read in them.)

    ------ Post added on Jun 6, 2022 at 11:32 PM

    අනික බුද්ධි ගලනය හැමදාම උන දෙයක්. දෙමල කෝලාහල, ජේවීපී කලබල.. හැම කාලෙම වෙලා තියෙනවා. උගත් දෙමල, සින්හල මිනිස්සු ගොඩක් ලන්කාවෙන් ගිහිල්ලා තියෙනවා. මේ ආර්ථික අර්බුදයෙන් උනේ රට යන රේට් එක වැඩි උන එක විතරයි.
    ------ Post added on Jun 6, 2022 at 11:38 PM
     
    Last edited:
    • Like
    Reactions: Thiefx

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මේ කතාව ඇත්ත බන්. මම හොඳටම දන්නවා මාර ගොඩක් පිටරට යනවා. විශේෂයෙන් ඕමාන් මාලදිවයින් සිෂෙල්ස් ලේසියෙන් යන්න පුළුවන් කිසිම අලුතින් රේගිස්ට්‍රෂන් ගන්න දෙයක් නෑ. එත් ගොඩක්ම යන්නේ ඔසී යුකේ නිව්සිලන්ඩ් . එයිනුත් වැඩිහරියක් කැම්පස් අවුට්වෙලා ඉන්ටර්න් ඉවර වෙච්ච ගමන්ම යන්නේ. 2020 අවුරුද්දෙත් 1000කට අසන්න ගානක් කැම්පස් වලින් අවුට් උනත් ඉන් 200 ක් විතරම ඉන්ටර්න් ඉවරවෙලා පත්වීම් ගන්නවත් ඇවිත් නෑ . ඕක හොඳටම පෙන්නේ තව අවුරුදු 4ක් විතර යද්දී ඉන්න නාකි පප්පල රිටයර් වෙනකොට අලුතින් කට්ටිය මදිවෙද්දී.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Doctor, nurse නෙවේ පොල් කඩන කෙනෙක් වුනත් කමක් නෑ මේ වෙලාවෙ හොඳ රටකට යන්න පුළුවන් නම් යන්න. මොකද මෙහෙ ඉඳලා ඒ මිනිස්සුත් නිකන් නාස්ති වෙලා යනවා. ජීවිතේ කියන්නෙ තමන්ට කෙලවාගෙන අනුන්ටම කරන එක නෙවේ. තමන් හොඳින් ඉඳලා අනුන්ටත් උදව් කරන එක. උඹට දුන්න අධ්‍යාපනයමනෙ උටත් දුන්නෙ රජයේ ඉස්කෝලෙකින් නම්. උඹ අද ඔතන ඉන්නත් ඒ මිනිස්සු දොස්තරලා ඉන්ජිනේරුවො වෙන්නත් උනන්දුව උත්සාහය බුද්ධිය කැපවීම වගේ දේවල් තමයි බලපාලා තියෙන්නෙ.

    කොහොම කවුරු මොනවා කීවත් මේ රටේ අන්තිමට ඉතුරු වෙන්නෙ අන්ත අසරණ දුප්පත්ම ටික විතරයි. පුළුවන් හැම කෙනාම රටින් යනවා. අර මිනිස්සු ටික නොමැරි මැරෙනවා ජීවිතේ ගෙවාගන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    මේ අටමගලේ දැන් ඉදල වැඩකුත් නෑනේ.

    ගොබ්බ නන්දයා යන්නෙත් නෑ, ඌ යනකල් ගැලවීමකුත් නෑ
    ඌට ෆේල් පොන්නයෙක් වගේ යන්න බෑ ලු . රටට මොනව උනත් ඌ ට හොද නමක් එක්ක යන්න ඕනලු. මොන කාලකන්නි කතාවක් ද කියලා හිතපන්.
     
    • Haha
    Reactions: Tyrion Lannister

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    යන එකනම් හොඳයි ඒත් ගිය උන්ට ආපහු එන්න වෙනවා සුද්දො කල්ලොන්ගෙත් බෙහෙත් ගන්නේ නෑ කියලා. අනික යුරෝප් රටවල දොස්තරලාට අසීමිතව හම්බ කරන්න බෑ මෙහෙ වගේ.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,606
    6,878
    113
    වදුරව
    ගොඩක් උන් යන්නෙ නෑ... ඒ රටවල් වල ඩොකාත් එකයි කුණු අදින එකත් එකයි..
    මෙහෙ ඩොකාලට ඒවා හුරු නෑ නෙ
    මෙහේ ඩොකාලා අලිපුකෙන් ඉපදුන උන්
     
    • Like
    Reactions: HKavinda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    They better leave, have studied , did exams , passed and then worked for sri lanka for reasonable life style now they can't get that. They have sacrificed life for this subject so they need to get the benefits of it and work in a proper environment, which they can grow and have a sophisticated equipment and work environment .
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    කුනුහරුප කතා කරන්න එපා. ආයුර්වේද බේත් වැඩි හරියක් ඉන්දියාවෙන් ගේන්නෙ. ඩොලර් නැති නිසා දැන් ගෙන්වන්නෙ නෑ. බේත් බඩු පට්ට ගනන් ගිහිල්ලා තියෙන්නෙ. ලන්කාවෙ කන්නවත් වවාගන්න බැරුව ඉද්දි බේත් වැවෙයිද?
    කොහොමත් මම දන්න කීප දෙනෙක්ම දේශීය බෙහෙත් ගන්නවා, සාමාන්‍ය කෙනෙකුට නම් දරන්න බෑ ඵ් වියදම.
     
    • Like
    Reactions: SK29

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    ගොඩක් උන් යන්නෙ නෑ... ඒ රටවල් වල ඩොකාත් එකයි කුණු අදින එකත් එකයි..
    මෙහෙ ඩොකාලට ඒවා හුරු නෑ නෙ
    owa dala meke ungen bayyek kiyala ahaganinko balanna