ඩොක්කු අපිව දාලා යනවලු නේද

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    කතාව ඇත්ත. මං පෞද්ගලිකව දන්න ඩොක්ට'ස් ලා දෙන්නෙක් ඉන්නවා in their 30s වල. ඒ දෙන්නම private practice කරන්නෙ නෑ, හොස්පිටල් එකේ විතරයි වැඩ කරන්නේ. Health service එකේ අයගෙ පඩියෙන් ගානක් කැපුවනේ. ඒ කේස් එක නිසා ඒ දෙන්නම හිර උනා. දෙන්නගෙන් එක්කෙනෙක් ඕමාන් ගියා for like 1000000-1500000 lkr පඩියකට. අනිත් කෙනත් ලගදිම යන්න ඉන්නේ.
    ඔව් . රට වලට දාපු දෙශපාලකයන්ගෙ කිසිම දීමනාවක් කපන්නෙ නෑතුව සෞඛ්ය ක්ශෙත්‍රයෙ විතරක් පඩි කෑපුවා. ඩොක්ටර් කෙනෙක්ගෙ පඩිය 50000 කින් විතර අඩුවෙනව එ කියපු විදියට කෑපුවා නම් .(එක ආපහු රිවර්ස් වුනා.) එත් ඉස්සරහටත් එ දෙම වෙන්න පුලුවන් රිස්ක් එක තියෙනවා . ප්‍රයිවට් ප්‍රක්ටිස් නොකරන අය එහෙමවුනොත් අනාතයි. ඩොක්ටර්ස්ලාටත් වඩා නර්සස්ලාට ඔටි නෑත්නම් පඩියක් නෑ. ඩිග්‍රි තියෙන අවුරුදු 3-4 සර්විස් එකක් තියෙන නර්ස්ලාටත් ඔටි කෑපුවාම පඩිය එන්නෙ 50ක් විතර. ඩොක්ටර්ස්ලාට සාපෙක්ශව රට යන එකත් නර්සස්ලාට ලෙසියි. ඊලග අවුරුදු කිහිපයෙ ඩොක්ටස්ලා නර්සස්ලා සෑහෙන පිරිසක් රට දාලා යයි.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    mehe mbbs tibba kiyala kohewath giya gaman doctor kiyala ganan ganne na bn. hena kattak kanna one license eka ganna. e madiwat ratin ratata wena wenama exam karanna one.
     
    • Like
    Reactions: SLhuman

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ගොඩක් උන් යන්නෙ නෑ... ඒ රටවල් වල ඩොකාත් එකයි කුණු අදින එකත් එකයි..
    මෙහෙ ඩොකාලට ඒවා හුරු නෑ නෙ
    මේකනම් ඇත්ත.. ගොඩක් උන් නෙවෙයි, යම් පිරිසක්.

    ඒ රටවල් වල මෙහෙ වගේ දේවත්වයෙන් සලකන්නේ නැහැ.. මිනිස්සු වැදුම් පිදුම් කරන්නේ නැහැ.

    මෙහෙ සමහර දොස්තරලා පුරුදු වෙලා ඉන්නේ සැලකිලි ගන්න.. එකනේ බන් car එකක් විකුනන්න දැම්මත් Doctor Used කියල දාන්නේ.

    හැමෝම නෙවෙයි හොඳේ.

    දන්න දොස්තරලා ටිකක් මෙහෙ ආව එහෙ හරි නැ කියල. නොකියන හේතුව අරක වෙන්න ඇති.
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    හොද වැඩේ තොපිට🤣.ඉගෙන ගන්න කාලේ බෝක්කු උඩ සිගරට් ගගහා ඉදලා විබාග ෆේල් වෙලා උපාදි කඩ වලට ගිහින් දැන් ඒ උපාදි තියන් රට යන්න බෑ නෙර්🤣🤭.ඒක තමා තොපිට කියන්නේ රජයේ බයෝ මැත්ස් ටෙක්නොලොජි ඩිග්‍රියක් පෙන්නුවනම් ලේසියෙන්ම රට යන්න පුලුවන්😍.ඔය විශයන් තුනෙන් රජයේ ඩිග්‍රි තියන අය නම් යයි රට.උපාදි කඩ වල උන්ට‍යි ආර්ට් කොමඩ් කරපු ගොබ්බ හැත්තවයි කොහෙටවත් ගන්නේ නැති නිසා මෙහෙට වෙලා හිටු🤭🤣
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඩොකාලට රට යන එක ලේසි නැහැ අනිත් ජොබ් වලට සාපේක්ශව.
    Vadima possibility ekak thiyenne medical field thamai.. anika highest paid karanneth medical field
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේකනම් ඇත්ත.. ගොඩක් උන් නෙවෙයි, යම් පිරිසක්.

    ඒ රටවල් වල මෙහෙ වගේ දේවත්වයෙන් සලකන්නේ නැහැ.. මිනිස්සු වැදුම් පිදුම් කරන්නේ නැහැ.

    මෙහෙ සමහර දොස්තරලා පුරුදු වෙලා ඉන්නේ සැලකිලි ගන්න.. එකනේ බන් car එකක් විකුනන්න දැම්මත් Doctor Used කියල දාන්නේ.

    හැමෝම නෙවෙයි හොඳේ.

    දන්න දොස්තරලා ටිකක් මෙහෙ ආව එහෙ හරි නැ කියල. නොකියන හේතුව අරක වෙන්න ඇති.
    A danne cimenti kotta ehema adala na kiyala kiyannane bn.. lady used kiyala ehemath thiyenne 😂😂
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,101
    113
    Why just docs, a lot of SEs and other IT technicians I know have already left country. Same goes for my area of profession which is academia and STEM research, most of us have moved to take up positions at foreign universities. Never thought I'd vindicate docs but there you go. The whole country is having a major population resection.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය යන අය මාසෙට ඩොලර් 100ක් එව්වත් අපිට තෙල් ගන්න සල්ලි ඇති.

    image.png
     
    • Haha
    Reactions: shenat

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Dokalata leisyen yanna ba ban wena jobs wala wage..unata rules wadiy..exam liyanna ona wena ratawal wala practice karanna..dan e exams walata gewanna dollars payment kara gannath ba unta..$500 uda credit card payment wath karanna baa...un hira wela inne hodatama..ekay adu karapu OT eka aye hada gatthe strike karanawa kiyala..okuta exam nathuwa yanna puluwan charter muslim ratakata witharay
     
    • Like
    Reactions: DJLEOx78

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    for Nurses. doca lata exam karanna thiyanawa gihin. lesi na
    ලේසි නෑ තමයි. ඔසී එක්සෑම් එහෙම සෑහෙන්ඩ අමාරුයි. මෙහෙ ලියන ලියන උන් ෆේල් වෙනවා. නර්ස්ලට නම් චාන්ස් තියෙනවා හැබැයි.
     

    Sen-lu

    Well-known member
  • හොද වැඩේ තොපිට🤣.ඉගෙන ගන්න කාලේ බෝක්කු උඩ සිගරට් ගගහා ඉදලා විබාග ෆේල් වෙලා උපාදි කඩ වලට ගිහින් දැන් ඒ උපාදි තියන් රට යන්න බෑ නෙර්🤣🤭.ඒක තමා තොපිට කියන්නේ රජයේ බයෝ මැත්ස් ටෙක්නොලොජි ඩිග්‍රියක් පෙන්නුවනම් ලේසියෙන්ම රට යන්න පුලුවන්😍.ඔය විශයන් තුනෙන් රජයේ ඩිග්‍රි තියන අය නම් යයි රට.උපාදි කඩ වල උන්ට‍යි ආර්ට් කොමඩ් කරපු ගොබ්බ හැත්තවයි කොහෙටවත් ගන්නේ නැති නිසා මෙහෙට වෙලා හිටු🤭🤣
    උඹ දැන් රටද ඉන්නෙ??