How I earn $1000 every week using forex

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,841
    13,791
    113
    126
    Hogwarts
    මේ තියෙන්නෙ මගේ ඩවුන්ද පල්ලම් ස්ට්‍රැටජි එකෙන් මම ලාභ ලබාගත් ආකාරය.. හැබැ‍යි මේක ශෙයා මාර්කට් එක
    cse.png
    Share eka kadan weteddi profit karanne kohmda pagoo
     
    • Like
    Reactions: sakuntha1996

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,543
    1,252
    113
    මෙන්න මෙතන
    රටේ පවතින තත්වේ මත මම මගේ ස්ට්‍රටජි එක කියල දෙන්න හිතුවා තෝරා ගත් පිරිසකට.
    මේ ත්‍රෙඩ් එකේ 1 ඉදන් අංක දාගෙන යන්න.
    රැන්ඩම් තොර ගත්ත 100 දෙනෙක්ට මම ස්ට්‍රටජි එක කියල දෙනවා.
    ත්‍රෙඩ් එකේ ප්‍රශ්න ඇසීම තහනම්.

    අංකෙත් එක්ක තමන්ට ෆොරෙක්ස් සම්බන්ද අත්දැකිම් බෙදා ගැනීමෙන් ජයග්‍රාහි අවස්ථා වැඩි වෙනවා.

    IC Market එකේ සල්ලි දාන්න අපි උදව් කරනවා.

    මේ strategy එක මම ඉගෙන ගත්තේ japenese bank trader කෙනෙක්ගෙන්.
    custom software එකක් තියෙන්නේ ලක්ෂ ගානක් දීලා හදපු.
    multi user license issue එකක් තියනවා දැනට. ඒක අනිද්දා වෙද්දී sort වෙනවා

    අම්මෝ... මේකෙන්ම හම්බුනා ස්ට්‍රැටජි කියන තව එකෙක්. ඉන්ඩිකේටර් එහෙමත් දුන්නා. අන්තිමට අතේ තිබ්බ පිච්චියත් අරන් මාරු උනේ
     
    • Wow
    Reactions: sakuntha1996

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    මට ලැබෙන්න ඔ්නි අංකය නම් 92.. ඒ්ත් 67 දාලා තිබුණු නැති නිසා මම 67 තෝර ගන්නම්..

    Fundamental trader කෙනෙක් වෙමි.. අවුරුදු 08 විතර ඉඳන් trading කරනවා.. පටන් ගත්තෙ Binary වලින්... ඒ්ක පට්ට සූදුවක්.. ඊට පස්සෙ තමයි Forex වලට බැස්සෙ..

    එකපාරක් FOMC meeting එකක news එක එනකොටම Gold trade දාලා account wash උණා.. Forex කරනව නම් Technical trader කෙනෙක් වේවා Fundamental trade කෙනෙක් වේවා ප්‍රධානම දේ තමුන්ගෙ හිත පාලනය කරගන්න එක.. හොඳ money management strategy එකක් නැත්නම් කොයි තරම් සල්ලි තිබුණත් වැඩක් නෑ.. දවසක ඇනෙන සම්භාවිතාවය ගොඩාක් වැඩියි.. ඉවසීම තමයි මම දකින ප්‍රධානම කාරණය සාර්ථක trader කෙනෙක් වෙන්න... trade එකක් loss උණාම loss recover කරන්න හිතාගෙන aggressive trading කරන ඒක තවත් සමහරු කරන වැරැද්දක්.. හිත හදාගන්න පුළුවන්, සල්ලි වලට ඔනිවට වැඩිය ආසා නොවෙන අයට තමයි trading ගැලපෙන්නෙ IMO. ඒ වගේම කාගෙන්වත් ණයට අරන්, ඒහෙම නැත්නම් දරුවට class fees දෙන්න තියෙන සල්ලි වගේ දේවල් යොදවලා trading කරන්න යන්න හොඳ නෑ.. තමුන්ට තියෙන අතිරේක මුදලක් තමයි trading වලට යොදවන්න ඔ්නි.. ඒ් වගේම දවස් දෙකෙන් ලැම්බොගිනි ගන්න සල්ලි හොයන්න හිතන් trading වලට එන්නත් හොඳ නෑ.. කාලයක් තිස්සෙ මාකට් එක අධ්‍යයනය කරල තමුන්ටම ආවේණික trading strategy එකක් හදාගන්න කෙනා තමයි දිනන්නෙ..

    out of topic... මේ මම දැකපු පට්ට video එකක්..




    Technical traders ලා දැන් කියාගෙන එන්න එපා technical trading තමයි හොඳම කියලා.. මම technical trading වැරදියි කියල කියන්නෙ නෑ.. මම හිතන්නෙ Fundamentally movement එක bull ද bear ද කියල බලලා technical point එකකින් trade එකට enter වෙන එක තමයි හොඳම දේ කියල...
     
    Last edited:

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    අම්මෝ... මේකෙන්ම හම්බුනා ස්ට්‍රැටජි කියන තව එකෙක්. ඉන්ඩිකේටර් එහෙමත් දුන්නා. අන්තිමට අතේ තිබ්බ පිච්චියත් අරන් මාරු උනේ
    වතිල? 🤔