How I earn $1000 every week using forex

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    රටේ පවතින තත්වේ මත මම මගේ ස්ට්‍රටජි එක කියල දෙන්න හිතුවා තෝරා ගත් පිරිසකට.
    මේ ත්‍රෙඩ් එකේ 1 ඉදන් අංක දාගෙන යන්න.
    රැන්ඩම් තොර ගත්ත 100 දෙනෙක්ට මම ස්ට්‍රටජි එක කියල දෙනවා.
    ත්‍රෙඩ් එකේ ප්‍රශ්න ඇසීම තහනම්.

    අංකෙත් එක්ක තමන්ට ෆොරෙක්ස් සම්බන්ද අත්දැකිම් බෙදා ගැනීමෙන් ජයග්‍රාහි අවස්ථා වැඩි වෙනවා.

    IC Market එකේ සල්ලි දාන්න අපි උදව් කරනවා.

    මේ strategy එක මම ඉගෙන ගත්තේ japenese bank trader කෙනෙක්ගෙන්.
    custom software එකක් තියෙන්නේ ලක්ෂ ගානක් දීලා හදපු.
    multi user license issue එකක් තියනවා දැනට. ඒක අනිද්දා වෙද්දී sort වෙනවා


    අනේ අපි මොනවා කරන්නද ඩොලර් දාස් ගණන් වලින්. පුලුවන්නම් ඔන්න ඕක දෙන්නකෝ නාමල් බේබිට, මේ දවස් වල ඩොලර් මදි වෙලා අවුලෙන් ඇත්තේ ඒ මිනිස්සු.
     
    • Sad
    Reactions: sakuntha1996

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    Number 80
    Danata Alien kiyana system eke template ekak mage widiyata customize karagena back test karanawa
    More than 2 years
    fundamental and technical dekama study karanawa
    image.JPG
     
    • Like
    Reactions: sakuntha1996