Full suit ekata necklace/ bracelet

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    full suit ekata necklace ekak damma kiyala penawada bn? Tie eka nathuwada danne? anyway set wenne nan na neda?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,840
    1
    27,892
    113
    ඔය එකක්වත් දාන්න එපා. මහ අඩු කුලේ ගොඩේ ලුක් එකක් එනවා. Decent ring එකක් හරි, හොද ලුක් එකක් තියෙන dress watch එකක් තියෙනවා නම් දාපන් ඒ ඇති
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    phu-kien-cho-phai-manh_ByEnzo-Jewelry_elleman.jpg


    වොච් එකක්, සන්ග්ලාස් එකක් දාහන්
    9e4b9858a9925d75030b5ba0b0317f21.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,817
    35,694
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Gode look/rasthiyadu eka enawa samahara unta.

    full suit ekata necklace ekak damma kiyala penawada bn? Tie eka nathuwada danne? anyway set wenne nan na neda?

    bracelet ekak witharak daapan.​


    ඔය එකක්වත් දාන්න එපා. මහ අඩු කුලේ ගොඩේ ලුක් එකක් එනවා. Decent ring එකක් හරි, හොද ලුක් එකක් තියෙන dress watch එකක් තියෙනවා නම් දාපන් ඒ ඇති

    View attachment 173750

    වොච් එකක්, සන්ග්ලාස් එකක් දාහන්
    View attachment 173751


    Bracelet witarak danawa
    Hoda watch tiyenawa a unata mun danne na ewange value eka
    Munta kaha kallak dakkama tamay dana gahanna hitenne
    Tie danna ba ban karadaray
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,035
    3
    118,597
    113
    Gampaha
    ගෑනියි මිනිහයි එකම සෙන්ට් එක ගහගෙන පවුඩර් තලියක් මූණෙ උලාගෙන වෙඩිමට යන රටේ ඕවත් බලනවද....

    අනික ගිහින් බීල ගෙදර එනකොට මාලෙ අතේ බ්‍රේස්ලට් එක බෙල්ලෙ...