ICTA උනේ අම්මට

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    බලපන් අර digital vaccination certificate එකේ scan කරන්න තියෙන QR කෝඩ් එක. පට්ට dense ඒ මදිවට එක print කරලා තියෙන හෙන පොඩියට.
    scan කරන්න බැ. ICTA එකේ උන්ට ගහලා පන්න ඕනේ. මුන් මේකට ඔක්කොම data දාලාද කොහෙද reference එක විතරක් නැතුව.
    Digital document එක zoom කරලා scan කරාම වැඩ කරනවා. A4 එකට ප්‍රින්ට් කරාට වැඩ නැ

    IMG-0797.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895

    solid print ekak nemeida?
    tone wela nam read wenne naha
    eye glass ekki baluwoth ahuwenawa.......
     
    • Like
    Reactions: TNHM

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඇත්ත බන්. මාත් ඕක ස්කෑන් කරගන්න මාර කට්ටක් කෑවෙ. ලේසර් ප්‍රින්ටරේකින් හොඳ කොලේක ප්‍රින්ට් කරේ නැත්තම් ස්කෑන් කරන්න බෑ

    පිස්සු යක්කු
     
    • Like
    Reactions: TNHM

    lilman

    Well-known member
  • May 10, 2009
    40,842
    54,292
    113
    Colombo
    ඕව තියෙන්නෙ හොඳ ප්ටින්ටරයක් ගන්න සල්ලි තියන උන්ට යූස් කරන්න.කුප්පි ලාම්පුවො යූස් කරද්දි ඔහොම වෙනව :(
     
    • Haha
    • Like
    Reactions: wqe123 and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    ඇත්ත බන්. මාත් ඕක ස්කෑන් කරගන්න මාර කට්ටක් කෑවෙ. ලේසර් ප්‍රින්ටරේකින් හොඳ කොලේක ප්‍රින්ට් කරේ නැත්තම් ස්කෑන් කරන්න බෑ

    පිස්සු යක්කු
    එක තමයි බන් මාත් බැලුවේ ආයේ ප්‍රින්ට් කරන්න වෙනවා. නැත්නම් වෙන රටකින් මේ ලබ්බ SCAN කරොත් අපිටත් චාටර්.
     
    • Like
    Reactions: hasithayad

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,508
    1
    51,151
    113
    ප*යාගල
    sorry.com
    එක තමයි බන් මාත් බැලුවේ ආයේ ප්‍රින්ට් කරන්න වෙනවා. නැත්නම් වෙන රටකින් මේ ලබ්බ SCAN කරොත් අපිටත් චාටර්.
    Sticker 10 k withara print karala laga thiyaganin lokuwata.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බලපන් අර digital vaccination certificate එකේ scan කරන්න තියෙන QR කෝඩ් එක. පට්ට dense ඒ මදිවට එක print කරලා තියෙන හෙන පොඩියට.
    scan කරන්න බැ. ICTA එකේ උන්ට ගහලා පන්න ඕනේ. මුන් මේකට ඔක්කොම data දාලාද කොහෙද reference එක විතරක් නැතුව.
    Digital document එක zoom කරලා scan කරාම වැඩ කරනවා. A4 එකට ප්‍රින්ට් කරාට වැඩ නැ

    IMG-0797.png
    ICTA කියන්නෙ Cafe එකක්ද😅
     
    • Haha
    Reactions: saja

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    බලපන් අර digital vaccination certificate එකේ scan කරන්න තියෙන QR කෝඩ් එක. පට්ට dense ඒ මදිවට එක print කරලා තියෙන හෙන පොඩියට.
    scan කරන්න බැ. ICTA එකේ උන්ට ගහලා පන්න ඕනේ. මුන් මේකට ඔක්කොම data දාලාද කොහෙද reference එක විතරක් නැතුව.
    Digital document එක zoom කරලා scan කරාම වැඩ කරනවා. A4 එකට ප්‍රින්ට් කරාට වැඩ නැ

    IMG-0797.png
    ලංකාවේ රාජ්‍ය සේවයේ ඉන්නේ බල්ලාගේ වැඩේ බූරුවෝ කරන උන්....
    එක්කෝ බාගෙට ඉගෙන ගෙන වැඩේ කරන උන්.

    නිකන් බලපං හොස්පිටල් ඔක්කොගෙම ඩිරෙක්ටර් ලා ඔක්කොම දොස්තරලා. මෙඩිකල් ඩිරෙක්ටර් ගැන නෙමේ කියන්නේ. ඩිරෙක්ටර බෝර්ඩ් එකේ ඔක්කොම. මැනේජ්මන්ට්, ඇඩ්මිනිස්ට්‍රේටර් කරපු එව්වෝ නෑ. වෙන ඔෆිස් එකක ගියොත් නිලදාරීන් බාගයක් ඉන්නේ එක්කෝ කෘෂි කර්මේ කල උන්, නැත්තං සෞන්දර්ය විශ්ව විද්‍යාලේ ගිය උන්. එත් නැති නම් සමාජ විද්‍යා කල උන්. IT වල ඉන්න උන් වයර් ටික ගලෝලා ගහගන්න දන්නෙත් නෑ.
    කොඩින්, QA ගැන කතා නොකර ඉමු.
    මතක නේ අවුරුදු 7ක් වැඩකරන්නේ නැති ෆාර්මසි සිස්ටම් එකට මෙන්ටෙනස් ගෙවලා තියෙන්නේ..... රාජ්‍ය සේවයේ ඉන්නේ බල්ලාගේ වැඩේ බූරුවෝ කරන උන්.

    තව දවසක් හෝ දෙකක් නේ උබට තියෙන්නේ. සතුටින් හිටපන්. අපි තමා ඕක දිගටම කන්න ඕනා...............................................................
     
    • Sad
    Reactions: TNHM

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,791
    1
    15,061
    113
    epf.lk සිස්ටම් එකේ NIC අවුලක්. එක්කො සිස්ටම් හසපු උන් බුලක් කෙලල නැත්තම් Data Enter කරන උන්. මම අන්තිමට වැඩ කල Company එකෙන් Epf form එකට දාල තියෙන්නෙ numbers 12ක අළුත් NIC එක. මම හැම කම්පැණි එකකටම Join වෙද්දි B Card එක යවල Account එක Add කරගන්නව. Online Blanace එක බලන්න පුළුවන් නිසා. කලින් හැම Company එකකම තිබ්බෙ V අකුර එක්ක එන පරණ NIC එක. ඒ Account හැම එකකම Blanace එක බලන්න පුළුවන්. ඒත් අළුත් එකේ මට Reply කලා NIC එක System එකේ වැරදියි කියල. මම Company එකෙන් Email එකක් දැම්මම Company එකේ Government එකට EPF ගෙව්වම දෙන Receipt එක එව්ව. ඒකෙ numbers 12 NIC (අළුත්) එකේ අන්තිම ඉලක්කම් 2 නැතුව තියෙන්නෙ. එක්කො System UI එකෙන් 12digits සපෝට් නෑ නැත්තම් DB එකෙන්ම Support නෑ. ඒ නිසා Enter කල උන් අන්තිම ඉලක්කම් 2 නැතුව 10ක් වෙනකන් Enter කරල. Enter කල උනුත් වැරදියි සිස්ටම් එක හදපු උනුත් වැරදියි. අන්තිම Job එකේ තමයි වැඩිම ගානක් වැටුනෙ. ඒ Account එකේ සල්ලි ආයි Claim කරන්න ගියාම තමයි ප්‍රශ්න එන්නෙ. උඹලත් ඉලක්කම් 12 NIC දීලනම් දැන්මම Correct කරගනින්. පස්සට තමයි ප්‍රශ්න එන්නෙ.

    Epf.lk System එක හැදුව Company එකේ Domain Expired. අනිව මොකක් හරි අටවගත්ත නෑ හිතමිතුරක්ගෙ කම්පැණි එකකට කෝටිගනන් ටෙන්ඩර් පාස් කරවගෙන කල සිස්ටම් එකක්. සල්ලිත් නෑ සිස්ටම් එක හරියට වැඩත් නෑ හදපු උනුත් මිසින්.
     
    කියලා වැඩක් නෑ ජීවිතෙට රජයෙ මගුල් කරන්න හොද නෑ