බලපන් අර digital vaccination certificate එකේ scan කරන්න තියෙන QR කෝඩ් එක. පට්ට dense ඒ මදිවට එක print කරලා තියෙන හෙන පොඩියට.
scan කරන්න බැ. ICTA එකේ උන්ට ගහලා පන්න ඕනේ. මුන් මේකට ඔක්කොම data දාලාද කොහෙද reference එක විතරක් නැතුව.
Digital document එක zoom කරලා scan කරාම වැඩ කරනවා. A4 එකට ප්‍රින්ට් කරාට වැඩ නැ