සහල් හිගය ආරම්භ වෙයි

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    වී ගෝනි ටික ගේ ඇතුලට දාගත්ත.
    දැන් විකුනන්නේ නෑ.
    නැත්තටම නැති උනොත් මේකේ ඉන්න අනාතම සිංහළු කීප දෙනෙක්ට හාල් දෙනවා මන් ගානේ.

    පල්සර් එකෙන් ඇවිල්ල වී ටිකක් බෙදලා දෙන්න හොදද ?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    1654674080384.png
     
    • Haha
    Reactions: beam_tech

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    දැන් මොනවැයි අපි කන්නේ? කාගේ කැවුතුද අපි කන්නේ?
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    keels cargills wala tynwa ban mehe nam panadure
    ඔව් මමත් weekend එකේ බැලුවා Keells, Arpico, සිල්ලර කඩවල ගොඩගහල තිබ්බ weekend එකේ, කැකුළු 10ක් අරන් ගෙදර අවා
     
    • Like
    Reactions: Cenon

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ලොල් අපිට අවුලක් නෑ
    අවුරුදු දෙකකට වී stock තියෙනවා අපේ ගෙදර
    - මීට අහවල් දාර බයියා
     
    • Haha
    Reactions: Boole