Okata Light ekakut addd karamu 20wPaya 10k wage duwanna puluwanda? At least current eka kapuwama wath
Me wada tika apitama karaganna puluwanda machan? kiyak wage yawida me tikataOkata Light ekakut addd karamu 20w
etakota okkoma 150w
Paya 10 nam
150 x 10 = 1500wh
mekata one battery eka 1500/12
125Ah Battery
Me battery Charge karanna Solar panel nam
1500/04hours
375w Average
me 2019 ganan neda?
Item qty Price + transportSolar Panel 540w 1 47500inverter 3000w 1 $180+ Rs10000Hybrid Battery packs 3 15000KWH meter 1 10000wires, railings and installation cost 1 40000
Taniyama karaganna puluwanMe wada tika apitama karaganna puluwanda machan? kiyak wage yawida me tikata
මචන් Deep cycle බැස්ටි කොහෙද ගන්න තියෙන්නේ, කොහෙවත් ගන්න නෑ නේ. දන්නා තැනක් තියෙනවනම් කියපන්Taniyama karaganna puluwan
dan solar panel ehema patta ganan
oyage wadeta grid eken charge karan duwannt puluwan
solar panel nam dan price
500w panel 80000/=
30Ah MPPT 35000/=
1000W Pure sine inverter 35000/=
12v 200 Ah Deep cycle 150000/=
oita wada wadi misak adu wenne nam na
https://www.facebook.com/groups/385050476079163මචන් Deep cycle බැස්ටි කොහෙද ගන්න තියෙන්නේ, කොහෙවත් ගන්න නෑ නේ. දන්නා තැනක් තියෙනවනම් කියපන්
ඉස්සරහට power cut එක විසඳේයි දමචං ල මම 340W panel දෙකක් ගත්ත .. ඉතුරු parts ටික ගන්න ඕනේ පොඩි off grid එකක් ගහන්න. මේකට ඉන්වෙස්ට් කරන එක පාඩු වෙඉද .. ඉස්සරහට power cut එක විසඳේයි ද ?![]()

පාඩු වෙන්නේ නැමචං ල මම 340W panel දෙකක් ගත්ත .. ඉතුරු parts ටික ගන්න ඕනේ පොඩි off grid එකක් ගහන්න. මේකට ඉන්වෙස්ට් කරන එක පාඩු වෙඉද .. ඉස්සරහට power cut එක විසඳේයි ද ?![]()
Hita hita inne natuwa lankawen hari badu aran gahaganna.. issrahata mukutma import karanne naමචං ල මම 340W panel දෙකක් ගත්ත .. ඉතුරු parts ටික ගන්න ඕනේ පොඩි off grid එකක් ගහන්න. මේකට ඉන්වෙස්ට් කරන එක පාඩු වෙඉද .. ඉස්සරහට power cut එක විසඳේයි ද ?![]()
ඉස්සරහට power cut එක විසඳේයි ද![]()
Ehema duvanna panel dekak madi ne ? max 700w wage ne.. batty eka charge karala eken duvanna wenne ..පාඩු වෙන්නේ නැ
පවර් කට් නැති උනත් දවල්ට අව්වෙන් දිව්වම ඔයාගේ ලයිට් බිල හරි අඩු වෙනවා
හිරු එලියට සල්ලි ගන්නේ නැනේ
Hita hita inne natuwa lankawen hari badu aran gahaganna.. issrahata mukutma import karanne na
mchn meka genanna total cost eka keeyak vunadaa ?
mama inverter and battery ganna one.. anith tika thiyanava.. ( danata Pure Sine wave 500W continuous ekak thiyanava.. ) 100A battery ekak dala check karala balanna one.Inverter එක (Carutu / Pure Sine wave 2000W continuous) - USD 176.03 - Rs. 62,190.90
Battery Charger එක 12V / 15A Smart charger - USD 41 .36 - Rs. 14,701 .40
Exide 100ah Battery එක - Rs. 48,500
මැනුවල් Change Over එක - Rs. 4800
පස්සේ සොලාර් යන්න ඕන නිසා මේ බඩු ටික ගත්තා
Make Sky Blue 60A V119 with Wi-Fi - USD 179.44 - Rs. 67,973.67
Canadian Solar 445W brand new panel 1 - Rs. 80,000
4mm PV wire 20m - Rs. 10,000
MC4 Connectors 2 pairs - Rs. 700
20A DC Breaker 1 - USD 8.28 - Rs. 3,110.16

mama inverter and battery ganna one.. anith tika thiyanava.. ( danata Pure Sine wave 500W continuous ekak thiyanava.. ) 100A battery ekak dala check karala balanna one.
gennana eka ta wagema ganak shipping gevanna giyama thama epa wenne![]()
Podi prashnayak machan.ඔව්. මොනවා කරන්න ද ? Shipping චාජර්ස් හොඳටම වැඩි. ලංකාවේ සෙල්ලර්ස් ල ගාව ඊට වඩා වැඩි.
හොඳ ඉන්වර්ටර් එකක් ගන්න. 12V ගියොත් පස්සේ කේස් වෙන්න පුළුවන්. බැටරි නැති නිසා මාත් 12V යන්නේ.
12V ප්රශ්න
සෝලර් යනවා නම් පැනෙල් වල කැපාසිටි ලිමිට් වෙනවා.
ලොකු ලෝඩ් එකක් ගන්න වෙලාවට බැටරි එකෙන් ලොකු ඇම්පියර් ගානක් අදිනවා.
පවර් ලොස් එක වැඩි.
හැබැයි දැනට තියෙන 12V එකෙන් ගෙදරටම පවර් දෙනවා. ලොකු ඉන්වර්ටර් එකක් ගත්තට ගොඩක් වෙලාවට 300W වත් ලෝඩ් කරන්නේ නෑ. එක පාරක් නම් 12000 BTU ඒසී එකක් ටික වෙලාවක් දුවල බැලුව 1000W වගේ.
12V බැටරි එකක් තියෙන නිසා ඉන්වටර් එකත් 12V කියල හිතනවා.Podi prashnayak machan.
man gawa dan 12V 120AH battery ekak thiyenne
Makeskyblue V118 60A MPPT charger controller ekak genalla thiyenne.
Mata mekata kohomada hoda panel ekak thoraganne? Man single panel ekak thama thoraganna baluwe. Me charger controller + battery combination ekath ekka onema size danata thiyena panel ekak use karanna puluwanda? MPPT nisa panel eke V and A eka prashnayak wenne na neda?
Hybrid inverter ekakin witharai ne eka karanna puluwan? Mppt eken puluwan battery eka charge karanna withara da? Direct Battery to inverter ne connect karanne mppt tiyeddi?12V බැටරි එකක් තියෙන නිසා ඉන්වටර් එකත් 12V කියල හිතනවා.
මේ තියෙන්නේ 60A එකක උපරිම යන්න පුළුවන් කැපෑසිටි එක
View attachment 173796
උපරිම යන්න පුළුවන් 720W. Open Circuit voltage එක 80V පන්නන්න බෑ. MPPT නිසා කිසි අව්ලක් නැතිව ඕන පැනල් එකක් දන්න පුළුවන්.
එක පැනල් එකක් නම් ගන්නේ,
ලෙඩ් ඇසිඩ් බැටරි නම් පාවිච්චි කරන්නේ 300W පැනේල් එකක් ඇති දවසට පැය 4 අව්ව තියෙනවා නම්. හැබැයි 540W වගේ ලොකු පැනේල් එකක් දැම්මොත් දවල්ට තනිකර සෝලා වලින් දුවන්න පුළුවන්.