Breaking News - No power after midnight?

shenat

Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    ඔවුන් පෙන්වා දෙන්නේ මේ කෙටුම්පත සම්මත කිරීම මගින් තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව විදුලි උත්පාදන ව්‍යපෘති ලබාදීමට අවස්ථව ලැබෙන බවයි.

    මේක මෙහෙම වෙනව නං වැඩේ වැරදියිනෙ. ඒකට විරුද්ධ වෙන්න ඕන තමයි.

    මේක වෙනව කියනව නං කොහොමද ඒක වෙන්නෙ, ඇයි ඒක කරන්නෙ කියල අහපල්ලා උන්ගෙන් නිකම්ම නිකන් CEB එකේ උන්ට බනින්නෙ නැතුව.

    ප.ලි. : හරියට දෙයක් දැනගන්නකන් මම නං කාගෙවත් පැත්තට නෑ. අසාධාරණ, වංචාකාර විදියට වැඩ කරන උන්ට විරුද්ධ පැත්තට තමයි මගේ සපෝට් එක.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    මේක මෙහෙම වෙනව නං වැඩේ වැරදියිනෙ. ඒකට විරුද්ධ වෙන්න ඕන තමයි.

    මේක වෙනව කියනව නං කොහොමද ඒක වෙන්නෙ, ඇයි ඒක කරන්නෙ කියල අහපල්ලා උන්ගෙන් නිකම්ම නිකන් CEB එකේ උන්ට බනින්නෙ නැතුව.

    ප.ලි. : හරියට දෙයක් දැනගන්නකන් මම නං කාගෙවත් පැත්තට නෑ. අසාධාරණ, වංචාකාර විදියට වැඩ කරන උන්ට විරුද්ධ පැත්තට තමයි මගේ සපෝට් එක.
    eka wenne kohomada kiyala CEB eke unwath media ekata pennala keewe naha neda? point ekata?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    286572867-10160128803314530-6234074644089732272-n.jpg
    no wonder why they always run into a loss
    I guess it is the same for CEYPETCO and Dockyard too
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    eka wenne kohomada kiyala CEB eke unwath media ekata pennala keewe naha neda? point ekata?

    මම කිසි දෙයක් දන්නෙ නෑ ඔය ගැන. හරි නං මාධ්‍ය ආයතන වල උන් කරන්න ඕන පනත ඕන කියන එවුනුයි, එපා කියන එවුනුයි ගෙන්නලා ප්‍රශ්න කරන එක.

    මේක මෙහෙම නං මේක නවත්තන්න ඕන.
    ------ Post added on Jun 8, 2022 at 4:25 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    thalenne ayeth apine lol
    225 he current eka kapapiyauko, parliment eketh ekkama...............
    okkoma gas apita
    power cut karanne nehe. breakdown ekak unoth hadanne nehe.
    Nethuwa itin own on eke tiyala gihilla damage unoth
    power yawi lu

    1996 paya 72 kapuwa okun

    මල හුම්තයි.
    ෆැන් එක නිවුනොත් ඇහැරෙනවා යකෝ
     
    • Wow
    Reactions: Hasitha22

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේක මෙහෙම වෙනව නං වැඩේ වැරදියිනෙ. ඒකට විරුද්ධ වෙන්න ඕන තමයි.

    මේක වෙනව කියනව නං කොහොමද ඒක වෙන්නෙ, ඇයි ඒක කරන්නෙ කියල අහපල්ලා උන්ගෙන් නිකම්ම නිකන් CEB එකේ උන්ට බනින්නෙ නැතුව.

    ප.ලි. : හරියට දෙයක් දැනගන්නකන් මම නං කාගෙවත් පැත්තට නෑ. අසාධාරණ, වංචාකාර විදියට වැඩ කරන උන්ට විරුද්ධ පැත්තට තමයි මගේ සපෝට් එක.
    LNG ටෙන්ඩර් එකක් අනිවා දෙන්න යන්නේ සටකයෝන්ට යටින් ගානක් එන්න. එක ceb සෙට් එක දනනවා. මම නම් කියන්නේ ඔය ස්ට්‍රියික් එක අව්ලක් නැ . බැහැයි උන් පොඩ්ඩක් හිතල වැඩේ කලොත් හරි. කෙලින්ම අමතියලා ඉන්න පති වල යැව්වා නම් හරි නේ. එහෙම නෙමේ නම් ඕක පිටිපස්සේ අනිවා ඉන්නේ දේශපලුවෙක්. සටකයෝන්ට දෙකම එකයි. ටෙන්ඩර් එක උන්ට ඕනේ එකාට ලැබුනොත් ලොකු කුට්ටියක් සෙට් වෙනවා. මිනිස්සු ගේම ඇදලා ටෙන්ඩර් එක නැවත්තුවොත් ඩිසල් වලින් දුවන නිසා නාමල් ට ලාබෙ කොමත් තියනවා .