me mcn online appointment eka danna kalin api studio ekakata gihilla 4to ekak aran inna oni nedaone day තමයි බන් පට්ට පෝලිම. Normal පෝලිමක් ඇත්තෙම නෑ
me mcn online appointment eka danna kalin api studio ekakata gihilla 4to ekak aran inna oni nedaone day තමයි බන් පට්ට පෝලිම. Normal පෝලිමක් ඇත්තෙම නෑ
un rata yanawa api mehe anathai, apitath barida wathu visa ekakwath daganna..........Passport eke akuru kiyawanwth danne nethi un kohomada apoiment danne

There is a thing called too late mateun rata yanawa api mehe anathai, apitath barida wathu visa ekakwath daganna..........![]()
ඔව් . studio එකෙන් ෆොටෝ අරන් උන් submit කරනවා ඒ වෙලාවේම .පස්සේ උබට receipt එකක් දෙයි . එකේ තියන number එක ඕනේ උබට appointment එක දාන්න . දැන්නම් July 8 වගේ වෙනකන් time slots ඉවරයි මන් හිතන්නේ.me mcn online appointment eka danna kalin api studio ekakata gihilla 4to ekak aran inna oni neda
Online දාන ලින්ක් එක එව්හන්කො මචන්වලි නම් යන්නෑ බන් එත් ඉන්න ඔක්කොම උන් තුෂ්නිම්භූත වෙලා වගේ ඉන්නේ . රටේ තත්වේ ගැන හිතල වෙන්න ඇති . පොඩි උන්ට passport හදනවා නම් උන්ව එක්ක යන්න ඕනේ නැ . අපි නොදන්නා කමට පොඩි උන් තුන් දෙනාත් අරන් ගියා. උන්ගේ උප්පැන්න original යි copy , consent letter එකයි ගෙනිච්ච නම් ඇති .එත් අම්ම තාත්ත දෙන්නම යන්න ඕනේ . online appointment දාල ගියාම කෙලින්ම ඇතුලේ . අපි 8.30 ගියා 9.30 වෙද්දී එළියටත් අවා . අපරාදේ කියන්න බැ එකේ වැඩ කරන මිනිස්සු කඩියෝ වගේ වැඩ .පට්ට pressure එකක වැඩ කරන්නේ එත් දඩි බිඩි ගාල වැඩ
tho walaliyanThere is a thing called too late mate
යකෝ මරා ගන්නවා නුවර එකේපාස්පෝර්ට් පෝලිමේ වලි එහෙම යනවද? අපොයින්මන්ට් වලට යන උන්ට යන්න දෙනවද පෝලිමේ ඉන්න ගොඩයො?
නෝමල් දාන්නෙ බන්දන්න එකෙක් දවස් දෙකක් පෝලිමේ ඉදලා වන් ඩේ සර්විස් පාස්පෝට් එක හදාගත්තා දැන් උ අහනවා කොහොමද රට යන්නේ කියලා
ඔය පෝලිමේ ඉන්න 50% කට වඩා කිසිම අදහසක් නෑ රට පයින්න විදියක් ගැන.ඔය රැල්ලට ගොල්පේස් ගියපු උන් දැන් රැල්ලට බත්තරමුල්ලේ යනවා.ඇත්තටම රට යන්න හිතාගෙන ඉන්නවනම් හදිසියකුත් නැත්නම් තව මාස දෙක තුනක් ඉවසන්න
ඒ නම්බර් එක නතුවත් ගිය සිකුරාදා එකක් දැම්මා කීව යාලුවෙක්ඔව් . studio එකෙන් ෆොටෝ අරන් උන් submit කරනවා ඒ වෙලාවේම .පස්සේ උබට receipt එකක් දෙයි . එකේ තියන number එක ඕනේ උබට appointment එක දාන්න . දැන්නම් July 8 වගේ වෙනකන් time slots ඉවරයි මන් හිතන්නේ.
යකෝ මැනික් බිස්නස් කාරයො නේදme mcn online appointment eka danna kalin api studio ekakata gihilla 4to ekak aran inna oni neda
පෝලිම් නද්ද බන් , කීයටද කේස් එක උනේ?යකෝ මරා ගන්නවා නුවර එකේ
අද යනකොට 500 ක් විතර ඇතුලට යන්න පොරකනවා..
පෝලිමක් නෑ බන් ගේට්ටුවෙන් එක එකා ගන්නවා ඇතුලට, මම අද 11 ට විතර නුවරින් යනකොට දැක්කේ , මම හිතුවේ ඇක්සිඩන්ඩ් එකක් කියලාපෝලිම් නද්ද බන් , කීයටද කේස් එක උනේ?
අපොයිමන්ට් දාලා යන උන්ට යන්න දෙන්නෙත් නැද්ද?
අඩෝ අපොයින්මන්ට් දැම්මා කියලා වැඩක් නැද්ද එතකොට?පෝලිමක් නෑ බන් ගේට්ටුවෙන් එක එකා ගන්නවා ඇතුලට, මම අද 11 ට විතර නුවරින් යනකොට දැක්කේ , මම හිතුවේ ඇක්සිඩන්ඩ් එකක් කියලාබලනකොට ඒකේ ඇතුලට යන්න මරා ගන්නේ
පාස්පෝර්ට් පෝලිමේ වලි එහෙම යනවද? අපොයින්මන්ට් වලට යන උන්ට යන්න දෙනවද පෝලිමේ ඉන්න ගොඩයො?
therenne naane kaalakanninta kochcha keewathගොඩයො ponnayo wage polime laginne nathuwa, appointment aran giyanam iwaraine.
mn studio keepayakinma ada ahuwa.ඔව් . studio එකෙන් ෆොටෝ අරන් උන් submit කරනවා ඒ වෙලාවේම .පස්සේ උබට receipt එකක් දෙයි . එකේ තියන number එක ඕනේ උබට appointment එක දාන්න . දැන්නම් July 8 වගේ වෙනකන් time slots ඉවරයි මන් හිතන්නේ.
Appointment walata yanna puluwanpissuda. gahala elawai polin paninna awa kiyala.
p.s math me podi unge passport renew karanna yanna baruwa inne![]()
එකනම් දන්නෑ බන් .මන් ගත්තේ දැන් සති 3 කට වගේ කලින් . ඇතුලට යන්න නම් appointment එක පෙන්නන්න ඕනේ . එකට ෆොටෝ ගන්නම වෙනවාmn studio keepayakinma ada ahuwa.
un kynwa passport office eken studio submit krna system eka block krla kyla
passport office eke 4tos ganna place ekatama gihilla karagannalu
me seen ek attada bn
therenne naane kaalakanninta kochcha keewath
මේක හරියට හරි .. අපිත් උදේ 8 වෙද්දී ඇතුලට ගියා .. 9 වෙද්දී submit කරලා ආවා .. ආයේ 2 ට වගේ ගියා අරන් ආවා .. උන් ඇත්තටම සැහෙන්න වැඩ කරනවා ..වලි නම් යන්නෑ බන් එත් ඉන්න ඔක්කොම උන් තුෂ්නිම්භූත වෙලා වගේ ඉන්නේ . රටේ තත්වේ ගැන හිතල වෙන්න ඇති . පොඩි උන්ට passport හදනවා නම් උන්ව එක්ක යන්න ඕනේ නැ . අපි නොදන්නා කමට පොඩි උන් තුන් දෙනාත් අරන් ගියා. උන්ගේ උප්පැන්න original යි copy , consent letter එකයි ගෙනිච්ච නම් ඇති .එත් අම්ම තාත්ත දෙන්නම යන්න ඕනේ . online appointment දාල ගියාම කෙලින්ම ඇතුලේ . අපි 8.30 ගියා 9.30 වෙද්දී එළියටත් අවා . අපරාදේ කියන්න බැ එකේ වැඩ කරන මිනිස්සු කඩියෝ වගේ වැඩ .පට්ට pressure එකක වැඩ කරන්නේ එත් දඩි බිඩි ගාල වැඩ