පාස්පෝර්ට් පෝලිමේ

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    දන්න එකෙක් දවස් දෙකක් පෝලිමේ ඉදලා වන් ඩේ සර්විස් පාස්පෝට් එක හදාගත්තා දැන් උ අහනවා කොහොමද රට යන්නේ කියලා 😄😄😄😄 ඔය පෝලිමේ ඉන්න 50% කට වඩා කිසිම අදහසක් නෑ රට පයින්න විදියක් ගැන.ඔය රැල්ලට ගොල්පේස් ගියපු උන් දැන් රැල්ලට බත්තරමුල්ලේ යනවා.ඇත්තටම රට යන්න හිතාගෙන ඉන්නවනම් හදිසියකුත් නැත්නම් තව මාස දෙක තුනක් ඉවසන්න 🙂

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    me mcn online appointment eka danna kalin api studio ekakata gihilla 4to ekak aran inna oni neda
    ඔව් . studio එකෙන් ෆොටෝ අරන් උන් submit කරනවා ඒ වෙලාවේම .පස්සේ උබට receipt එකක් දෙයි . එකේ තියන number එක ඕනේ උබට appointment එක දාන්න . දැන්නම් July 8 වගේ වෙනකන් time slots ඉවරයි මන් හිතන්නේ.
     
    • Like
    Reactions: Glitch

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,341
    16,032
    113
    Colombo
    වලි නම් යන්නෑ බන් එත් ඉන්න ඔක්කොම උන් තුෂ්නිම්භූත වෙලා වගේ ඉන්නේ . රටේ තත්වේ ගැන හිතල වෙන්න ඇති . පොඩි උන්ට passport හදනවා නම් උන්ව එක්ක යන්න ඕනේ නැ . අපි නොදන්නා කමට පොඩි උන් තුන් දෙනාත් අරන් ගියා. උන්ගේ උප්පැන්න original යි copy , consent letter එකයි ගෙනිච්ච නම් ඇති .එත් අම්ම තාත්ත දෙන්නම යන්න ඕනේ . online appointment දාල ගියාම කෙලින්ම ඇතුලේ . අපි 8.30 ගියා 9.30 වෙද්දී එළියටත් අවා . අපරාදේ කියන්න බැ එකේ වැඩ කරන මිනිස්සු කඩියෝ වගේ වැඩ .පට්ට pressure එකක වැඩ කරන්නේ එත් දඩි බිඩි ගාල වැඩ
    Online දාන ලින්ක් එක එව්හන්කො මචන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    පාස්පෝර්ට් පෝලිමේ වලි එහෙම යනවද? අපොයින්මන්ට් වලට යන උන්ට යන්න දෙනවද පෝලිමේ ඉන්න ගොඩයො?
    යකෝ මරා ගන්නවා නුවර එකේ 🤣🤣🤣
    අද යනකොට 500 ක් විතර ඇතුලට යන්න පොරකනවා..
     
    • Wow
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix

    දන්න එකෙක් දවස් දෙකක් පෝලිමේ ඉදලා වන් ඩේ සර්විස් පාස්පෝට් එක හදාගත්තා දැන් උ අහනවා කොහොමද රට යන්නේ කියලා 😄😄😄😄 ඔය පෝලිමේ ඉන්න 50% කට වඩා කිසිම අදහසක් නෑ රට පයින්න විදියක් ගැන.ඔය රැල්ලට ගොල්පේස් ගියපු උන් දැන් රැල්ලට බත්තරමුල්ලේ යනවා.ඇත්තටම රට යන්න හිතාගෙන ඉන්නවනම් හදිසියකුත් නැත්නම් තව මාස දෙක තුනක් ඉවසන්න 🙂

    නෝමල් දාන්නෙ බන්
    හදිසියක් නෑ
    ඔව් . studio එකෙන් ෆොටෝ අරන් උන් submit කරනවා ඒ වෙලාවේම .පස්සේ උබට receipt එකක් දෙයි . එකේ තියන number එක ඕනේ උබට appointment එක දාන්න . දැන්නම් July 8 වගේ වෙනකන් time slots ඉවරයි මන් හිතන්නේ.
    ඒ නම්බර් එක නතුවත් ගිය සිකුරාදා එකක් දැම්මා කීව යාලුවෙක්

    me mcn online appointment eka danna kalin api studio ekakata gihilla 4to ekak aran inna oni neda
    යකෝ මැනික් බිස්නස් කාරයො නේද
    තාම යන්න බරි උනාද නිවාඩුවකටත් දූපතෙන් එලියට

    යකෝ මරා ගන්නවා නුවර එකේ 🤣🤣🤣
    අද යනකොට 500 ක් විතර ඇතුලට යන්න පොරකනවා..
    පෝලිම් නද්ද බන් , කීයටද කේස් එක උනේ?
    අපොයිමන්ට් දාලා යන උන්ට යන්න දෙන්නෙත් නැද්ද?
    ------ Post added on Jun 8, 2022 at 8:20 PM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    පෝලිම් නද්ද බන් , කීයටද කේස් එක උනේ?
    අපොයිමන්ට් දාලා යන උන්ට යන්න දෙන්නෙත් නැද්ද?
    පෝලිමක් නෑ බන් ගේට්ටුවෙන් එක එකා ගන්නවා ඇතුලට, මම අද 11 ට විතර නුවරින් යනකොට දැක්කේ , මම හිතුවේ ඇක්සිඩන්ඩ් එකක් කියලා 🤣 බලනකොට ඒකේ ඇතුලට යන්න මරා ගන්නේ
     
    • Haha
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පෝලිමක් නෑ බන් ගේට්ටුවෙන් එක එකා ගන්නවා ඇතුලට, මම අද 11 ට විතර නුවරින් යනකොට දැක්කේ , මම හිතුවේ ඇක්සිඩන්ඩ් එකක් කියලා 🤣 බලනකොට ඒකේ ඇතුලට යන්න මරා ගන්නේ
    අඩෝ අපොයින්මන්ට් දැම්මා කියලා වැඩක් නැද්ද එතකොට?
     
    • Sad
    Reactions: charitha2011

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පාස්පෝර්ට් පෝලිමේ වලි එහෙම යනවද? අපොයින්මන්ට් වලට යන උන්ට යන්න දෙනවද පෝලිමේ ඉන්න ගොඩයො?

    ගොඩයො ponnayo wage polime laginne nathuwa, appointment aran giyanam iwaraine.
     
    • Like
    Reactions: Glitch

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔව් . studio එකෙන් ෆොටෝ අරන් උන් submit කරනවා ඒ වෙලාවේම .පස්සේ උබට receipt එකක් දෙයි . එකේ තියන number එක ඕනේ උබට appointment එක දාන්න . දැන්නම් July 8 වගේ වෙනකන් time slots ඉවරයි මන් හිතන්නේ.
    mn studio keepayakinma ada ahuwa.
    un kynwa passport office eken studio submit krna system eka block krla kyla

    passport office eke 4tos ganna place ekatama gihilla karagannalu
    me seen ek attada bn
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    mn studio keepayakinma ada ahuwa.
    un kynwa passport office eken studio submit krna system eka block krla kyla

    passport office eke 4tos ganna place ekatama gihilla karagannalu
    me seen ek attada bn
    එකනම් දන්නෑ බන් .මන් ගත්තේ දැන් සති 3 කට වගේ කලින් . ඇතුලට යන්න නම් appointment එක පෙන්නන්න ඕනේ . එකට ෆොටෝ ගන්නම වෙනවා
     
    Black_Lamp

    Member
    Oct 18, 2018
    25
    18
    3
    වලි නම් යන්නෑ බන් එත් ඉන්න ඔක්කොම උන් තුෂ්නිම්භූත වෙලා වගේ ඉන්නේ . රටේ තත්වේ ගැන හිතල වෙන්න ඇති . පොඩි උන්ට passport හදනවා නම් උන්ව එක්ක යන්න ඕනේ නැ . අපි නොදන්නා කමට පොඩි උන් තුන් දෙනාත් අරන් ගියා. උන්ගේ උප්පැන්න original යි copy , consent letter එකයි ගෙනිච්ච නම් ඇති .එත් අම්ම තාත්ත දෙන්නම යන්න ඕනේ . online appointment දාල ගියාම කෙලින්ම ඇතුලේ . අපි 8.30 ගියා 9.30 වෙද්දී එළියටත් අවා . අපරාදේ කියන්න බැ එකේ වැඩ කරන මිනිස්සු කඩියෝ වගේ වැඩ .පට්ට pressure එකක වැඩ කරන්නේ එත් දඩි බිඩි ගාල වැඩ
    මේක හරියට හරි .. අපිත් උදේ 8 වෙද්දී ඇතුලට ගියා .. 9 වෙද්දී submit කරලා ආවා .. ආයේ 2 ට වගේ ගියා අරන් ආවා .. උන් ඇත්තටම සැහෙන්න වැඩ කරනවා ..