මේක රුපියල් 38ක් වෙලා දැං

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    ezita_473x473.jpg
    ahhhhhhhhh umbata thamai neda aula
    beheth ganan yanawa...........
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනිවාර්‍යයෙන්ම හේතුවක් ඇති බං
    කවුද මෙහෙම ඉන්න කැමති
    රස්සාවක් කරල සල්ලි හම්බ කරල සැපේ ඉන්නනෙ කවුරුත් හදන්නෙ
    මාත් ජොබ් 7 - 8 කට ගියා
    අන්තිමට ත්‍රීවිල් එකක්වත් එලවන්න පුලුවන්ද බැලුව
    කරගන්න අමාරුයි බං..
    ආබාධිතයි. උඹලට වගේ ෆුල් කැපැසිටි එකක් නෑ
    ඒක කිව්වට තේරෙන්නෙ නෑ
    awankawama???
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    මානසික ලෙඩක්නං සනීප කරගන්න පුලුවන්. මෙච්චර කාලෙකට කෙරුවෙ ඒක තමා 2001 ඉඳල
    ADHD කියන්නෙ මොළයෙ නියුරෝන අසනීපයක්
    වැඩක් කරන්න ගියාම තමයි ඒක තේරෙන්නෙ. අනිත් අය අපිට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද කියල

    Umba podda kale wenasak thibila nadda...umbe thred godaka kiyala thiyenawa adhd katawa..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    මානසික ලෙඩක්නං සනීප කරගන්න පුලුවන්. මෙච්චර කාලෙකට කෙරුවෙ ඒක තමා 2001 ඉඳල
    ADHD කියන්නෙ මොළයෙ නියුරෝන අසනීපයක්
    වැඩක් කරන්න ගියාම තමයි ඒක තේරෙන්නෙ. අනිත් අය අපිට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද කියල
    අඩෝ මචෝ උඹට උගන්වන්න පුලුවන් නේද?
     
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    ඒක තමා ඉතුරුවෙලා තියෙන එකම දේ.. :)
    ඉතිං බොල හරකෝ පටන් ගනිං හෙටම O/L ලමයි ටිකක් අල්ලගෙන. පොඩි ගානක් අය කරලා පටන් ගනිං. පස්සේ හෙමීට ගාන වැඩිකරපං. බොටත් අන්ත අපතයෙක් ක්ලාස් කරන්න පටන් ගත්තා අපේ පැත්තේ. බයිසිකලයක්වත් නැතුව හිටපු එකා දැන් යන්නේ ⁣honda vessel එකක
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනිත් අය වගේ ලඟ ලඟ ගන්නෙ නෑ
    හොඳ කලිසං වගයක් තිබුණ යටින් ඉරිල ගියා බං
    මේ ළඟදි ගත්ත එක විතරයි දැං තියෙන්නෙ
    නාකි කැත මට මොන ෆැෂන්ද?
    අපි දිහා කවුරු බලන්නද?

    මට සීනි ප්‍රෙෂර් ට්‍රයිග්ලිසරයිඩ් තියෙනව
    මං ඔවට බේත් බොන්නෙත් නෑ :D
    උබේ අර රේඩිමේඩ් ෆමිලිය ට මොකද උනේ.... උබට අර සෙට් වේගෙන ආවේ... ????
     
    • Like
    Reactions: AnuradhaRa

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒව තේරුමක් නැති වැඩ :lol:
    ගෑනු කපටියි
    එහෙනම් සල්ලි දීලා වත් ඔයිල් පාරක් මාරු කරන්න වෙයිද මන්දා...?
    ඔටෝ ජියර් වාහන වල මැනුවල් මාරු කරාට මැෂින් එකට දාලා ෆ්ලුෂ් කරන්න ඕනා...
     
    AnuradhaRa

    Well-known member
  • එහෙනම් සල්ලි දීලා වත් ඔයිල් පාරක් මාරු කරන්න වෙයිද මන්දා...?
    ඔටෝ ජියර් වාහන වල මැනුවල් මාරු කරාට මැෂින් එකට දාලා ෆ්ලුෂ් කරන්න ඕනා...
    අතේ පාරක් ගහල ඉන්නව බං
    කවදහරි ලැබෙනවනං ලැබෙයි. නැත්තං ඉතිං මං මැරෙන්නැයි... :D
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    අතේ පාරක් ගහල ඉන්නව බං
    කවදහරි ලැබෙනවනං ලැබෙයි. නැත්තං ඉතිං මං මැරෙන්නැයි... :D
    උබට රස්සාවක් අවුරුදු 1ක් එක දිගට කරන්න බෑ නේ.. දැන් කීයක් කරා කියලා දැම්මද මේකේ.. අවුරුද්දක් දෙකක් කළා නම් ඔය ප්‍රශ්න ටිකක් අඩුවෙන්න රට යන්න තිබ්බා....
     
    • Like
    Reactions: AnuradhaRa

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    sakkili wesigeputhek tho nam
    මූට මොනව හරි දෙයක් උත්සහ කරන්න කිව්ව ම බෑහ් බනේ මයි. වෙන මොනව කියන්න ද හුත්තෝ.
    මානසික ලෙඩ බෙහෙත් බිව්ව පලියය හොද වෙන්නෙ නෑ. තමන් උත්සහ කරද්දී තමයි නියුරෝන උනත් පාත් හදා ගන්න බලන්නෙ. නිකං මැදින් පුක දෙන්න එපා බන්

    උබලගෙ හුරතලෙ හින්ද තමයි මුගෙ අඩෝවැඩියාව වැඩි වෙන්නෙ
    ------ Post added on Jun 9, 2022 at 3:51 PM
     
    • Dislike
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    මූට මොනව හරි දෙයක් උත්සහ කරන්න කිව්ව ම බෑහ් බනේ මයි. වෙන මොනව කියන්න ද හුත්තෝ.
    මානසික ලෙඩ බෙහෙත් බිව්ව පලියය හොද වෙන්නෙ නෑ. තමන් උත්සහ කරද්දී තමයි නියුරෝන උනත් පාත් හදා ගන්න බලන්නෙ. නිකං මැදින් පුක දෙන්න එපා බන්

    උබලගෙ හුරතලෙ හින්ද තමයි මුගෙ අඩෝවැඩියාව වැඩි වෙන්නෙ
    ------ Post added on Jun 9, 2022 at 3:51 PM
    බෙනේ හැටි දන්නෙ බෙනේ ඉන්න ගිරව මිසක් ගස් වල පැන පැන යන රිලව් නෙමෙයි. ඌට පුළුවන් නම් ඌ කරයි බැරි නම් නිකං ඉඳී. වහබොන්න කියන්නෙ ඌගෙන් උඹට මොන වරදක් උනාටද?
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    බෙනේ හැටි දන්නෙ බෙනේ ඉන්න ගිරව මිසක් ගස් වල පැන පැන යන රිලව් නෙමෙයි. ඌට පුළුවන් නම් ඌ කරයි බැරි නම් නිකං ඉඳී. වහබොන්න කියන්නෙ ඌගෙන් උඹට මොන වරදක් උනාටද?
    හරි උබ මැදින් පුක නොදී ඉදහන්කො
     
    • Dislike
    Reactions: AnuradhaRa