ahhhhhhhhh umbata thamai neda aula
beheth ganan yanawa...........
ahhhhhhhhh umbata thamai neda aula
awankawama???අනිවාර්යයෙන්ම හේතුවක් ඇති බං
කවුද මෙහෙම ඉන්න කැමති
රස්සාවක් කරල සල්ලි හම්බ කරල සැපේ ඉන්නනෙ කවුරුත් හදන්නෙ
මාත් ජොබ් 7 - 8 කට ගියා
අන්තිමට ත්‍රීවිල් එකක්වත් එලවන්න පුලුවන්ද බැලුව
කරගන්න අමාරුයි බං..
ආබාධිතයි. උඹලට වගේ ෆුල් කැපැසිටි එකක් නෑ
ඒක කිව්වට තේරෙන්නෙ නෑ
මානසික ලෙඩක්නං සනීප කරගන්න පුලුවන්. මෙච්චර කාලෙකට කෙරුවෙ ඒක තමා 2001 ඉඳල
ADHD කියන්නෙ මොළයෙ නියුරෝන අසනීපයක්
වැඩක් කරන්න ගියාම තමයි ඒක තේරෙන්නෙ. අනිත් අය අපිට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද කියල
තිබුණUmba podda kale wenasak thibila nadda...umbe thred godaka kiyala thiyenawa adhd katawa..
sakkili wesigeputhek tho namඑහෙනම් අලබතල මොනව හරි හිටවපන් ගෙදර. ඒත් බැරි නම් වහ ටිකක් බීපන්
අඩෝ මචෝ උඹට උගන්වන්න පුලුවන් නේද?මානසික ලෙඩක්නං සනීප කරගන්න පුලුවන්. මෙච්චර කාලෙකට කෙරුවෙ ඒක තමා 2001 ඉඳල
ADHD කියන්නෙ මොළයෙ නියුරෝන අසනීපයක්
වැඩක් කරන්න ගියාම තමයි ඒක තේරෙන්නෙ. අනිත් අය අපිට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද කියල
ඒක තමා ඉතුරුවෙලා තියෙන එකම දේ..අඩෝ මචෝ උඹට උගන්වන්න පුලුවන් නේද?

ඉතිං බොල හරකෝ පටන් ගනිං හෙටම O/L ලමයි ටිකක් අල්ලගෙන. පොඩි ගානක් අය කරලා පටන් ගනිං. පස්සේ හෙමීට ගාන වැඩිකරපං. බොටත් අන්ත අපතයෙක් ක්ලාස් කරන්න පටන් ගත්තා අපේ පැත්තේ. බයිසිකලයක්වත් නැතුව හිටපු එකා දැන් යන්නේ honda vessel එකකඒක තමා ඉතුරුවෙලා තියෙන එකම දේ..![]()
උබේ අර රේඩිමේඩ් ෆමිලිය ට මොකද උනේ.... උබට අර සෙට් වේගෙන ආවේ... ????අනිත් අය වගේ ලඟ ලඟ ගන්නෙ නෑ
හොඳ කලිසං වගයක් තිබුණ යටින් ඉරිල ගියා බං
මේ ළඟදි ගත්ත එක විතරයි දැං තියෙන්නෙ
නාකි කැත මට මොන ෆැෂන්ද?
අපි දිහා කවුරු බලන්නද?
මට සීනි ප්‍රෙෂර් ට්‍රයිග්ලිසරයිඩ් තියෙනව
මං ඔවට බේත් බොන්නෙත් නෑ![]()
ඒව තේරුමක් නැති වැඩඋබේ අර රේඩිමේඩ් ෆමිලිය ට මොකද උනේ.... උබට අර සෙට් වේගෙන ආවේ... ????

එහෙනම් සල්ලි දීලා වත් ඔයිල් පාරක් මාරු කරන්න වෙයිද මන්දා...?ඒව තේරුමක් නැති වැඩ
ගෑනු කපටියි
අතේ පාරක් ගහල ඉන්නව බංඑහෙනම් සල්ලි දීලා වත් ඔයිල් පාරක් මාරු කරන්න වෙයිද මන්දා...?
ඔටෝ ජියර් වාහන වල මැනුවල් මාරු කරාට මැෂින් එකට දාලා ෆ්ලුෂ් කරන්න ඕනා...

උබට රස්සාවක් අවුරුදු 1ක් එක දිගට කරන්න බෑ නේ.. දැන් කීයක් කරා කියලා දැම්මද මේකේ.. අවුරුද්දක් දෙකක් කළා නම් ඔය ප්‍රශ්න ටිකක් අඩුවෙන්න රට යන්න තිබ්බා....අතේ පාරක් ගහල ඉන්නව බං
කවදහරි ලැබෙනවනං ලැබෙයි. නැත්තං ඉතිං මං මැරෙන්නැයි...![]()
Yes... some are invisible. Sometimes even professionals miss.NOT ALL DISABILITIES ARE VISIBLE

මූට මොනව හරි දෙයක් උත්සහ කරන්න කිව්ව ම බෑහ් බනේ මයි. වෙන මොනව කියන්න ද හුත්තෝ.sakkili wesigeputhek tho nam
බෙනේ හැටි දන්නෙ බෙනේ ඉන්න ගිරව මිසක් ගස් වල පැන පැන යන රිලව් නෙමෙයි. ඌට පුළුවන් නම් ඌ කරයි බැරි නම් නිකං ඉඳී. වහබොන්න කියන්නෙ ඌගෙන් උඹට මොන වරදක් උනාටද?මූට මොනව හරි දෙයක් උත්සහ කරන්න කිව්ව ම බෑහ් බනේ මයි. වෙන මොනව කියන්න ද හුත්තෝ.
මානසික ලෙඩ බෙහෙත් බිව්ව පලියය හොද වෙන්නෙ නෑ. තමන් උත්සහ කරද්දී තමයි නියුරෝන උනත් පාත් හදා ගන්න බලන්නෙ. නිකං මැදින් පුක දෙන්න එපා බන්
උබලගෙ හුරතලෙ හින්ද තමයි මුගෙ අඩෝවැඩියාව වැඩි වෙන්නෙ
------ Post added on Jun 9, 2022 at 3:51 PM
හරි උබ මැදින් පුක නොදී ඉදහන්කොබෙනේ හැටි දන්නෙ බෙනේ ඉන්න ගිරව මිසක් ගස් වල පැන පැන යන රිලව් නෙමෙයි. ඌට පුළුවන් නම් ඌ කරයි බැරි නම් නිකං ඉඳී. වහබොන්න කියන්නෙ ඌගෙන් උඹට මොන වරදක් උනාටද?