138 පාරේ බස්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මේ දවස්වල 138 පාරේ උදෙන් ම තියෙන්නෙ කීයට ද පලවෙනි බස් එක පිටකොටුව ට
     
    • Like
    Reactions: kinkon

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    ඉස්සරනම් හතරේ ඉදන් තියනවා, 99,122 ඒව එනවනේ ඊට කලින් ඉදන්., 430ට වගේ තමා පාන්දරම ගිහින් තියෙන්නේ
     
    • Like
    Reactions: sudu1234

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    හෝමාගමින් 4.30 දන්න විදියට. එහෙම නැති උනොත් ඇතින් එන බස් තමා 99 වගේ. එත් මෙන් හෝල්ට් එකේ ඉන්න වෙනවා. නැතිනම් මලාට නවත්වන්නේ නැහැ. පාර මැද්දට පැන්නත්
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හෝමාගමින් 4.30 දන්න විදියට. එහෙම නැති උනොත් ඇතින් එන බස් තමා 99 වගේ. එත් මෙන් හෝල්ට් එකේ ඉන්න වෙනවා. නැතිනම් මලාට නවත්වන්නේ නැහැ. පාර මැද්දට පැන්නත්
    මැද්දට පැන්නොත් මැරිල චප්ප වෙනවනෙ බන්😂😂😂