මේ දවස්වල 138 පාරේ උදෙන් ම තියෙන්නෙ කීයට ද පලවෙනි බස් එක පිටකොටුව ට
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Jun 9, 2022 #1 මේ දවස්වල 138 පාරේ උදෙන් ම තියෙන්නෙ කීයට ද පලවෙනි බස් එක පිටකොටුව ට Reactions: kinkon
laka007 Well-known member Oct 18, 2008 7,528 5,746 113 Jun 9, 2022 #4 ඉස්සරනම් හතරේ ඉදන් තියනවා, 99,122 ඒව එනවනේ ඊට කලින් ඉදන්., 430ට වගේ තමා පාන්දරම ගිහින් තියෙන්නේ Reactions: sudu1234
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 Jun 9, 2022 #5 හෝමාගමින් 4.30 දන්න විදියට. එහෙම නැති උනොත් ඇතින් එන බස් තමා 99 වගේ. එත් මෙන් හෝල්ට් එකේ ඉන්න වෙනවා. නැතිනම් මලාට නවත්වන්නේ නැහැ. පාර මැද්දට පැන්නත් Reactions: sudu1234
හෝමාගමින් 4.30 දන්න විදියට. එහෙම නැති උනොත් ඇතින් එන බස් තමා 99 වගේ. එත් මෙන් හෝල්ට් එකේ ඉන්න වෙනවා. නැතිනම් මලාට නවත්වන්නේ නැහැ. පාර මැද්දට පැන්නත්
kingxp Well-known member May 20, 2009 311 482 63 kandy Jun 9, 2022 #6 dura bus enawa ude pandara Reactions: sudu1234
kinkon Well-known member Aug 5, 2007 115,878 2 115,914 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 9, 2022 #7 බම්ප් Reactions: sudu1234
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Jun 9, 2022 #8 justinlk said: හෝමාගමින් 4.30 දන්න විදියට. එහෙම නැති උනොත් ඇතින් එන බස් තමා 99 වගේ. එත් මෙන් හෝල්ට් එකේ ඉන්න වෙනවා. නැතිනම් මලාට නවත්වන්නේ නැහැ. පාර මැද්දට පැන්නත් Click to expand... මැද්දට පැන්නොත් මැරිල චප්ප වෙනවනෙ බන්
justinlk said: හෝමාගමින් 4.30 දන්න විදියට. එහෙම නැති උනොත් ඇතින් එන බස් තමා 99 වගේ. එත් මෙන් හෝල්ට් එකේ ඉන්න වෙනවා. නැතිනම් මලාට නවත්වන්නේ නැහැ. පාර මැද්දට පැන්නත් Click to expand... මැද්දට පැන්නොත් මැරිල චප්ප වෙනවනෙ බන්