romantic widihata Katha karanne kohomada?

Hurtz

Active member
  • Oct 15, 2017
    190
    144
    43
    In Her ♡ Heart
    රෑට හිනෙනුත් මට ඔයාගේ සුවද දැනෙනවා...

    ඔයා උයනවා නම් නියලගා අල හරි කන්නම්...

    මං අර දෙන්නෙක්ට ආදරේ කරේ නෑනේ නංගියෝ...
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Romantic විදියට කථා කිරීමේ නව පංති ඇරඹුනා

    1654857260272.png


    ආචාර්ය Pepé Le Pew
     
    romantic widihata Katha karanne kohomada? Example dipan. Mata therenne Naha bn.
    හිතලා කතා කරන්න ගියාම ඇත්ත ස්වරූපය කවදා හරි පේනවනෙ. ඊට වඩා හොදයි ඔයාගෙ විදිය මේක කියලා ඔයා කතා කරන විදියට කතා කරන්න.ඒ ගමන් රොමෑන්ටික් වෙන්න. මහ ලොකු දේවල් ඕනෙ නෑ. පොඩි දේත් ඇති ගොඩක් ගෑනු ලමයින්‍ට. හැබැයි සමහර අය නම් කැමති නිතරම රොමෑන්ටික් විදියට කතා කරන අයට. කෙනා අනුව තමයි ඉතින්. කේස් ස්ටඩී එකක් කරලා බලන්න මුලින්. :)




    මේක බලපන් mchn මෙක 100%හරි

    ඊයා :baffled:
     
    • Like
    Reactions: ritalin