🟥 විශ්වයෙන් අබිරහස් සංඥාවක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    චිචීගේ නැති උන රොකට් එකවත් ද??​


    ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයෝ පවසති.

    විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ ලැබෙන මෙම සංඥාව එකම ආකාරයට යළි යළි ලැබෙන බවය. එය විද්‍යාඥයන්ගේ පුදුමයට හේතුව වී තිබේ. සංඥාවේ ආරම්භය මෙතෙක් අනාවරණය වී නැත.

    අබිරහස් ගුවන් විදුලි සංඥාව හසුකර ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වී ඇත්තේ චීනයේ ග්වයිෂූ පළාතේ දැවැන්ත ස්පයිරල ගුවන් විදුලි තරංග දුරේක්ෂය ආධාරයෙනි.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    ko
    sauce GIF
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඒ මොනවාද බන් එ
    තාරකාවක ආයුකාලෙ ඉවර උණාම වෙන ලොකු පිපිරීමක් තමයි supernova කියන්නේ. ඔහොම පිපිරීමකින් පස්සේ ඒ තාරකාව, නියුට්‍රෝන් තාරකාවකට හරි කළු කුහරෙකට හරි පරිවර්ථනේ වෙනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිස්සුද බන්? ඔය විශ්වය පුරා විහිදී ගිය එක රිවර්ස් වෙනවා.
    ච්විගේ රොකට් එක ආවොත් කොහොම ද රිවස් එකට
    අලිත් පාගල, හෙනත් ගහල තව අඩුවෙලා තියෙන්නෙ ලංකාවට තියෙන්නෙ පිටසක්වල ප්‍රහාරයක් විතරයි...
    එහෙට හරි යනවා බන් පිටසක්වලයෝ ආවොත් නම්
    අඩේ මරුනෙ... :cool:

    අවුරුදු බිලියන තුනකට කලින් සීන් එකක්ලු බන්