nandalal allagenada inne?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,877
    31,660
    113
    Capture.JPG
     
    • Wow
    • Like
    Reactions: newbie22 and B.Chat

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඔව්. රුපියල අතහැරියොත් 400ත් පනිනවා.

    නන්දලාල් ආව කියලා වෙනසක් නෑ ඉතින්, මේ දවස් වල පුදුම සල්ලි අච්චු ගැහිල්ලක් ගහන්නේ.
     
    • Like
    Reactions: jhnnwp and fdk

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔව්. රුපියල අතහැරියොත් 400ත් පනිනවා.

    නන්දලාල් ආව කියලා වෙනසක් නෑ ඉතින්, මේ දවස් වල පුදුම සල්ලි අච්චු ගැහිල්ලක් ගහන්නේ.
    Uba economics gana dannavada bn?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,460
    113
    Miami
    ඔව්. රුපියල අතහැරියොත් 400ත් පනිනවා.

    නන්දලාල් ආව කියලා වෙනසක් නෑ ඉතින්, මේ දවස් වල පුදුම සල්ලි අච්චු ගැහිල්ලක් ගහන්නේ.
    ඔව්, ලොකුම කේස් එක පඩි ගෙවිල්ල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,050
    1
    57,089
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    alla ganna dollars oni ban. allagena na.
    අල්ලන් ඉන්න එක විදිහක් තමයි සංචිතවලින් ඩොලර් දාන එක. දැන් කරන්නේ ඒක නෙවෙයි.

    දැන් කරන්නෙ ඩොලර් වියදම් කරන්න බැරි කරලා රේට් එක පාලනය කරන එක
     
    • Like
    Reactions: luk3r

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අල්ලන් ඉන්න එක විදිහක් තමයි සංචිතවලින් ඩොලර් දාන එක. දැන් කරන්නේ ඒක නෙවෙයි.

    දැන් කරන්නෙ ඩොලර් වියදම් කරන්න බැරි කරලා රේට් එක පාලනය කරන එක
    Kalinma meka karanam iwarane
     
    • Like
    Reactions: luk3r

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113

    දැන් අල්ලන් ඉන්න බැහැ නේ බං ඩොලර් සංචිත නැතුව
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අල්ලන් ඉන්න එක විදිහක් තමයි සංචිතවලින් ඩොලර් දාන එක. දැන් කරන්නේ ඒක නෙවෙයි.

    දැන් කරන්නෙ ඩොලර් වියදම් කරන්න බැරි කරලා රේට් එක පාලනය කරන එක
    ehema hemadama karanna behene, dan petrol/diesel/gas mokatawath gewala nehe, ehema allagena inna behe, monawa unath 365 wage giya, ita passe ayeth control karanawa, mehema control karanna beri wenawa thawa tika dawasak yanakota, ehema allegana idela, ayeth cabral weida danne nehe.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,877
    31,660
    113
    අල්ලන් ඉන්න එක විදිහක් තමයි සංචිතවලින් ඩොලර් දාන එක. දැන් කරන්නේ ඒක නෙවෙයි.

    දැන් කරන්නෙ ඩොලර් වියදම් කරන්න බැරි කරලා රේට් එක පාලනය කරන එක
    ethakota oya ena gas, oil ship walata pramada gasthu gewanne monawagenda?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,050
    1
    57,089
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • Haha
    Reactions: jhnnwp

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,928
    1
    50,127
    113
    ප*යාගල
    sorry.com
    ඕක නිකන් හරියට බලෙන් අල්ලන් ඉන්න්න හුජ්ජ පාරක් වගේ. අල්ලන් ඉන්නකන් අල්ලන් ඉන්න පුලුවන් .හැබැයි ඇතෑරියොත් ආයෙ බ්‍රේක් නෑ අල කොල හිල් කරන් යන්නෙ