ow den kaale horu wedine pons- ge daala yanna bayai kochchara camera tibbath. Mata Jaffna yanna one ponsගෝඩ් පොඩ්ඩක් බයවෙලා වගේ සින් එකක පේනවා....

ඔව් හැබැයි දැන් නම් කැරි මංකොල්ල කාරයෝ සෙට් එකක් බො වෙලා..ow den kaale horu wedine pons- ge daala yanna bayai kochchara camera tibbath. Mata Jaffna yanna one pons![]()
හික් විෂන් කියන චීන ගූගොඩවල් තමා ඉතින් ලාභෙට ගන්න වෙන්නේ![]()
ගාන කියාද මොඩෙල් එකහික් විශන් එකේන් ගනන් ඇහුව මාත්. හික් ගෑවුනා උන්ගෙ ගනන් වලට. උන්ට ඒ නම ගැලපෙනවා.
එහෙනන් මුට තියෙන්නෙ හොරකම උනා කියල දැනගත්තම මිනීමැරුමක් වගේ පෙන්න සියදිවි නසාගන්න අනිවා හොරා අල්ලගනී පොලීසියෙන්.Alarm තමයි බන් හරියන්නෙ. CCTV තිබුණට වැඩක් නැහැ මූණ වහගෙන ආවොත්. දන්න එකෙක් නම් DVR එක හරි HDD එක හරි ගලවගෙන යනවා. Cloud drive save වෙන්න දාන්නෙ නැහැනෙ සාමාන්‍ය තැන්වල. වීඩියෝ තිබුණත්, ලේසියෙන් අඳුර ගන්න බැරි නම් පොලිසියෙ උන් ගණන් ගන්නෙ නැහැ හැමතැනම හොරකම් වෙන නිසා. මිනී මැරුමක් වගේ නම් පොලිසියෙ උන් පන්න පන්න හොයයි. නැත්නම් පාඩුව අපිට. Alarm එක සද්දෙට වදිනකොට, බයවෙලා යනවා යන්න.
ලඟදි පානදුරේ වෙඩි තියාගැනිලි ටිකක් උනානේ. අනික මුට සල්ලි තියෙනව කියල දන්නවා. ලක්ෂෙ හමාරෙ කීබෝඩ් පාවිච්චි කරන්නෙ. කන්නෙ සුද්දෙක් වගේ. බොන්නෙ ඇමරිකන් කාරයෙක් වගේ. ප්‍රෙෂරුත් තියෙනව. හොරෙක් පැනල එක පාර බය කලොත් බ්‍රොයිලර් කුකුලෙක් ගාවට රතිඤ්ඤයක් දැම්ම වගේ ගෝඩ් ගෙ ෆියුස් එක යයි නහරයක් පුපුරලාගෝඩ් පොඩ්ඩක් බයවෙලා වගේ සින් එකක් පේනවා....
සිරා කතාව ඈ! මමත් කොටේශන් එකක් අර ගන්න ගිහින් මටත් හික් ගෑ උනා, රට යන නිසා ගේ පිටිපස්සේ annex එකට කැමරාවක් දාලා යන්න කියලා බැ ලුවේ එපාම උනා, එකත් උනේ මේ crisis කාලෙට කලින්, හිතපන් දැන් කොහොම ඇතිද ගණන්!! හික් ම තමා ඉතින්......හික් විශන් එකේන් ගනන් ඇහුව මාත්. හික් ගෑවුනා උන්ගෙ ගනන් වලට. උන්ට ඒ නම ගැලපෙනවා.
නූලක් අරං හොර පනී කියලා හිතෙන තැන හරහට ඇදලා එක කෙලවරක් වල්ලෙ ගැටගහගනින්. ( පහත දක්වා ඇති රූපසටහන හොඳින් අධ්‍යයනය කරන්න) හොරා පැන්න ගමන් නූල පැටලිලා වල්ල හෙල්ලුනාම මන්නෙ අරං ඇඳ යටට රිංගලා අහල පහල ගෙවල් වලට ඇහෙන්න කෑගහපං. නැත්තම් හොරා තොට පුකෙත් ඇරලා යයි.Recommend me a good one mitto