Need a good Alarm SecuritySystem with Wi-Fi!

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,999
    4,693
    113
    Loading...
    Alarm තමයි බන් හරියන්නෙ. CCTV තිබුණට වැඩක් නැහැ මූණ වහගෙන ආවොත්. දන්න එකෙක් නම් DVR එක හරි HDD එක හරි ගලවගෙන යනවා. Cloud drive save වෙන්න දාන්නෙ නැහැනෙ සාමාන්‍ය තැන්වල. වීඩියෝ තිබුණත්, ලේසියෙන් අඳුර ගන්න බැරි නම් පොලිසියෙ උන් ගණන් ගන්නෙ නැහැ හැමතැනම හොරකම් වෙන නිසා. මිනී මැරුමක් වගේ නම් පොලිසියෙ උන් පන්න පන්න හොයයි. නැත්නම් පාඩුව අපිට. Alarm එක සද්දෙට වදිනකොට, බයවෙලා යනවා යන්න.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,064
    15,105
    113
    හික් විෂන් කියන චීන ගූගොඩවල් තමා ඉතින් ලාභෙට ගන්න වෙන්නේ 🥴

    හික් විශන් එකේන් ගනන් ඇහුව මාත්. හික් ගෑවුනා උන්ගෙ ගනන් වලට. උන්ට ඒ නම ගැලපෙනවා.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පොන්ස් එකපාර acusense cctv ස්ය්ස්ටම් එකක් දාගත්ත්නම් ඉඅව්රයි නේ .

    හික්විසන් හරි දහුවා බලපන් 2020 දෙසැම්බර් 40000 ගානට තිබ්බේ මතක විදියට හික් සෙනස්ර් තුනයි ලැබුනේ සන්ස්ර් වෙනම ගන්න ඕනේ

    ඔන්ලයින් ගෙන්න එක ලාබයි පොන්ස් මෙහෙන් ගන්න එපා

    හික් විශන් එකේන් ගනන් ඇහුව මාත්. හික් ගෑවුනා උන්ගෙ ගනන් වලට. උන්ට ඒ නම ගැලපෙනවා.
    ගාන කියාද මොඩෙල් එක
    ------ Post added on Jun 10, 2022 at 11:43 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,569
    113
    Alarm තමයි බන් හරියන්නෙ. CCTV තිබුණට වැඩක් නැහැ මූණ වහගෙන ආවොත්. දන්න එකෙක් නම් DVR එක හරි HDD එක හරි ගලවගෙන යනවා. Cloud drive save වෙන්න දාන්නෙ නැහැනෙ සාමාන්‍ය තැන්වල. වීඩියෝ තිබුණත්, ලේසියෙන් අඳුර ගන්න බැරි නම් පොලිසියෙ උන් ගණන් ගන්නෙ නැහැ හැමතැනම හොරකම් වෙන නිසා. මිනී මැරුමක් වගේ නම් පොලිසියෙ උන් පන්න පන්න හොයයි. නැත්නම් පාඩුව අපිට. Alarm එක සද්දෙට වදිනකොට, බයවෙලා යනවා යන්න.
    එහෙනන් මුට තියෙන්නෙ හොරකම උනා කියල දැනගත්තම මිනීමැරුමක් වගේ පෙන්න සියදිවි නසාගන්න අනිවා හොරා අල්ලගනී පොලීසියෙන්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    ගෝඩ් පොඩ්ඩක් බයවෙලා වගේ සින් එකක් පේනවා....
    ලඟදි පානදුරේ වෙඩි තියාගැනිලි ටිකක් උනානේ. අනික මුට සල්ලි තියෙනව කියල දන්නවා. ලක්ෂෙ හමාරෙ කීබෝඩ් පාවිච්චි කරන්නෙ. කන්නෙ සුද්දෙක් වගේ. බොන්නෙ ඇමරිකන් කාරයෙක් වගේ. ප්‍රෙෂරුත් තියෙනව. හොරෙක් පැනල එක පාර බය කලොත් බ්‍රොයිලර් කුකුලෙක් ගාවට රතිඤ්ඤයක් දැම්ම වගේ ගෝඩ් ගෙ ෆියුස් එක යයි නහරයක් පුපුරලා
     

    HmNRazor

    Well-known member
  • හික් විශන් එකේන් ගනන් ඇහුව මාත්. හික් ගෑවුනා උන්ගෙ ගනන් වලට. උන්ට ඒ නම ගැලපෙනවා.
    සිරා කතාව ඈ! මමත් කොටේශන් එකක් අර ගන්න ගිහින් මටත් හික් ගෑ උනා, රට යන නිසා ගේ පිටිපස්සේ annex එකට කැමරාවක් දාලා යන්න කියලා බැ ලුවේ එපාම උනා, එකත් උනේ මේ crisis කාලෙට කලින්, හිතපන් දැන් කොහොම ඇතිද ගණන්!! හික් ම තමා ඉතින්......
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    Recommend me a good one mitto
    නූලක් අරං හොර පනී කියලා හිතෙන තැන හරහට ඇදලා එක කෙලවරක් වල්ලෙ ගැටගහගනින්. ( පහත දක්වා ඇති රූපසටහන හොඳින් අධ්‍යයනය කරන්න) හොරා පැන්න ගමන් නූල පැටලිලා වල්ල හෙල්ලුනාම මන්නෙ අරං ඇඳ යටට රිංගලා අහල පහල ගෙවල් වලට ඇහෙන්න කෑගහපං. නැත්තම් හොරා තොට පුකෙත් ඇරලා යයි.

    scurvy hora.png