Range Rover 2019 now Rs100 million

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Range Rover 2019 now Rs100 million :shocked::shocked:


    RRRRR.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,303
    17,803
    113
    දැන් තියන පෙට්‍රල් ගහල එන්ජින් ලෙෆ්ට් වෙයි..දැනට සුපර් බයික් කීපයකම EFI කෙල වෙලා 92 ගහල
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අම්මෝ ලස්සන අපිට කොහෙන්ද ඕවා

    ඕව දේව මන්ඩලේ වාහන.
    දංකුඩ මිට්ටොන්ට කැප නෑ🤣🤣
    කින්නියාවේ මේ වගේ එකක් කියක් වෙනවාද
    ------ Post added on Jun 11, 2022 at 3:29 AM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දැන් තියන පෙට්‍රල් ගහල එන්ජින් ලෙෆ්ට් වෙයි..දැනට සුපර් බයික් කීපයකම EFI කෙල වෙලා 92 ගහල

    මගෙත් නිකන් වාහනේ මිස් කරා. දැන් නම් ශෙප්. ගරාජ් එකෙ එකා කීවේ වතුර හින්දා කියලා
     
    • Sad
    Reactions: Tricle_Buwa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    Beauty is skin deep.

    Land Rover once ruled the world, but those days are long gone.

    View attachment 174020
    wow I expected Nissan and Honda to be below the average line.



    US වල බලු ගනන්ගන්නෑ මේව. ලෙඩ මරාල. මිලියන 100ට අඩුවෙන් හොඳ රිලයබල් ඕන තැනක යන්න ඇහැකි ලෑන්ඩ් කෲසර් එකක් ගන්න පුළුවන්
    ------ Post added on Jun 11, 2022 at 7:13 AM
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    Too overpriced, this used to go for 40 million, if people had 50 million they won’t stay in Sri Lanka and this shitty condition, no fuel no gas, lots of irregularities it has already become a lebanon